USB Safety Remover
ඔන්න මම තවත් ඔයාලට වැදගත් සොෆ්ට්වෙයාර් එකක් අරගෙන ආවා.. මේකත් හැමෝටම ඕන
වෙන සොෆ්ට්වෙයාර් කෑල්ලක්.. දැන කාලෙ හැමෝටම USB Pen එකක් තියනවනෙ... ඒක
Safely Remove කරගන්න තියන හොද සොෆ්ට්වෙයාර් එකක් තමා USB Safely Remove
5.3.6.1230 කියන්නෙ.. ඔයාලගෙ USB එකට අවුලක් නැතුව හුග කාලයක් පාවිච්චි
කරන්න පුලුවන් මේ වගේ සොෆ්ට්වෙයාර් එකකින් Safely Remove කරාම.
Download Link >>>> http://adf.ly/ynsuA
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/614289572010265►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
No comments:
Post a Comment