ඔන්න යාලුවනේමෙකනම් සිංහල ටයිපින් දන්නේ නැති අයටයි ලෙසි ක්‍රමයක් කියල දෙන්නේ.මේ ගැන ගොඩක් අය දන්නවා නොදන්න අය ඉන්නවනම් බලාගන්නකෝ.
මේ කියල දෙන්නේ සිංග්ලිෂ් වලින් ටයිප් කරන හැට්.ඒ කිවුවේ ඔයා ඔය ම්සෙජ් ගහන්නේ පොන් එකෙන් ඒ වගේ.මෙක හරිම ලේසි ක්‍රමයක්.මේ වගේ එවා ගොඩ්ක් අද වෙනකොට තියනවා. පැන්සල.ඉස්කොලපොත ඒ වගේ කිපයක්.මම අද කථා කරන්නේ පැන්සල ගැන.
මේක ගැන ගොඩක් කියන්න දෙයක් නැ... මේක බා ගෙන පහල තියන ව්ඩීයෝ එක බැලුවනම් ඔක්කොම තෙරෙනවා.... එහෙනම් බාගෙනම් බලන්න්කෝ.
මමත් ගියා,
https://www.youtube.com/watch?v=NVePvoOTUvw
Download Link >>>> http://adf.ly/10dsst
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

No comments:
Post a Comment