යලුවනේ අද කියල දෙන්නෙත් ට්කක් අලුත් දෙයක්.අලුත් කිවුවට අලුත්මත් නැ.මේ ගැන දන්න අය ගොඩක් ඉන්නවා.නොදන්න අය බලාගන්නකෝ.අපි internet එක බාවිතාකරන කොට ගොඩක් දන්නේ නැති english වචන තියන්වනේ මම කියල දෙන්නේ ඒහෙම වචනයක් තියනවනම් ඒ වචනේගාවට mouse point ඒක ගෙනෙගියාම සිංහල තෙරුම පේන දෙයක්.fb එකේ එහෙම අපි chat කරනකොට ඔය ලොකු ලොකු tock දෙනවනේ ඔව හොයන්න දැන් dictionary පෙරලන්න ඕන නැ.මම හිතනවා මේක අපි හැමොටම වැදගත් වෙයි කියලා.මෙකත් අනිවා browser තියෙන්න ඕන දෙයක්.
මේගැන යාලුවෝ මගෙන් ඇහුවා ගොඩක් දෙනෙක් ලිපිය දන්න පොඩ්ඩක් ප්‍රමා වුනා.මේක පුංචි extension එකක් . හැබැයි මේක වැඩ කරන්නේ chrome browser වලට විතරයි.downlod කරන්න මුකුත් නැ chrome browser එකට add කරගන්න විතරයි තියෙන්නේ.එහෙනම් පහලින් දාගන්නකෝ
Download Link >>>> http://adf.ly/115P4C
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

No comments:
Post a Comment