හිතට වදින වදනක්.....

යාළුවනේ ඔයාලා බලන පෝස්ටු වල ඔයාලට හිතෙන දේවල් කොමෙන්ටුවකින් කොටල යන්න අමතක කරන්න එපා....... ඒ වගේම ඔයාලගේ කොමෙන්ටු අපිට ගොඩක් වටිනවා :)

February 25, 2015

SQL සිංහලෙන් සරලව



SQL සිංහලෙන් සරලව ඉගන ගන්න කැමති අය ඉන්නව නම් එකතු වෙන්න අපිත් එක්ක.....

http://programelang.blogspot.com/2015/02/sql.html


කෙල්ලෙක් දාගන්න කියාපු බඩ්ඩ.........



හ්ම්....අද මම කියන්න යන්නෙ ටිකක් විතර අමුතු දෙයක්. මේක මේ මම අන්තර්ජාලයේ පොඩි රස්දියාදුවක් ගහන ගමන් අහම්බෙන් දැක්ක දෙයක්..හ්ම්..දැන් කතාවට එමුකෝ..! අපි හැමෝම වාගේ සාමාණයෙන් සුවඳ විලවුන්(perfume) බාවිතා කරනවනේ..ගොඩක් කොල්ලොනම් ඔය කඩේකට ගියාම සුවඳ බැලුව ගත්ත, අපේ අය අතර ජනප්‍රිය සුවඳ විලවුන් ව‍ර්ග වෙන්නේ AXE, adidas, Voodoo, gold..etc වගේ ‍වර්ගනේ..ඉතින් මේවගේ දේවල් අපි හැමෝම වගේ බාවිතා කරන්නේ අනෙකාගේ ආකර්ෂණය දිනාගන්න, ප්‍රියමනාප කම වැඩිදියුනු කරගන්න වගේ දේවල් වලටනේ..මම නම් මීට අමතරව දවස්ගානක් පට්ට ගහපු T-shirt එහෙම නැවුම් විදියට තියාගන්නත් මේව බාවිතා කරනව

ඔය සාමාණ්‍ය සුවඳ විලවුන් අතරේ ටිකක් විතර අසාමාණ්‍ය (මේවගේ දේවල් තවමත් අසානැති අයට සහ බාවිතා කර නොමැති අය සදහා) සුවඳ විලවුන් වර්ගත් තියෙනවා..මේ ගැන තමයි මම අද කියන්න යන්නේ..ඇත්තම කියනවානම් මම මේගැන දැනගත්තේ මේලඟදි ඉඳන්..සමහරවිට මේගැන ඔයාල අහලත් ඇති බාවිතා කරලත් ඇති. ඒතමයි මානව ෆෙරෝමෝන අඩංගු සුවඳ විලවුන් වර්ග.

ෆෙරෝමෝන කියන දේ කවුරුත් දන්නවනේ...! උසස්පෙළ ජීව විද්‍යාව හදාරපු අය නම් මේගැන හොදටම දන්නවා..සරලව කියනවානම් ෆෙ‍රෝමෝනයක් කියන්නේ සතුන් ඔවුන්ගේ පණිවුඩ හුවමාරු කරගන්න බාවිතා කරන ජෛයිව රසායනිකයක්..

මේ දේ අපි ජෛයිව පළිබෝධ නාශක ක්‍රමයක් විදියට කාලයක ඉදන් බාවිතා කරනවා..උදාහරන කීපයකුත් දෙනවනම්.

01. පොල්ගස් වල රතුකුරුමිණි පළිබෝධකයා මර්ධනයට
02. වී වගාවේ ගොයම් මැස්සා නම් පළිබෝධකයා මර්ධනයට(කෙම් ක්‍රමයකි)

අපි කවද්ද හිතුවෙ සතුන්ගෙ ෆෙරෝමෝන බාවිතා කරල එක එක දේවල් කරාට මිනිස් ෆෙරෝමෝන ලිංගික ආකර්ෂණය සඳහා යොදා ගනියි කියලා

ඉතින් මේ මානව ‍ෆෙරෝමෝන අඩංගු සුවඳ විලවුන් හදන අය කියන විදියට මේව බාවිතා කරාම ප්‍රතිවිරුද්ධ ලිංගියකයන්ගේ ඉතා ඉහල ආකර්ෂණයක් තමන්වෙත ඇති වෙනවලු..ඒ වගේම විවිද අවස්තා සදහාත් එකිනෙකට වෙනස් ෆෙරෝමෝන බාවිතා කරල හදපු සුවඳවිලවුන් තියෙනවලු..කොහොමද වැඩේ හැබැයි මම දන්නෙ නම් නෑ මේව ලංකාවෙ ගන්න තියෙනවද කියලනම්..හැබැයි ඕන කෙනෙක්ට ebay.com එකෙන් ගන්න පුලුවන්..

PHP මුල සිට සරලව



PHP මුල සිට සරලව ඉගන ගන්න කැමති අය එකතු වෙන්න අපිත් එක්ක.....

http://programelang.blogspot.com/2015/02/php.html


Prototype 1 | මැරෙණවද මරණවද



Prototype 1 Features

Action game
Adventures moments
City of New York
Special powers and abilities
Regain health very quickly
Dangerous battle between player and enemy
Use weapons of enemies
Different kinds of challenges
High quality graphics


 Download Link  >>>>  http://adf.ly/144WZf



Prototype 2 Game




Prototype 2 Features


Open world and action adventure video game.

Published by Activision.
Next part of prototype
Single player video game.
Stunning graphics and sound effects.
Story line is very amazing.
Heller is the main character of this game.
Mission to destroy Black light virus.
Take revenge from enemy.
James Heller can change the shape of his face.
Some real effects are added.
Weapons for defeating enemies.
Abilities such as super human, tendrils and black hole.
Only one possible ending.
Download Link >>>>

http://adf.ly/144Um5

CSS සිංහලෙන් මුල සිට සරලව........



CSS සිංහලෙන් මුල සිට සරලව........

http://programelang.blogspot.com/2015/02/css.html


HTML මුල සිට සරලව



HTML සිංහලෙන් ඉගන ගන්න කැමති අය එකතු වෙන්න අපිත් එක්ක.......

http://programelang.blogspot.com/2015/02/html.html