හිතට වදින වදනක්.....

යාළුවනේ ඔයාලා බලන පෝස්ටු වල ඔයාලට හිතෙන දේවල් කොමෙන්ටුවකින් කොටල යන්න අමතක කරන්න එපා....... ඒ වගේම ඔයාලගේ කොමෙන්ටු අපිට ගොඩක් වටිනවා :)

February 22, 2015

Hard Drive Partition එකක් Hidden කරන්න ඉගෙන ගනිමු.


මේ කියන්න යන්නේ Command Prompt එක භාවිත කරල Hard Drive Partition එකක් Hidden කර ගන්න විදිය. මේක ගොඩක් ලේසි වැඩක්. දන්න අයත් ඇති.ඔන්න බලන්නකෝ කරන විදිය.

මුලින්ම start ක්ලික් කරල run යන්න.
දැන් type කරන්න cmd කියල.
open වුනා නේද Command Prompt එක. හරි දැන් type කරන්න diskpart කරන්න. ඊලගට enter කරන්න.
හරි දැන් diskpart විවෘත වෙන්න ඇති බලන්න Command Prompt එකේ DISKPART> කියල තියනවද කියල.
ඊලගට Hard Drive Partition ටික list කරල බලන්න list volume කියල type කරල enter කරන්න.


දැන් Hidden කරන්න අවශ්‍ය Partition එකේ අකුර බලන්න. අපි හිතමු F කියල. ඒ Partition එක තෝරා ගන්න. ඒ සදහා select volume 2කියල type කරල enter කරන්න. මෙහි volume 2යනු අපි තෝරා ගනු ලැබූ Partition එකේ අකුරට අදාල Partition එකේ අංකය වේ.

දැන් ඉතින් Hidden කරමු. මෙන්න මේක ගහන්නකෝ. remove letter f කියල type කරල enter කරන්න. ඇත්තටම මෙහි වෙන්නේ Partition එකට අදාල අකුරැ ඉවත් කලාම එය windows වල my computer තුල පෙන්වනේ නැති වීමයි.

දැන් බලන්න my computer විවෘත කරල. වැඩේ හරි නේද...

දැන් ඉතින් හැංගුව වගේම අයේ පෙන්වන්නත් ඕනෙනේ. ඒ සදහා පෙර ලෙසම F Partition එක තෝරන්න. ඉන් පසු assign letter F ලෙස type කරල enter කරන්න. එතකොට Partition එක තිබුන වගේම පෙන්වනවා.

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

ඕනෑම windows කොපියක් සඳහා Microsoft Security Essential දාගමු


අද මම අදහස් කරන්නේ ඔයාලගේ virus හා virus guard ප්‍රශ්නයට පොඩි විසඳුමක් දෙන්න.මම කරන්න හදන වැඩේ නම් ethical නම් නෑ වගේ මොකද මම කියල දෙන්න යන්නේ Microsoft security essentials වින්ඩෝස් original නොවන කොපීස්(අපේ භාෂාවෙන් හොර කොපි) වලටත් දාගන්න ක්‍රමයක් කියලදෙන්න.මොකද අපේ ගොඩක් අය භාවිතාකරන්නේ original copies නෙමේ නේ.

මුලින්ම ඔයාලට Microsoft security essentials ඔයාලගෙ windows 7 වලට install කරන්න බැරිද කියල බලන්න.බැරිනම් ඔයාල නැවත windows 7 install කර හෝ නැවත install කල වෙලාවක fresh පිට පහත මම දීල තියෙන file එක download කරගෙන run කරන්න.


Download Link >>>> http://adf.ly/12Bgm2

දැන් ඒක extract කරගෙන ඒකෙ තියෙන Windows 7 Loader කියන file එක run කරගන්න.මේක run කලත් ටිකවෙලාවක් යනතුරු කිසි process එකක් අලුතෙන් run වුනාවගේ ඔයාලට තේරෙන එකක් නෑ.නමුත් ටිකවෙලාවකට පස්සේ computer එක restart කරන්න යනුවෙන් OK කිරීමට message box එකක් පැමිනෙයි.ඊට පසු ඔයාලට සුලුරුදු ලෙස internet එකෙන් Microsoft security essentials download කරගෙන install කරගන්න පුලුවන්.(මෙය 7MB පමණ වේ.).
අවසාන වශයෙන් එය install වීමෙන් පසු computer එක restart කර Microsoft Security essentials run කරන්න.ඊට පසු Update ටබ් එකට ගොස් Update click කරන්න.
මෙතනින් බා ගන්න.

Download Link >>> http://adf.ly/12BhI3

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

A look Back



මුහුණ පොත පටන් අරන් අවුරුදු 10 ක් වෙනවා . ඉතින් මේ නිසා එයාලා අපිට අලුත් වැඩක් දුන්නා. ඒ තමයි ඔයලා මුහුණ පොතට අව දවසේ ඉඳලා කරපු දේවල් පොඩි වීඩියෝ එකකින් පෙන්නීම...

එහෙනම් වැඩි කතා ඕනේ නෑ ඔයාලගෙත් අතීතය බල ගන්න පල්ලෙහා දීලා තියන ලින්ක් එකෙන් ගිහින් බලන්නකෝ ..

Site Link >>>>> http://adf.ly/122kLo


≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

මොකක්ද මේ වැලන්ටයින් දිනය කියන්නේ


ශාන්ත වැලන්ටයින් පියතුමාට ගල් ගහල මැරුවෙ ක්ලෝඩියස් කියන රෝම අධිරාජ්‍යයා විසින්.
ක්ලෝඩියස්ට ඕන වුනේ ගොඩාක් ඉන්න බලවත්, කාටවත් යටත් වෙන්නෙ නැති ජවසම්පන්න හමුදාවක්.ක්ලෝඩියස් හිතුවෙ තමන්ගෙ හමුදාව ගැන විතරයි.
කොල්ලො,කෙල්ලො කසාද බැන්දොත් තමන්ට ඕන විදිහට හමුදාවක් ගොඩ නගා ගන්න බැරිවෙයි කියලා.
ඉතින් හැමදාම සිද්ධ වෙනවා වගේ මේ මේ අසරණ කොල්ලොන්ව බලෙන් අමුදාවට බන්ද ගන්න ක්ලෝඩියස් කටයුතු කළා.
අයුක්තියට අසාධාරණයට නැගී සිටින්න කොන්ද පණ තියෙන එක මනුස්සයෙක් හරි එදත් හිටියා.


ඔහු තමයි,”ශාන්ත වැලන්ටයින් මුනිතුමා. එතුමා මේ සිද්ධියට එරෙහිව නැගී සිටියා.තරුණ තරුණයින් වෙනුවෙන් තමන්ගෙ ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කටයුතු කළා.

පෙම්වතුන්ට අනුශාසනා කිරීම හා ඔවුන් විවාහ කරවීම ශාන්ත වැලන්ටයින් පියතුමාගේ තවත් එක් වගකීමක් වුණා.ක්ලෝඩියස් මොන නීති දැම්මත් වැලන්ටයින් පියතුමා කොල්ලො කෙල්ලොන්ව රහසින් විවාහ කළා.

ඒත් එතුමාට මේ ආදර මෙහෙවර කරගෙන යන්න පුළුවන් වුණේ ක්ලෝඩියස්ට ඒ ගැන ආරංචි වන තුරු පමණයි.
ක්ලෝඩියස් වැලන්ටයින් පියතුමාව හිරේ දැම්මා.
ආගමික විශ්වාස අතහැර දාන්න බල කරලා, තමන්ට විරුද්ධව මේ කරගෙන යන වැඩේ නතර කරන්න කියලා කිව්වා.
ඒත් එතුමා නොසැලී දෙවියන්වහන්සේ තුළ විශ්වාසයෙන් සිටියා.
තමන් වෙනුවෙන් පෙනි හිටපු මේ වීරයා වෙනුවෙන් කොල්ලො කෙල්ලො හිර ගෙදරට මල් පොකුරු වීසි කළා. සුබ පැතුම් ලියූ පුවරු ප්‍රදර්ශනය කළා.
වැලන්ටයින් පෙම්වතුන් ගේ ශුද්ධ වූ වීරයෙක් බවට පත් උනා.
ශු.වැලන්ටයින් පියතුමාව ක්ලෝඩියස්ව තමන්ගේ මතයට නම්මා ගන්න උත්සාහ කළා.
ඒත් ඒකත් අසාර්ථක වුනාම පොලු මුගුරුවලින් පහර දීලා වැලන්ටයින් පියතුමා දුර්වල කරලා නම්මා ගන්න බැලුවා.ඒක හරි ගියෙත් නෑ. අදත් මෙහෙම වැඩ කරන ක්ලෝඩියස්ලා ඉන්නවා.
අන්තිමේදී මරා දමන්න අණ කළා. ක්‍රිස්තු වර්ෂ 270 පෙබරවාරි 14 දා වැලන්ටයින් පියතුමා ඝාතනය කෙරුණා. ගල් පොලු මුගුරුවලින් පහර දීලා මරල දැම්මා.
අන්තිමට හිසත් කඳින් වෙන් කළා.

ඊට කාලෙකට පස්සෙ කතෝලික සභාව තීරණය කරලා තියෙනවා වැලන්ටයින් පියතුමාගේ සේවය අගය කිරීමක් වශයෙන් එතුමාව ශුද්ධවරයට ඔසවන්න. ඉතින් ක්‍රි.ව. 496දී ග්ලාසියස් කියන පාප්තුමා වැලන්ටයින් තුමාව ආදරවන්තයන්ගේ සාන්තුවරයා වශයෙන් නම් කරලා තියෙනවා.

සාන්ත වැලන්ටයින් දිනය පටන් අරන් තියෙන්නෙ යහපත් චේතනාවකින් හැබැයි දැන් ඒක marketing දිනයක් වෙලා.

ඉතින් පෙම්වතුන් වෙනුවෙන් තමන්ගෙ ජීවිතේ පවා පරිත්‍යාග කරපු ශුද්ධවූ වැලන්ටයින් මුනිතුමාව සිහිකරන දිනේ තමයි පෙබරවාරි 14 වෙනිදා.ඒ කියන්නේ අද දවස.

ඒත් අද අපිට ඉතුරුවෙලා තියෙන්නේ එක එක් කෙනාගේ දුෂණයට ලක් වෙච්ච “ආදරය” නමින් වූ කුණු ගොඩක් විතරයි.
ඊට අමතරව,සැබෑ ආදරය වෙනුවෙන් කළ හැකිදේ කව් රුත් කරන්නෙ නැතුව ඉතිරි වෙලා තියෙනවා.
වර්තමානයේ ඇත්තටම ආදරය අහිමි කරපු පිරිසක් අපි.
දෙමව්පියන් මේ දේ දකින්නෙ එක විදිහකට,
තරුණ කොල්ලො,කෙල්ලො මේ දේ දකින්නෙ තවත් විදිහකට,
සමහර මාධ්‍ය මේ දේ දකින්නේ තවත් එක් මාකට් කරන්න පුලුවන් දෙයක් කියලා විතරයි.
මේ සේරම අරගල මැද්දේ අපි දැන ගන්න ඕනේ අපිට ආදරය කිරීමේ අයිතියක් තියෙනවා.
ඒ අයිතිය අපි ලබා ගන්න ඕනේ කියලා..

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

facebook ගේම්ස් වල credits නොමිලේ ගන්න ඕනෙද?


අපි facebook වල ගහන හැම game එකකම වගේ credits කියල ජාතියක් තියෙනවනෙ. ඒවයින් game එක ගහන්න පහසු කරල තියෙනවා.ඒ උනාට ඒව ගන්නනම් මුදල් ගෙවන්න ඔනෙ කියලත් දන්නවනෙ.ලන්කාවෙ කට්ටියට එහෙම මුදල් ගෙවල credits ගන්න සිදු උනාට වෙනත් රටවල් වලට එවා නොමිලේ ගන්න විදි තියෙනවා... දැන් කියල දෙන්න හදන්නෙ එවා කොහොමද ලන්කාවෙ ඉදන් නොමිලෙ ගන්නෙ කියලා.

මුලින්ම අපි වෙන රටක් හරහා internet යන්න ඕනෙ. ඒකට මේ hotspot shield එක යොදා ගන්න පුලුවන්.
ඒක setup එක මෙතනින් download කරල install කරගන්න.


Download Link >>>> http://adf.ly/122X5a

ඊට පස්සෙ hotspot shield එක connect කරල සාමාන්‍ය විදියට ඉන්ටනෙට් යන්න.
ඔයාට ඔනෙ fb game එකට ගිහිල්ලා credit ගන්න තැනට යන්න.
දැන් ඔයාට වෙනදට වඩා අමුතු දෙයක් පෙනේවි. එක එක surveys, tasks, download, වගේ දේවල් වලින් credits ගන්න පුලුවන් බව පෙනේවි. ඒව ඒ කියන විදියකට කරාම ඇත්තටම fb game credits හම්බෙනවා sure.

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

ඔයාගේ desktop එකටත් පිනි බිංදු


ඔන්න තවත් ලස්සනම් ලස්සන දෙයක් තමයි දෙන්න හදන්නේ.කවුරුත් කැමතිනේ desktop එක ලස්සනට තියා ගන්න.එහෙනම් මෙක ඔයාට අනිව වට්වි.මොකද මෙක බොහොම පොඩ් software එකක්.බලන්නකෝ මෙක දාගෙන කොහොමද ලස්සන කියලා.

Download Link >>>> http://adf.ly/123GJY


≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

All Free Download


ඔන්න සුපිරිම භාන්ඩයක් තමයි අරගෙන ආවේ.මේකනම් හැම කොල්ලෙක් ගාවම තියෙන්න ඕන දෙයක්.. මෙහෙමයි අපිට එක එක වෙලාවට එක එක soft ඕන වෙනවනේ මේවා හොයන්න ගියාම තමයි ගැටලුව දැන් ඒ ගැන බයවෙන්න දෙයක් නැ ඉස්සෙල්ලම මම මෙ දෙන software එක බාගන්න. ඉට පස්සේ ඔයාට ඕන වෙන ඕනම් software එකක නම ගහලා search කරල බා ගන්න පුලුවන්.එහෙනම් බාගෙනම් බලන්නකෝ.....

Download Link >>>> http://adf.ly/1235aa


≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

ඔයා ඉපදුන අවුරුද්දේ වුනු හොදම දෙවල් දැනගන්න කැමතිද ?


ඔයා ඉපුදුනු අවුරුද්දේ ලොකයේ මොනවද උනදෙවල්.ඔයට එහෙම දැනගන්න තිබුනනම් ඔයාට කොච්චර සතුටුද?

මේකෙන් තමන් ඉපදුන අවුරුද්දේ මොනාද උනේ කියලා දැන ගන්න පුලුවන් කරන්න තියෙන්නේ My birth year කියන තැනට ඔයාලා ඉපදුන අවුරුද්ද ලියලා ප්‍රශ්නාර්ථ ලකුණ ඇති Buttonඑක ක්ලික් කරන්න එතකොට හරි.එහෙනම් ඔයාලත් මේකට ගිහින් බලන්නකො කොහොමද කියලා හොදේ.බලලා දැනුමට යමක් එකතු කරගන්න


Site Link >>>> http://adf.ly/12313l

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

ජංගම දුරකතථනයක ඔබ දැන ගතයුතු code




අද මම ඔයලට දෙන්නෙ ගොදඩක් වටීන දෙයක්.
අද වනවිට අප කාටත් phone එක නැතිවම බැරි දෙයක් නේද,
අපේ මුලිකම දෙයක් වගේ නේද.
අපේ phone එක වටීන්නෙ අපිටනේ එක නිසා මේ ලිපිය ඔයාට ගොඩක් වැදගත් වේවි.
අපේ phoneඑකේ ලෙඩක් අවම අපි ඒක අරන් දුවනව phone shop එකට,
ඒකේ අයිය පොඩ්ඩක් බලල reset පරක් දාලා ඔයාලගෙන් ලොකු ගානක් ගන්නව,
ඔයාලටම reset කර ගන්න පුලුවන් උනානම් නෙ? ඒක නිසා මම ඔයාලට දෙන්න හිතුවා reset codeටීකක්.
ඔයාල ලොකු ගනන් දිලා code 2ක් 3ක් ගන්නවට වඩා මම නොමිලේම ඔක්කොම දෙන්නම්.මම හිතනවා මේක ඔයාලට වැදගත් වෙයි කියල.එහෙනම් මෙ ටීක අරන් phone වැඩ්ඩේක් වෙන්න.වැදගත් උනොත් commentපාරක් දාන්න.


Read More

ඉන්ටෙර්නෙට් එකේ speed එක බලා ගන්න කැමතිද කිසිම apps එකක්' නැතුව


යලුවනේ අද මම අරගෙන අවේ ඔයාලට වට්නා දෙයක්ඔබෙ ඉන්ටෙර්නෙට් එකේ speed එක බලා ගන්න කැමතිද කිසිම apps එකක්' නැතුව.වැඩ් කථා ඕනනැ මෙතනින් ගිහින් බලාගන්නකෝ.

Site Link >>>> http://adf.ly/122b5n


≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

අමුතු දවස




අද අල්ලපු ගෙදර නංගිට අමුතුම දවසක්ලු. හිතේ ගොඩක් බයෙන්ලු ඉන්නෙ.
මොකද එයා ඩෙන්ටල් යන්නෙ අද දතක් නරක් වෙලා.
ඉස්සරහ ගෙදර අන්කල්ටත් වැදගත් දවසක්ලු.
අද වත්තෙ පොල් කඩන දවසලු.
ෆාමසියෙ ඇන්ටි කිව්වා අද උදෙන්ම කඩේ අරිනව කියල.
හේතුව නම් කිව්වෙ නෑ.
ලොන්ඩරියෙ අන්කල් කිව්වා "පුතා අපි ඕන රෙද්දක් හෝදනවා පැල්ලම් නැතිවෙන්නම" කියලා. නෑ?
අන්කල් මාර වැඩ්ඩෙක්නෙ.
මැච් එකත් බලලා අවුල ගහල හිටිය මම හන්දිය පැත්තට ගියා.
ඒ යනකොට කොල්ලො දෙතුන් දෙනෙක් හම්බුණා. උන්ගෙ අතේ එක එක හැඩට ඔතපු පාර්සල් තිබුණා.
මං හිතන්නෙ කාගෙහරි උපන්දින පාටියක් වෙන්න ඇති.
ඔහොම්ම මම ගියෙ රීලෝඩ් කඩේ පැත්තට.
ඒත් කඩෙත් වහල කඩේ අක්කා කොර ගහ ගහ අමාරුවෙන් වගේ ඈත යනව දැක්කා.
මං හිතන්නෙ කෙන්ඩ පෙරලිලා වෙන්න ඇති.
දැන් ඉතින් වෙන කඩේකට පලයන්කො.
ඉස්සරහට යනකොට මම දැක්ක බස් හෝල්ට් එක ගාව ලොන්ඩරියෙ අන්කල්ගෙ දුව මූණත් කලාබර කරගෙන බිම බලන් ඉන්නවා. යකෝ මෙන්න මේකි අඬනව.
මං ඇහුව මොකද නංගි කියල. "වැඩක් නෑ අයියෙ ලොකු කලු පැල්ලමක් ඇති උනා" කිව්වා.
අයියෝ ඕක මොකක්ද නංගි තාත්තට කිව්වනම් ඕන පැල්ලමක් ඇරල දෙනවනෙ.
වැඩක් නෑ අයියෙ මේක එයාට යවන්න බෑ.
හෑ ලොන්ඩරියෙ අන්කල්ටවත් යවන්න බැරි පැල්ලමක්? එහෙනම් ඉතින් මටත් යවන්න බෑනෙ. මං එතනින් මාරු උනා.
අද නිකං අමුතු දවසක් වගේ.
ගෙදර ගිහින් මම කැලැන්ඩරෙත් බැලුවා අද විශේෂ දවසක්වත්ද කියලා.
අප්පටසිරි දැන්නෙ මතක් උනේ.
අද තමයි දවස් ගානකට පස්සෙ මම නාගන්න දවස.
මොකද අද සෙනසුරාදනෙ

ඔබේ පරිගනකය on වන විට ඔබේ නම කියවිමට සකසමු




ඔබේ පරිගනකය ඔබේ නම හො වෙනත් ඔබට කැමති කුමක් හො නමක් කියවා on වෙනවා නම් මරු නෙද එහෙම සුපිරි ගේමක් දෙමුද.හොදයි පහල තියන විදිහට කරන්නකො…………….

1.මුලින්ම notepad එකක් open කරගන්න.
2.පහල දී ඇති code එක notepad එකට paste කරන්නකො.


Dim speaks, speech
speaks="Your Text Here"
Set speech=CreateObject("sapi.spvoice")
speech.Speak speaks

3. ඔබට කැමති වචනය ඉහත code එකෙ Your Text Here යන්න මකා එතැන Type කරන්න.
4.හරි දැන් මෙය save කරන්න ඔනෙ.
5.save කිරිමෙදි ඔබෙ නම.vbs ලෙස save කරන්න.

YourName.vbs

6.හොදයි අපි දැන් මෙක on වෙනකොට දාගන්න ඔනෙ.එකට පහල දී අති විදියට ගිහින් දාගන්නකෝ
7.මුලින්ම Start ගියා,එතන තියන All Programs ගියා ,ඒ එන ලිස්ට් එකේ පහලට වෙන්න Startup ඇති කියල එකක් Right Click කරල(ඩබල් ක්ලික් කරන්න යන්න එපා) ඒකOpen කර ඔබ සකසා ගත් file එක copy -pasteකරන්න.
8.දැන් පරිගනකය restart කරන්න.

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

piyano ගහන්න



මෙන්න Computer KeyBoard එකෙන් Piyano ගහන්න අවස්ථාවක් උත්සහ කරලා බලන්න...
මෙතනින් බාගන්න.


Download Link >>>> http://adf.ly/11hvqx

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

ලංකාවේ ඕනෑම නගර දෙකක් අතර දුර සැනින් බලාගන්න - SL Distance Finder

මේ App එක මගින් Sri Lanka වේ නගර දෙකක් අතර දුර කිලෝ මීටර් වලින් හා සැතපුම් වලින් සොයා ගත හැකිය.

ඔබ කල යුතු වන්නේ ඔබට උවමනා නගර දෙක තෝරා Find button click කිරීම පමනි.
මේ App එක Install කිරීමකින් තොරවම open කර ගත හැකියි. ඉතාම කුඩා App එකකි.
මෙතනින් බා ගන්න.


Download Link >>>> http://adf.ly/11hrBM

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

ඇන්ඩ්‍රොයිඩ් වල ලොක් එක ඔයාලගෙ පරිඝණකයට





යලුවනේ ඔන්න අද කියල දෙන්නේ තවත් පට්ටම දෙයක් තමයි.ඔයාලා දැකල ඇතිනේ ස්මාර්ට් පොන් වල තියන Android lock එක.pattern එක හොදද.අන්න ඒක ඔයාගේcomputer එකට දැම්මොත් කොහොමට තියේවිද මම අද කියල දෙන්නේ Android pattarn ඔයාගේ computer එකට දාගන්න හැට්, මේක හරිම ලෙසි දෙයක්.

මුලින්ම මෙතනින් මේ software එක බගන්නකෝ.


Download Link >>>> http://adf.ly/11BYvD

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

Korean ද ?? නැද්ද ???



ශ්රි ලංකාවේ ටික දෙනෙක් නම් මේ ගැන දන්නවා. එත්
ගොඩක් අයට Samsung Korean version දුරකතන ගැන
පැහැදිලි අවබෝධයක් නැහැ. ඒ අය
හිතන්නේ කියන්නේ Korean version, International version
එකේ copy (replica) එකක් කියල. සමහර අය Korean version
එකට Anycall කියලත් කියනවා.
දැන් අපි බලමු මොනවද මේ Korean version කියලා...........
මුලින්ම කියන්න ඕනේ Original Samsung වල version කීපයක්
තියෙනවා. Model No. එකෙන් හඳුනා ගන්න පුලුවන්,
දුරකතනය අයිති වෙන්නේ මොන version එකකටද කියලා.
International version එකක Model No. එක
වෙන්නේ මේ වගේ එකක්, GT-iXXXX
Korean version එකක Model No. එක
වෙන්නේ මේ වගේ එකක් SHW-MXXX/ SHV-
EXXX
US/Canada version එකක Model No. එක
වෙන්නේ මේ වගේ එකක් SGH-iXXX
Japan version එකක Model No. එක
වෙන්නේ මේ වගේ එකක් SC-XXX
මේ හැම එකක්ම original Samsung . ඒත්
අපේ රටේ ගොඩක් අය හිතන් ඉන්නේ international version
විතරයි Original කියලා.
South Korean වල Network provider company 3 ක්
තියෙනවා. (හරියට අපේ රටේ Dialog Telekom, Mobitel,
Airtel, Hutch, Etisalat වගේ). ඒ company තුනෙන්ම තමයි
ජංගම දුරකතන දෙන්නෙත්. මොනවද ඒ company????
1. SK Telecom
2. Korean Telecom
3. LG U+ Corporation
SK Telecom company එකෙන් තමයි Anycall (ශ්රි
ලංකාවේ ගොඩක් ප්රසිද්ධයි) දුරකතන නිකුත් කරන්නේ
Korean Telecom compnay එකෙන් තමයි Olleh දුරකතන නිකුත්
කරන්නේ
LG U+ company එකෙන් තමයි LG U+ දුරකතන නිකුත්
කරන්නේ
බොහොමයක් Korean version දුරකතන boot වෙනකොට
මේ කියන Anycall, Olleh, LG U+ logo එක display වෙනව.
පහත පින්තුරවල තියෙනවා Logo.
Anycall
Olleh
LG U+
සමහර දුරකතන වල back cover එකෙත් මේ logo එක
තියෙනවා (උදා: Samsung Galaxy S2)
එහෙම නැත්නම් Model No. එකෙනුත් දුරකතනය අයිති මොන
වර්ගයටද කියලා හඳුනාගන්න පුලුවන්. Model no. අගට S
තියෙන්නේ Anycall , K තියෙන්නේ Olleh , L
තියෙන්නේ LG U+ .
Korean version දුරකතන වල model no. වෙන්නේ SHW, SHV
කියලා එන ඒවා පමණයි. 3G තියෙන ඒවා SHW වලිනුත්, 4G
Lte තියෙන ඒවා SHV වලිනුත් තමයි එන්නේ.
උදාහරණ
S >>> SHW-M110S
S2 >>> SHW-M250S, SHW-M250K
S2 Lte >>> SHV-E110S, SHV-E110K, SHV-
E110L
S2 HD Lte >>> SHV-E120S, SHV-E120K, SHV-
E120L
S3 >>> SHW-M440S, SHW-M440K
S3 Lte >>> SHV-E210S, SHV-E210K, SHV-
E210L
S4 Lte >>> SHV-E300S, SHV-E300K, SHV-
E300L
S4 Lte-A >>> SHV-E330S
Note Lte >>> SHV-E160S, SHV-E160K, SHV-
E160L
Note2 Lte >>> SHV-E250S, SHV-E250K, SHV-
E250L
SHW හෝ SHV වලින් Model no. පටන්
ගන්නේ නැතිනම් එක original korean version
එකක් නෙවෙයි.
Original Korean දුරකතනවල Ariel එකක්
තියෙනවා. Ariel එක Original Korean එකක්
හඳුනාගන්න තියෙන හොඳම ක්රමයක්.
Original Korean දුරකතනවල බැටරි එක අයින්
කලාම housing එකේ අලවලා තියෙන sticker
එක Korean භාෂාවෙන් තියෙන්නේ. අපිට
කියවා ගන්න පුලුවන් ඉලක්කම් විතරයි. පහල
තියෙනවා galaxy note එකක පින්තුරයක්. තව
දෙයක් තමයි එම පින්තූරයෙම ස්ටිකර් එකේ රතු
පාටින් රවුම් කරලා තියෙන සලකුණ (K අකුර)
තියෙන්නේ Original Korean version විතරමයි.
Korean version එක හදන්නේ ඒ රටේ අයට පාවිච්චි කරන්න.
අපේ රටේ තේ බොන විදියට නෙවෙයි
කොරියානුවෝ phone හදන්නේ. ඒ
කිව්වේ අපේ රටේ ලෝකෙන්ම හොඳම තේ (Ceylon Tea)
නිෂ්පාදනය කලාට අපි බොන්නේ කසල තේ (Dust). එත්
කොරියානුවෝ එහෙම නැහැ. ඒ අයගේ රටේ අයට
පාවිච්චි කරන්න ඒ අය හොඳම තත්වයේ phones තමයි
හදන්නේ.
අපේ රටේ තියෙන international version දුරකතන
හදන්නේ China හෝ Vietnam වල. Chinese නිෂ්පාදන ගැන
ඉතින් අපේ අයට අමුතුවෙන කියන්න ඔනේ නැහැනේ.
අද ලංකාවේ S4 එකයි, Note3 එකයි brand-new
කියලා 15,000-20,000 විකුණන්න ඕන තරම් ads
දාලා තියෙනවා ikman.lk එකෙයි, Facebook groups
වලයි. අපේ අයත් ඕන තරම් දැකල ඇතිනේ.
ඒවා විකුණන්නේ "Made by Samsung by Korea"
හෝ "Made by Samsung by Vietnam" කියලා. ඒත්
මේ එකක්වත් හදන්නේ Korean වලවත්, Vietnam වලවත්
නෙවෙයි, China වල. මේවා Original දුරකතන නෙවෙයි
බාල Copy (Replica). මේවා හඳුනාගන්න විදියYOUTUBE
එකේ Video වල තියෙනවා ඕන තරම්. Searchකරලා බලන්න.
ඒ ads වල Korean version කියලා තිබුනට එකේ Model No.
එක දිලා තියෙන්නේ international version එකේ model no.
eka එක. උදාහරණයක් විදියට S4 එක ගනිමු. Korean version
එකේ Model No. එක SHV-E300S/K/L මිසක් GT-i9500
නෙවෙයි.
වැදගත්ම කාරණාව තමයි Second hand Galaxy S එකකුත්
13,000 -15,000 වෙනවා නම්, Second hand Galaxy S2
එකකුත් 22,000 -24,000 වෙනවා නම් එම මිලටම Original
Brand-New S4, Note3 දෙන්න පුලුවන්ද කියන එක??? මම නම්
හිතන්නේ 15,000- 20,000 වියදම් කරලා බාල copy එකක්
ගන්නවට වඩා අතේ තියෙන මුදලට එකක් original phone
ගන්න එක හොඳයි කියලා.
********************************************************
**************************
ඔන්න ඕක තමයි කතන්දරේ....... මම හිතනවා මේ ලිපිය
අපේ අයට ගොඩක් ප්රයෝජනවත් වෙයි කියලා. වැරැද්දක්,
අඩුපාඩුවක් තියෙනවානම් comment කරලා නිවැරදි කරන්න.
අනිත් අයටත් දැනගන්න එක්ක share කරන්නත් අමතක කරන්න
එපා.


ස්තුතිය සාරංග ගුණතිලක.සුරංග මෙින්ඩිස්

Online animated avatar එකක් සාදා ගන්න


යාලුවනෙ අදත් අලුත් දෙයක් කියල දෙන්න හදන්නෙ.ඔයාලා ආස ඇතිනේ ඔය උඩ මම දාලා තියෙනවා වගේ (FB එකේ Animation වැඩ නැති හන්දා කරලා Download බලන්න) අපේම ජායාරැපයකට animated avatar එකක් හදාගන්න .තව තව වැඩ කැලි ගොඩක් තියනවා පට්ටයි.
එහෙනම් පහලින් ගිහින් වැඩේ කරගන්නකෝ.මේක කියල දෙන්න දෙයක් නැ ඔයාලට තෙරෙවි.


Site Link >>>> http://adf.ly/11Bstx

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

ඔන්න හොය හොය හිටපු drivers මෙතනින් දාගන්න


ඔන්න යාලුවනේ දැන් කියල දෙන්නේ සිරාම දෙයක් තමයි.මෙකත් අපේ යලුවන්ට වට්නවා අනිවා මෙහෙමයි කථාව ඔයාලා මොකක්හරි අවුලක් නිසා computer එක Format කරන්න වුනොත් ආයෙත් drivers දා ගන්න ඕනනේ. ඒ අපේ ලග drivers CD නැත්නම් VGA, Sound, graphics දා ගන්න internet එකේ search කරලා ලොකු ගේමක් දෙන්න වෙන වනේ.

ඒ උනාට දන්නවනේ ඒකේ රස කොහොමද කියාලා ඒ ගැන කියන්න ඕනනැනේ අන්න ඒකට ඔන්න මම විසදුමක් ගෙනාවා.එහෙනම් බාගෙනම බලන්නකෝ.ඔන්න අපිත් ගියා


Download Link >>>> http://adf.ly/11BrD2

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

ඔක්කම නිකන් :D



අද මම දෙන්නේ තවත් වට්නාම දෙයක්.මේ දෙන දෙය අනිව ලක්‍ෂගානක් වට්නවා මේව කිසිම අඩවියකින් දෙන්නේ නැ.දන්න අය මේව සගවාගෙන ඉන්නේ මොකද දන්නවද මේ දෙනදෙය පිලිබදව වැඩිල්ලුමක් තිබුනොත් මේ සෙවාවත් නවත්වනවා. ඒත් ජිවිතය කියනේ දන්නේ දන්නදෙය අනිව බොක්කෙන්ම කියලදෙන අඩව්‍ යක් නේ.අපි දේන ලිපිවල ගුනත්වය කියන්න ඕන නැනේ.(ඔන්න මම පොඩ් ඇඩ් එකකුත් දාගත්තා)

මම අද දෙනවා ඔයාලාට වට්නා කියන Softwares, Games නිකන් ගන්න විදියක් ගැන.මේ කියන්න යන්නේ ඔය Crack එකක් ගැනවත් Serial එකක් ගැනවත් නෙවේ 100%ක් Original Softwares අපිට් මේ දෙන Softwares, Games සල්ලිවලට ගන්න ගියොත් ලංකාවේ මුදලින් 10000 විතරවෙනවා.මම මේක දෙන්න තිරනය කලේ අපිට Original Softwares , Gamesගන්නතරම් වත්කමක් නැතිනිසා.සල්ලි තියන අයටනම් කමක් නැ ඒත් මම වගේ දුප්පත් අය ඉන්නවනේ ඒ අයට දැන් පුලුවන් Original Softwares , Games දාගන්න.


හරි ඉස්සෙල්ලම මම කියන්න යන්නේ Free Software ගැන මේක Web Site එකක් මේ Web Site එකේ ඔයාලාට Free Register වෙන්න පුලුවන්. Register උනාට පස්සේ ඔයාලාට හැමදාම එක Original Software එකක් බැගින් නොමිලේ දෙනවා. ඒ Software එක මොකක්ද කියලා ඔයාලගේ Email එකටම එනවා හැබැයි එක දෙයක් මතක තියා ගන්න මේ Software එක Download කරලා ඒ දවස ඇතුලදිම Setup කරලා Activation කරගන්න ඕනේ නැත්තම් ඉතින් ආයේ හෙට නම් ඒකෙන් ප්රoයෝජනයක් ගන්න බෑ. ආ ඔයාලට් ඕනනම් ඒ දෙන software එකේ එදිනට වෙලදපොලේ මිලද බලාගන්න පුලුවන්.

Software Link >>>> http://adf.ly/11Bl1P

හරි ඊළඟට මම කියන්න යන්නේ Free Games ගැන මේකත් Web Site එකක් මේ Web Site එකේත් ඔයාලාට Free Register වෙන්න පුලුවන්. Register උනාට පස්සේ ඔයාලාට හැමදාමනම් Games හම්බ වෙන්නේ නෑ Software වගේ. හරිනේ ඒ දෙන දවසට අර වගේම Email එකක් ඔයාට ලැබෙයි.

Game Link >>>> http://adf.ly/11BmIg

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

portable apps ඕනතරම්


ඔන්න යාලුවනේ දැන් දෙන්න යන්නේ තවත් පට්ටම දෙයක්.මෙකෙන් ගොඩක් ප්‍රයොජන තියනවා. බලමුකෝ අද කථා කරන්නේ මොකද්ද කියලා. මේක තමයි portable apps.නම කිවුවාමත්ඔයාලා දන්නවනේ මොකද්ද කියලා.ඔන්න ඒකට තවත් දෙවල් ට්කක් එකතු කරල අරගෙන අවේ,මේ portable apps කියන්නේ අපි යන යන තැන අරගෙන යන්න පුලුවන් softwares.අපි කොහේ හරි යනවනම් මේවා pen එකක වගේ දගෙන යන්න පුලුවන්.තවා මේව හෙම තැනදිම downlod කරන්න ඕන නැ.මම තවත් කියන්න ඕන නැඅ නෙ

Download Link >>>> http://adf.ly/11BgEA


≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

ජනේල 4ක්


වර්තමානයේ වැඩියෙන්ම භාවිතා කරන්නේ මයික්‍රොසොෆ්ට් ලාගේ වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධතියනේ.. ඉතින් අද මම දෙන්න අවේ ඒ ආශ්‍රිත දෙයක්.. එකම OS එකක් තුල ඩෙස්ක්ටොප් කිහිපයක් තිබ්බොත් කොහොමද.. එල නේද.. සමහර අයට මේක වැදගත් වෙනවා.. වැඩ එකට වඩා කරන්න ඕන උනාම.. එහෙනම් බලමු කොහොමද කරන්නේ කියලා...
ඉස්සෙල්ල මෙක මෙතනින් බගෙන ඉන්නකෝ

Download Link >>>> http://adf.ly/11Bez4


මේක Install කරන්න හරිම පහසුයි.. ඇත්තම කිවොත් කරන්න කිසිම දෙයක් නැ වගේ තමා.. ඕක තියෙන්නේ Zip File එකක් විදිහනේ ඕක Extract කරලා Desktops.exe File එක ඕපන් කරගන්න...

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

ඇන්ඩ්‍රොයිඩ් වල ලොක් එක ඔයාලගෙ පරිඝණකයට


යලුවනේ ඔන්න අද කියල දෙන්නේ තවත් පට්ටම දෙයක් තමයි.ඔයාලා දැකල ඇතිනේ ස්මාර්ට් පොන් වල තියන Android lock එක.pattern එක හොදද.අන්න ඒක ඔයාගේcomputer එකට දැම්මොත් කොහොමට තියේවිද මම අද කියල දෙන්නේ Android pattarn ඔයාගේ computer එකට දාගන්න හැට්, මේක හරිම ලෙසි දෙයක්.

මුලින්ම මෙතනින් මේ software එක බගන්නකෝ.


Download Link >>>> http://adf.ly/11BYvD

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

mouse එක english වචනයක් ලගට ගෙන ගොස් සිංහලෙන් බලන්න


යලුවනේ අද කියල දෙන්නෙත් ට්කක් අලුත් දෙයක්.අලුත් කිවුවට අලුත්මත් නැ.මේ ගැන දන්න අය ගොඩක් ඉන්නවා.නොදන්න අය බලාගන්නකෝ.අපි internet එක බාවිතාකරන කොට ගොඩක් දන්නේ නැති english වචන තියන්වනේ මම කියල දෙන්නේ ඒහෙම වචනයක් තියනවනම් ඒ වචනේගාවට mouse point ඒක ගෙනෙගියාම සිංහල තෙරුම පේන දෙයක්.fb එකේ එහෙම අපි chat කරනකොට ඔය ලොකු ලොකු tock දෙනවනේ ඔව හොයන්න දැන් dictionary පෙරලන්න ඕන නැ.මම හිතනවා මේක අපි හැමොටම වැදගත් වෙයි කියලා.මෙකත් අනිවා browser තියෙන්න ඕන දෙයක්.


මේගැන යාලුවෝ මගෙන් ඇහුවා ගොඩක් දෙනෙක් ලිපිය දන්න පොඩ්ඩක් ප්‍රමා වුනා.මේක පුංචි extension එකක් . හැබැයි මේක වැඩ කරන්නේ chrome browser වලට විතරයි.downlod කරන්න මුකුත් නැ chrome browser එකට add කරගන්න විතරයි තියෙන්නේ.එහෙනම් පහලින් දාගන්නකෝ

Download Link >>>> http://adf.ly/115P4C

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

සිමා කරල දෙන software හැමදාටම තියාගන්නේ මෙහෙමයි


ඔන්න යාලුවනේ හොරුන්ට්ත් හොරවැඩ උගන්නන්න පුලුවන් දෙයක් තමයි අද දෙන්න යන්නේ, මෙකනම් අපේ යාලුවන්ට ගොඩක් වට්න දෙයක් වේව්.මෙක අනිව කියවලාම වට්නාකම තිරනය කරන්න.

මම ඔයලට දෙන්න යන්නෙ තවත් නියම මෘදුකාංගයක්.මම නම් හිතනව මෙ වගෙ දෙයක් අපි කාටත් වදගත් වේවි කියල මේකෙන් දවසම නවතිනවා ඒත් පරිගනකයේ වේලාවට මොනවත් වෙන්නේ නෑ.ඔය හොද හොද මුදුකාංග පොඩි කාලයි නේ පාවිච්චි කරන්න දෙන්නේ ඒකට අද මම විසදුමක් අරන් ආවා.මේක ගොඩක් වටිනවා මේකෙන් කරන්න පුලුවන් අපේ අර පොඩිකාලයක් භාවිත කරන්න දෙන මුදුකාංගය දීර්ග කාලයක් පාවිච්චි කරන්න දෙනවා.


මෙච්චරයි කරන්න තියෙන් මෙම මුදුකාංගයෙන් අර බාගයක් පරිහරනය කරන්න දෙන මුදුකාංගයේ වේලාව වෙනස් කරන එක විතරයි.ඒතකොට හරි.ඔය ගොඩක් හොද වයිරස් ගාඩ් එහෙම ,එතකොට IDM මුලු මුදුකාංගයම දෙන්නේ නෑ නේ .ඒකට මේ විසදුම හොදයි හැමදාටම පවිච්චි කරහැකිනේනේ.

ඔයාලා මේ මුදුකාංගයට පිවිස ඔය තියෙන "Browse"කියන බටන් එක කිලික් කර ඔයාට අර ගොඩක් කල් පාවිච්චි කරන්න ඕන කරන මුදුකාංගය ඒකෙන් හොයාගන්න දැන් "OK"කර එයට යටින් ඇති "Enter a Name For Create Dekstop icon"කියන වචන පේලියට යටින් ඇති Tex box එකට ඔබට කැමති නමක් ලබා දෙන්න .හරි දැන් ඒකට යටින් ඇති"Create Desktop Shourt Cut "කියන බටන් එකට කිලික් කරන්න එවිට ඔබගේ ඩෙක්ස්ටොප් එකට අර හැදුව මුදුකාංගයේ ශෝට්කට් එකක් පැමිනේ.ආ මට අමතක වුනා තව වැදගත්ම එක මේක නැතුව මොනවත් කරන්න බෑ ඔය ඔක්කෝටම ඉස්සෙල්ලා දිනේ හදන්න ඕනේ .එය කිරීමට "choose The New Date"යන්නේන් කර ගත හැක.

මෙතනින බා ගන්න

Download Link >>>> http://adf.ly/115Nov

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

MP3 වලට photo එකක් දාමු.


අද කියල දෙන්න යන්නේ පොඩ් දෙයක්. ඔයාල දැකල ඇති අපි internet එකෙන් download කරපු mp3 1ක් play වෙනකොට ඒත් එක්කම photo එකකුත් වැටෙනවා දැකලා ඇති නේ.
මේ පොඩි software එකක් බා ගන්න.


Download Link >>>> http://adf.ly/115J6z

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

ඔයාගේ තියන Mobile Number එකටම නොමිලේ uk Mobile Number එකක් ලබා ගන්න


යාලුවනේ ඔන්න අදත් මම කියල දෙනවා පට්ටම දෙයක්.මෙකත් අංක 1 වැඩක් හරිද ඔයාලට ඔයාලට වැඩකරනUK Telephone No එකක් ඕනද එහෙනම් මේ ලිපිය කියවන්නම වෙනවා.

නොමිලේ ඕනම කෙනෙකුට UK Telephone No එකක් Free ලබා ගන්න පුලුවන් වෙබ් අඩවියක්. (එකක් කිව්වට එකක් නෙමෙයි කිහිපයක් ලබා ගන්න පුලුවන්) ‍‍


මෙම අඩවියෙන් දෙන අංක වලට සිම් පතක් දෙන්නේ නෑ. එයාලා දෙන්නේ Call Forwaring පහසුකම් පමණයි.

උදා - මම ලබා ගත්ත අංකය මේකනේ ඔහුන්ගෙන්. (+44) x xxx x xxx මෙම අංකය ඕනම කෙනෙක් ඇමතුවාම ස්වක්‍රීයව කෙලින්ම සම්බන්ධවෙනවා මගේ ලංකාවේ දුරකතනයට +947x xxx x xxx යන අංකයට. ඔන්න ඕක තමයි වෙන්නේ.

මෙම අඩවියෙන් Call Divert පහසුකමට අමතරව Voies Mail පහසුකමත් ලැබෙනවා.

Site Link >>>> http://adf.ly/1154cp

මේ තියෙන්නේ මම ගත්තු Number 1 >>>> +447024050074

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

සීරියල් කී හොයන්න ලොකෙ වටේ යන්න ඕන නැ


යලුවනේ ඔන්න දැන් දෙන්නෙත් සුපිරිම දෙයක්.ඔයාලට සීරියල් කී හොයන්න තවත් ලොකේ වටේ යන්න ඕන නැ සීරියල් කී ලක්ශ ගානක්.කැමති එකක් හොයාගන්න...මම එව ගන්න පුලුවන් වෙබඩවි ටිකක් ඇරගෙන ආවේ,,
ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්නෙ මේ සීරියල් කී.. හොය හොය ඉන්නවනම් හොයන්න දෙයක් නෑ..මෙතනින් හොයාගන්න..මේ වෙබ් අඩවි ටික ගොඩක් ප්‍රසිද්දයි.උවමන වෙලාවට මෙතනින් ඇවිත් බලාගන්නකෝ.


Site Link >>>> http://adf.ly/114yY2

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

පලාපල දැන ගන්න මෙන්න නියම භාංඩේ


කේන්දරේබලවගන්න පුන්චි බාන්ඩයක් තියනවා. උපන් දිනේ විතරයි ඕන. බාගෙනම බලන්නකෝ... ඔබගේ අනාගතෙ ගැන දැනගන්න මෙකෙන් පුලුවන්...මතක ඇතුව මේකෙ උපන් දිනේ ටයිප් කරන කොට. ඇල ඉරි වලින් වෙන් කර කර ටයිප් කරන්න මෙන්න මේ වගේ 2015/01/17 ... ඩොට්(.) තියන්න එපා

Download Link >>>> http://adf.ly/10dBYm


≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

Desktop එක පිලිවෙලට තියාගමු


ඉතින් යලුවනේ ඔන්න කොහොමද ඔයාලට. ඔන්න අදත් මම වට්න කියන sotware එකක් අරගෙන තමයි අවේ...
ඔයල කොහොම වැඩ කලත්Desktop පිලිවෙලකට නැත් නම් පොඩ්ඩක් අවුල් නේ..
ඔන්න මම සුපිරිම දෙයක් හොයගෙන අවා මෙකෙන් පුලුවන් ඔයාලගේ Desktop එක පිලිවෙලකට ලස්සනට තියාගන්න.


Download Link >>>> http://adf.ly/10dz4r

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

සිංහල ටයිපින් අමරුද ?


ඔන්න යාලුවනේමෙකනම් සිංහල ටයිපින් දන්නේ නැති අයටයි ලෙසි ක්‍රමයක් කියල දෙන්නේ.මේ ගැන ගොඩක් අය දන්නවා නොදන්න අය ඉන්නවනම් බලාගන්නකෝ.

මේ කියල දෙන්නේ සිංග්ලිෂ් වලින් ටයිප් කරන හැට්.ඒ කිවුවේ ඔයා ඔය ම්සෙජ් ගහන්නේ පොන් එකෙන් ඒ වගේ.මෙක හරිම ලේසි ක්‍රමයක්.මේ වගේ එවා ගොඩ්ක් අද වෙනකොට තියනවා. පැන්සල.ඉස්කොලපොත ඒ වගේ කිපයක්.මම අද කථා කරන්නේ පැන්සල ගැන.


මේක ගැන ගොඩක් කියන්න දෙයක් නැ... මේක බා ගෙන පහල තියන ව්ඩීයෝ එක බැලුවනම් ඔක්කොම තෙරෙනවා.... එහෙනම් බාගෙනම් බලන්න්කෝ.
මමත් ගියා,

https://www.youtube.com/watch?v=NVePvoOTUvw

Download Link >>>> http://adf.ly/10dsst

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

computer සිංදුවක් අහන්නdisplay එක විතරක් off කර ගන්න.


ඔන්න යාලුවනේ මෙකත් පොඩ් softwareඑකක්.
දැන් කථා කරන්නේ මෙහෙම දෙයක්. අපි ගොඩක් වෙලාවට කම්මැලි හිතුනම computer සිංදුවක්දාගෙන අහන එක සාමාන්‍ය දෙයක් නේ.ඔයාලා computer එක සිංදුවක් අහන්න විතරක් use කරනවනම් display එක වැඩක් නෑ නේ. ඒක නිසා ඒ වගේ වෙලාවට display එක විතරක් off කර ගන්නෙ කොහොමද ?මේකට sleep කලොත් වෙන්නෙ song එකත් නැතුව යනවා අන්න ඒකට ත්මයි මේ විසදුම ගෙනාවේ. එහෙනම් පහලින් බාගන්නකෝ.
ඔන්න අපි ගියා.....


Download Link >>>> http://adf.ly/10dnD7

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

ඕනම DVD film එකක් සුපිරි qualityටම Size අඩුකරගමු


ඔන්න යාලුවනේ මම අදත් software එකක් අරගෙනයි අවේ.ඉතින් යලුවනේ මේ software එකේ නම තමයිDVDFab .මෙකෙන් අපිට පුලුවන් අපිට ඔන කරන ඕනමdvd film එකක්quality අඩුනොකට එක පොඩ් කරගන්න.

ඒ කිවුවේ අපි ආසකරන dvdfilm එකක් තියෙයි කියමුකෝ.මෙක අපිcomputer එකට save කරගන්න ගියොත් 4gb විතර යනවනේ ඉතින් මෙකෙන් පුලුවන් 700mbකත විතර අඩුකරගන්න.නිකන් ඔයාගේ pcඑකේ ඉඩ නාස්ති කරන්න ඔනනැ නේ. .ඒ වගේම .avi .mp4 .mkv වගේ ඔනම format එකකින් මේ ෆිල්ම් එක අපේ pc එකට සේව් කරගන්න පුලුවන්.එහෙනම් බාගෙනම් බලන්නකෝ..


Download Link >>>> http://adf.ly/10de2r

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

වටින කියන CD,VCD,DVD හිරිලාද ?


ඔන්න යලුවනේ මෙකනම් ගොඩක් වැදගත් වෙන ගොඩක්ම ඔනවෙන softwareඑකක්.අද මම ගෙනාවේ මෙන්න මේ වගේ දෙයක්.හිතමුකෝ ඔයාගේ වැදගත්ම දෙයක්.වට්නම් දෙයක් ඔයා cd,vcd.dvd එකක rideකරල තියන් ඉන්නවා කියාලා.ඔයගේ අතින් ඒ cd,vcd.dvd එක හිරුනොත් මොකද කරන්නේ.මිට අවුරුදු කිපයකට් පෙර අපේ රටේ cd,vcd.dvdඉතා ජනප්‍රිය වෙලා තිබුනනේ.ඉතින් ඔයාගේ වට්න කියන දෙවල් cd,vcd.dvd ගතකරන්නේ නැතුව ඉන්නේ නැ නේ... අපි ක්ථාවට එමුකෝ... මේ software එකෙන් එහෙම සවුත්තු වෙලා තියන cd,vcd.dvd.ශෙප් එකේ කොපි කරගන්න පුලුවන්.ඔයත් උත්සාහ කරල බලන්නකෝ......


Download Link >>>> http://adf.ly/10dXgE

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

සෙංකොට්ටං by මහින්ද ප්‍රසාද් මස්ඉඹුල





එකල ජීවත් වූ රදා කුලයට අයත් පවුලක් වටා ගෙතෙන දුක්බර කතා පුවතකි.


පොඩිනා නම් වූ රදා කුල ස්ත්‍රීයක් අනගිහාමි නම් වූ අයෙක් නිසා දරුවෙක් ලබන්නීය. දරුවාට පියෙකු නොමැති වීම වලකා ගැනීමට ඈ ගමේ විසූ නම්බු හේනයා නම් වූ නෝංජල් අයෙක්ව රවටාගෙන විවහා වෙයි. ඔවුන්ට ලැබුන දරුවා බබා හේනයා වේ.

පොඩිනාගේ පියා වූ වීරප්පුලි හේනයා ද තම මව වූ මල්මා රිදීවද කැටුව අනුරාධපුරයට වන්දනාවේ යෑමට පිටත් වේ. මොවුන් ගිය පසු තම නැගනිය වූ හීං රිදී, ගමේ වූ බබානිස් යන අයෙක් සමඟ සම්බන්ධයක් ඇති කරගෙන ගෙදරින් පලා යන්නීය.

මොවුන්ගේ ජීවිතය කෙබඳු වේ ද ?

Download Link >>>> http://adf.ly/10FuG

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

Use R-Studio Can not hide Anything.....



Use R-Studio Can not hide Anything.....


Download Link >>>> https://www.facebook.com/download/331041633766476/R-Studio.rar

Singreesi 1.8



Singreesi is all about making Sinhala typing easy. It has been made so easy that you can type in
Sinhala just like you are typing an SMS.
For example, if you want to type
අම්මා , in Singreesi you would type: ammaa
The Sinhala output is in unicode characters, so you can copy them to your blog, etc
Typing is quite intuitive and once you get the touch of it you can immediately start typing lik
professional Sinhala typist.


Download Link >>>> https://www.facebook.com/download/1415652872062002/Singreesi_1_8.zip

1GB file එකක් 10MB තරමට compress කරගමුද ?


ඉතින් යලුවනේ අද කථා කරන්න හිතුවේ 1GB වගේ ෆයිල් කොහොමදාඑකක 10MBවගේ ගනනකට ආඩූ කරන්නේ කියලා

'' File Compressing '' මෙහි තියෙන විශේෂත්වේ වෙන කිසිම file compressing software එකකට කල නොහැකි ලෙස අධික ධාරිතාවක් සහිත file එහි ධාරිතාවයෙන් 99% ක් ප්‍රමාණය අඩුකර compress කරනවා.ඒ කියන්නේ මෙම මුදෘකාන්ගයට 1GB තරම් ධාරිතාවක්‌ ඇති file,10MB ප්‍රමාණයට ධාරිතාව අඩුකර compress කරන්න පුළුවන්.මේකේ නම KBG Archiver.Freeware ගණයට අයත්වෙන නිසා නොමිලේ පාවිච්චි කරන්න පුළුවන්.සමහර අවස්තාවලදී මේක අපිට ගොඩාක් ප්‍රයෝජන ගෙන දෙන්න පුළුවන් software එකක්.


KBG Archiver මගින් compress කරන ෆයිල් Output file format එක වෙන්නේ KBG Archiver මුදෘකාන්ගයටම විශේශිත file format එකක්.මේ නිසා මෙමගින් compress කරන ෆයිල් නැවත Extract කරන්න පුළුවන් වෙන්නේ මෙම මුදෘකාන්ගයෙන්ම විතරයි.මෙහි compression level කිහිපයක් යටතේ file compress කල හැකියි.මෙම මුදෘකාංගය බාවිතා කිරීම සදහා ඔබගේ පරිගණකයේ තිබිය යුතු අවම System Requirements වෙන්නේ,256Mb Ram හා 1.5GB තරම් Processor යක් තිබීම පමණයි.

එහෙනම් බා ගෙනම බලන්නකෝ...

Download Link >>>> http://adf.ly/zxjSN

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

ලෝකයම ඔබේ දෝතට. (බලනවනම් මෙන්න)


මම මේ දෙන්නේ software එකක්.මෙකෙන් පුලුවන් ලොකයේ තියන ඕනම චැනල් එකක් බලන්න.ඒ කිවුවේ afghanistan වලින් පටන් ගත්තම zimbabweදක්වා තියනවා.ලොකයේ තියන ඕනම චැනල් එක සජිවිව හා යාවත්කාලින කරන ලද ඒවා මෙහි අන්තර් ගතයි.ලොකයේ ඕනම චැනල් එකක් කිවුවම ඔයාලා දන්නවනේ මේකේ මොනවගේ දෙවල් ඇත්ද කියලා එක නිසා ඒ ගැන මම කියන්න නැ.තව අපිට පුලුවන් සජිවිව රෙඩ්‍ යොව අහන්නත් පුලුවන් තව සජිවිව ක්‍රිඩාවිස්තර අහන්නත් පුලුවන් ඔයවගේ වැඩ ගොඩක් කරගන්න පුලුවන්.

ඔන්න ඔය දෙවාල් අපිට මෙම software එකෙන් ලබාගන්න පුලුවන්.එක ඉල්ලිමක් තියනවා මේක හොද දෙවල් වලට පමනක් යොදාගන්න.ආආආආආආ ඔයාලට වෙන රටක චැනල් එකක් බලන්න හිතුනොත් ඒක බලන්න කලින් වටපිටාවේ කවුද ඉන්නෙ කියලා බලල දාන්න,,,, මොනව වැටේයිද දන්නේ නැනේ.......


Download Link >>>> http://adf.ly/zxphz

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

මෙන්න Desktop එකට පට්ට වැඩකැල්ලක්.


ඔන්න යලුවනේ අද ගෙනාවේ මරුම සොෆ්ට්වෙයා එකක්.
ඔයගේකොම්පියුටරෙ හැමදාම එක වගේ තියගන්න බැනේ. පොඩ්ඩක් හැඩ කරල ගන්න එපාය.මෙ සොෆ්ට්වෙයා එක මගින් අපිට ඩෙස්ක්ටොප් හැඩකරගන්නවා වගෙම සොෆ්ට්වෙයා ශොට් කට් මගින් ඔබේ වැඩ පහසු කරගන්න පුලුවන්.


මේ ඩෙස්ක්ටො එකෙ නම තමයි rocket dock .ඔය හැමදාම දකිනවට වඩා වෙනස් විදියක් මෙ ගැජැට් එක මගින් අමුතුම ලස්සනක් දැක ගන්න පුලුවන්.ස්ලෝ වෙන්නෙත් නෑ.
එහෙනම් බා ගෙන බලන්නකො.

Download Link >>>> http://adf.ly/zxSc8

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈