හිතට වදින වදනක්.....

යාළුවනේ ඔයාලා බලන පෝස්ටු වල ඔයාලට හිතෙන දේවල් කොමෙන්ටුවකින් කොටල යන්න අමතක කරන්න එපා....... ඒ වගේම ඔයාලගේ කොමෙන්ටු අපිට ගොඩක් වටිනවා :)

February 05, 2015

USB Safety Remover

USB Safety   Remover

ඔන්න මම තවත් ඔයාලට වැදගත් සොෆ්ට්වෙයාර් එකක් අරගෙන ආවා.. මේකත් හැමෝටම ඕන වෙන සොෆ්ට්වෙයාර් කෑල්ලක්.. දැන කාලෙ හැමෝටම USB Pen එකක් තියනවනෙ... ඒක Safely Remove කරගන්න තියන හොද සොෆ්ට්වෙයාර් එකක් තමා USB Safely Remove 5.3.6.1230 කියන්නෙ.. ඔයාලගෙ USB එකට අවුලක් නැතුව හුග කාලයක් පාවිච්චි කරන්න පුලුවන් මේ වගේ සොෆ්ට්වෙයාර් එකකින් Safely Remove කරාම. 

Download Link >>>>  http://adf.ly/ynsuA

 ≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/614289572010265►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►

MP3 Cutter

MP3 Cutter
MP3 Cutter

ඔයාල කැමති සිංදුවක් කැමති තැනකින් cut කරල Phone එකට දාගන්න එහෙම ගොඩක් අය කැමති ඇතිනෙ. එහෙනම් මෙන්න ඒකට  කියාපුම  සොෆ්ට්වෙයා එක. 
මේ සොෆ්ට්වෙයා එකෙන් MP3 join කරන්නත් පුලුවන්. එහෙනම් කැමති අය මෙතනින්  Download කර ගන්න.

Download Link >>>> http://adf.ly/wjJOI

මේ සොෆ්ට්වෙයා එක Download වුනාට පස්සෙ Extract කරල install කර ගන්න. Register කරන්න දෙයක් නෑ මේක කලින්ම Register කරල තියෙන්නෙ.  ඔයාලට තියෙන්නෙ Use කරන්න විතරයි.

මම කියල දෙන්නම් මේ සොෆ්ට්වෙයා එකෙන් MP3 එකක් CUT කර ගන්න ආකාරය. 

1. මුලින්ම Software එක Open කර ගන්න.
2. Add Files Click කරන්න.
3. ඔයාල තෝරපු  සිංදුව Cut කරන්න අවශ්‍ය තැනට වෙනකම් Play කරල බලන්න.
4. ඔයාලට සිංදුව cut කරන්න අවශ්‍ය තැනින් සිංදුව Pause කරල Begin Click කරන්න.
5. සිංදුව දැන් අවශ්‍ය තැනට වෙනකම් play කර ආයෙත් Pause කරන්න. දැන් End කියන Button එක Click කරන්න.
6. දැන් සිංදුව Stop කරන්න. නැත්නම් Cut කරන්න  බෑ.   
7. Cut කියන Button එක Click කරන්න. දැන් cut වුන සිංදුව ඔබට දැක ගත හැකිය.

Screenshot ගන්න ඔන්න ගෙනාවා

Screenshot ගන්න ඔන්න ගෙනාවා

ඔයාලට ගොඩක් වැදගත් වන Software එකක් මේකෙ නම තමයි Ashampoo Snap 6
මේකෙන් කරන්නේ Screenshot ගන්න එක Screenshot ගන්න හොදම Software එක Ashampoo Snap 6 කියලා මමනම් කියන්නේ මොකද මමත් මේ Software එක පාවිච්චි කරන නිසා මෙකේ තියෙන වැඩ ගොඩ මම දන්නවා
මේකෙ Screen Record අතුලුව තව ගොඩක් වැඩ කරන්න පුලුවන්
මෙතනින් බා ගන්න

Download Link >>>> http://adf.ly/wpyFO