හිතට වදින වදනක්.....

යාළුවනේ ඔයාලා බලන පෝස්ටු වල ඔයාලට හිතෙන දේවල් කොමෙන්ටුවකින් කොටල යන්න අමතක කරන්න එපා....... ඒ වගේම ඔයාලගේ කොමෙන්ටු අපිට ගොඩක් වටිනවා :)

February 21, 2015

යාලුවන්ව පිස්සුවැටෙන ඔයාගේ හාඩ් ඩ්ස්ක් එකේ වැඩකැල්ල

ඔන්න යාලුවනේ මම අදත් අවේ පට්ටම දෙයක් කියල දිල යන්න.අද අපි කතා කරන්නේකොහොමද hard dick එකේ පට්ටම දෙයක් ගැන.
ඉදිරියට මේවගේ වැඩකැලි ගොඩක්ම කියල දිමේ බලාපොරොත්තුවක් තියනවා.

දැන් අපි බලමු මෙක කරන්නේ කොහොමද කියාලා.මම මේ දෙන ලින්ක් එකෙන් ගිහින් මේක download කරගන්න.ඉට පස්සෙ එතන තියනව ෆයිල්ස් 2 2ක්,එතනින් add කියනඑක open කරගන්නකො ඉටපස්සෙ බලන්නකෝ computer එකට වෙන දේ,,,,

ඔන්න යාලුවනේ ඔයාලට ඕකෙන් පුළුවන් ඔයාලගේ යාලුවන්ව අන්දන්න. එයාලව පුදුම කර වන්න . මේක100%ක් වැඩ.ඉතින් මෙන්න පල්ලෙහා තියනවා Machine එකේ Hard Disk එකේ Partitions ටික.. වැඩේ කරලා ඉවර වෙලා Remove කියන එකෙන් ආපහු පරන තත්වයට යන්න පුලවන් බය වෙන්න එපා. එහෙනම් මම යනවා වැඩේ හොදද කියලා කරල බලන්නකො.....

Download Link >>>> http://adf.ly/zxM6f

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

පරිගණකයකට ඕනම ඩ්‍රයිවස් (Drives ) හොයලා දාලම ඔනද?

ඉතින් යලුවනේ කොහොමද? ඔයාලා දන්නවනේ අලුත් දෙයක් හොයගත්තොත් මම ඉක්මනටම ඔයලට ඒ දේ දෙනව කියලා.ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි පරිගණක වල ඩ්‍රයිවස් හොයගන්න එක.ඔන්න මම ඒකට සුපිරිම දෙයක් හොයාගත්තා.

මේ software එක දගත්තම ඔයාලට් ආයිත් බයවෙන්න් දෙයක් නැ මෙකෙන් පරිගණකයට අවශ්‍ය ඩ්‍රයිවස් ස්වයංක්‍රීයව ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරලා ඉන්ස්ට්‍රෝල් කරලම දෙනවා.

Download Link >>>> http://adf.ly/zxFii

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

ඔයාගේ COMPUTER ඔයාට හොරෙන් කරපු හැමවැඩක්ම බලාගන්න.

අදනම් ගෙනාවේ පට්ටම පට්ට SOFTWARE එක්කක්. මෙක මම දන්නවා ඔයාට අනිව ඔන වෙනවා ඉයලා.අද මම ඔයාලාට දෙන්න යන්නේ ඔයාගේ COMPUTERඑකට දාන්න පුලුවන් ඔත්තු කාරයෙක්..

මොකද කියන්නේ මේකෙන් ඔයාට වැඩක් නෑ කියලා හිතනවද නෑ යලුවනේ මේක ඉතා වටිනා SOFTWAREකෑල්ලක් මේවා එකතු කරන්න මේවා ඔයාට අද අවශ්‍ය නැති උනට හෙට ඕනේ වේයි.

අද කාලේ COMPUTER කොපමන තිබුනත් අනිවාර්‍යෙන්ම එක COMPUTER එකක් කී දෙනෙක් නම් USE කරනවද ඉතින් ඔයාලාගේ COMPUTER එකත් කීප දෙනෙක් USE කරනවානම් ඔයාලා දන්නේ නෑ නේ එයාලා ඔයාගේ COMPUTER එකට වෙල මොනවද කරේ කියලා.ඔන්න ඒකට විසදුම මම අද ගෙනාවා.

මේක නිකන් දෙන්නේ, එහෙනම් බාගෙනම බලන්නකො,, අයිත් ඔයාගේ COMPUTER ඒකේ හොරකරලා නම් ඉන්න බෑ අතේ මට්ටූ.
එහෙනම් මම ගියා.

Download Link >>>> http://adf.ly/zx63f

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

ශ්‍රවන ධාරිතාව බලාගන්න

ඔන්න යාලුවනේ මම ඔයාට වට්නඅම දෙයක් අරගෙනයි අද අවෙ.අපි දුන්නොත් අයිත් වට්නම දෙයක් නේ.

අද කථා කරන්න යන්නේ ඔයාගේ කන් දෙක ගැන. ඒ කිවුවේ ඔයාගේ ශ්‍රවන දාරිතාව කොහොමද කියලා බලාගන්න පුලුවන්.

ඔයාලා අදික ශබ්ද වලට මුහුන දෙනවනම්.නිතරම හැන්ඩ්ප්‍රි,හෙඩ්පොන්,ඉයර්පොන් වගේ දෙවල් පව්ච්චි කරනවනම් යම් සැකයක් නැතුවම නෙමෙයින්නේ අන්න එකට ලොකු විසදුමක් මෙකෙන් දිල තියනවා.මෙක අද බලගන්න එක ඔයට වට්න්නේ ඉදිරි අනාගතයට.තවත් කියන්න දෙයක් නැ දැන් තෙරෙන්න ඇතිනේ........

අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා.හරි ඔයල මුලින්ම Start button එක click කරන්න, ඉට පස්සෙ පොඩි සද්දයක් ඇහෙන්ද ගන්නවා.ඊට පස්සේ frequency එක වෙනස් කර කර තමන්ට මොන පරාසය දක්වා ඇහෙනවද කියලා බල ගන්ට පුළුවන්.ඒ වගේම තමා left හා right කියන 2 මාරු කරලා වෙන වෙනම කන් 2ම බලාගන්ට පුළුවන්.

එහෙනම් මම ගියා.

Download Link >>>> http://adf.ly/zhzQN

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

බාල බඩු...!

සමන් රිය අනතුරකින් මළේය. පසුදින ඔහුගේ යාළුවා කමල් පරලොවදී හමුවුනි.
සමන් : අම්මට හුඩු... මේ කමල් නේ.. උඹ ඊයේ මගේ ආදාහනයටත් ඇවිත් හිටියානේ.. උඹ කවද්දා යකෝ මැරිලා මෙහේ ආවේ..?
කමල් : අද උදේ බං
සමන් : හුටා... තෝ කොහොමද මැරුනේ...?
කමල් : උඹ දන්නවානෙ මගේ කටහැකර ගෑණි ගැන... ඊයේ රෑත් ඒකි මාත් එක්ක වළියක් ඇද්දා.. ජීවිතේම කළකිරුනා මචං... මං කුඹුරට ගහන්න ගෙනාපු වල් නාශකේ බිවුවා බං...
සමන් : විහිළු කරන්න එපා යකෝ... වල් නාශක බිවුවා නම්.. තෝ ඊයේ රෑම මැරෙන්න එපැයැ.. තෝ මැරිලා මෙහේ ආවේ අද උදේනේ..
කමල් : ඔවු බං.. අර කෙහෙල්මල් වල් නාශක කොම්පැනිය විකුනලා තියෙන්නේ බාල වල් නාශකයක්... ඒකට මැරෙන්නෑ බං..
සමන් : මොකක්.. එහෙනම් තෝ කොහොමද අද උදේ මැරුණේ..?
කමල් : වල් නාශක බිව්වට හොස්පිටල් ගෙනාවා. දොස්තර අද උදේ මොකක්දෝ බෙහෙතක් විද්දා... කෙහෙල්මල... ඒක චයිනීස් බාල බේතක්... ඒකටයි මැරුණේ...

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

යාපනේට ගෙනියන්න පුලුවන් වෙච්ච දොඩම් ගෙඩි ගාණ කීයද

පොඩිපහේ ගණිත ගැටළුවක් තියෙනවා. පොඩ්ඩක් බලන්නකෝ කොහොමද කරන්නේ කියලා.

ඔයාට දෙනවා දොඩන් ගෙඩි 1000 හේ බාස්කට් 3ක්. ඒ කියන්නේ දොඩන් ගෙඩි 3000ක්. මේවා අරගෙන යන්න ගමනක් තියෙනවා සැතැපුම් 1000ක් දුරක්. අපි කියමුකෝ ගාල්ලේ ඉඳලා යාපනේට කියලා.

ඉතින් මේ යන ගමනේදී යාපනේ පැත්තට යන හැම සැතැපුමකදීම එක දොඩම් ගෙඩියක් බද්දක් විදියට ගෙවන්න වෙනවා. ඔයාට දෙනවා ලොරියක් මේවා අරගෙන යන්න හැබැයි වැඩේ කියන්නේ මේ ලොරියට දාන්න පුලුවන් එක පාරකට එක බාස්කට් එකයි.

ඉතින් මං අහන්නේ ඔයාට යාපනේට ගෙනියන්න පුලුවන් වෙච්ච දොඩම් ගෙඩි ගාණ කීයද කියලා. එක ගෙඩියක්වත් ගෙනියගන්න බැරි උනා නම් දුක් වෙන්න එපා ඔන්න.

හරියටම මුලින්ම කියපු කෙනාට මමගානේ තෑග්ගක් දෙනෝ.....
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

"කවිකාරයා මැරිලා නංගි"

" වාව්! මේක නම් ඇත්තටම ලස්සනයි "
පොතේ එක් පිටුවක් කියවා අවසන් කල ඇය හුස්ම පහත නොහෙලාම පැවසූවාය.

"මොන? "
නොසැලකිලිමත් බවක් බොරුවට මවා පාමින් මම පැවසූවෙමි.

" මේ තියෙන්නේ"
ලා රෝස පැහැයෙන් වර්ණ ගැන්වූ දඹරැගිල්ල පොතේ පිටුවක් මත තබමින් ඇය මා දෙස බැලුවාය...

ඇයගේ දෙනෙත් සහ මාගේ දෙනෙත් තත්පර කිහිපයක් යාවී තිබෙන්නට ඇත. යුවතිය පලමුවෙන්ම දෑස් ඉවතට ගත්තාය

"අයියමද මේ ඔක්කොම කවි ලිව්වේ? "
අසන්නට කිසිවක් සිතාගත නොහැකි වූ නිසාදෝ ඇය නොගැලපෙන ප්‍රශ්නයක් ඇසුවාය.

"නංගි...මම යන්න ඕන... ලෙක්චර් එකට තව විනාඩි පහයි තියෙන්නේ"
ඇ‍යගේ ප්‍රශ්ණයට පිලිතුරක් නොදුන් මම , මෙතනින් ගැලවී යැමේ අදහසින් පැවසීමි.

"කෝ ඉතින් මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නේ නෑ නේ..මේ ඔක්කොම කවි ලිව්වේ අයියමද?"

"ඔව් " යැයි හැගවෙන පරිද්දෙන් මම හිස සෙලවීමි.

"කවිකාරයා"

හිස මදක් ඇලකරමින් සිනහසෙමින් ඇය මුමුනයි..
ඉන් පසු සිනාසෙයි..

"ඇත්තටම මෙහෙම උනාද? "

"මේ ලියලා තියෙන්නේ ඔයාගේ කලින් ගෑනු ලමයා ගැනද? "

"අපෝ මේ මේ කවිය නම් මට තේරෙන්නෑ.."

"ඇයි මේ පිටුවේ කවි දෙකක් ලියලා?"

ඇය ඔහේ කියවාගෙන යයි....ප්‍රශ්න අසයි...නැවත සිනාසෙයි...
තවත් බලා සිටිය යුතු නැත.ඇය මේ කියවාගෙන යන්නේ මාගේ ජීවිතයයි...

කවි පොත බලෙන් මෙන් ඇයගේ අතින් උදුරාගත් මම ඇය කෙරෙන් ඉවතට අඩි තබා දේශණ ශාලාවට දෙසට පිය නැගුවෙමි.

අඩි හත අටක් ඈතට යන තෙක් සිට යුවතිය නැවත කටහඩ අවදි කලාය.

"ඒයි කවිකාරයා...මටත් කවියක් ලියලා දෙනවද?"

"කවිකාරයා මැරිලා නංගි"

හෙමීට මිමිණූ මම තවත් අඩි ඉක්මන් කලෙමි...

ඔනම දෙයක් Animation විදියට හදලscreen එකට දාගන්න.

ඔන්න යාලුවනේ මම අදත් අලුත් දෙයක් කියල දෙන්නයි හදන්නේ.මේකත් පට්ටම දෙයක්.අද කියල දෙන්නේ ඔයාට ඕන විදියක video එකක් Animation එකක් විදියට ඔයාගේ screen එකට දා ගන්න විදියක්.මේකනම් ගොඩක්ම ලේසියි.මම පහලින් software එකක දාල ඇති එක බාගන්නකෝ චුට්ම චුට් එකක් install කරන්න දෙයකුත් නැ.

Text උනත් Animate කරගන්න පුලුවන්.

එහෙනම් පහලින් බා ගන්නකෝ

Download Link >>>> http://adf.ly/ziGwO

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

ඔන්න ගෙනාවා FONT 10000 ක්ම

ඔන්න යලුවනේ අදනම් මම අවේ මදිනොකියන්නම දෙයක් දිල යන්නයි.
FONTS 1ක් 2ක් නෙවෙයි 10000 ක්ම දෙන්නයි කල්පනාව.

මේකේ තියෙනවා විවිද වර්ගයේ FONTS . ඔයාලා දැනට USE කරපු නැති FONTS මේ 10,000 ඇතුලේ තියෙන්න පුළුවන් . එහෙනම් පාහලින් DOWNLOAD කරගන්න. මම ඔයාලට දෙන මේ DOWNLOAD LINK තියෙන්නේ TORRENT LINK එකක් , එනිසා ඔයාලට U TORRENT SOFTWARE එකෙන් DOWNLOAD කරගන්න පුළුවන්, බා ගන්නකො..එහෙනම්

Download Link >>>> http://adf.ly/zh5Ex

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

ඕනෑම GAME ක CHEAT-CODES මගෙන්.

ඔන්න යලුවනේ අද ගෙනවේ GAME ගහන අයට වට්න කියන දෙයක්.

මම ගෙනාවේ GAME එකක් නම් නෙවෙයි.හැබැයි ඉට වඩා වටීන දෙයක්.

මේකේ නම් තමයි CHEAT-BOOK .GAME ගහනවා වගේද CHEAT-CODES දැනගෙන GAME ගැහුවම. CHEAT-CODES දන්නේ නැති යාළුවන්ටත් මේක වටින්න පුළුවන් කියල මම හිතනවා. මේක ගොඩක් වෙලාවට USE කරන්නේ ඔයාලා GAME එක ඉක්මනට ගහලා ඉවරකරන්නනේ, එහෙනම් මේක ඔයාලට වටින්න පුළුවන්. මේCHEAT-BOOK එකේ 1998 ඉදන් අද වෙනතුරු අපු GAME වල CHEAT-CODES තියෙනවා, ඒවගේම මේකේ අලුත්VERSION එකක් එහෙම තියෙනවද කියලා බලන්න UPDATE කියන එක CLICKකරලා දැන් ගන්න පුළුවන් අලුත් VERSION එකක් එහෙම ඇවිත් තියෙනවාද කියලා .එහෙනම් GAME ගහන්න්කෝ දැන් හොදට.මම යනවා....

Download Link >>>> http://adf.ly/z9HpU

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

Windows 7වල Boot Screen එක වෙනස් කරමු...

ඔන්න යාලුවනේ Windows 7 වල ගොඩක් දේවල් වෙනස් කරන්න පුලුවන් උනාට හැමදාම එකම විදියට තියෙන boot screen එක වෙනස් කරන්න බැහැනේ. අද කියන්න යන්නේ boot screen එක වෙනස් කරන හැටි ගැන. මේක කරන්න පොඩි software කෑල්ලක් download කරගන්න ඕනි.මේකෙන් තමන්ට කැමති විදියට boot screen හදන්නත් පුලුවන්..

ඉස්සෙල්ල මෙතනින් මෙක බාගෙන ඉන්නකෝ

Download Link >>>> http://adf.ly/z940F

ඕක Download කරගත්තට පස්සෙ windows 7 boot updater කියන එක run කරගන්න..

1. File >>> Load boot skin කියන එක click කරන්න..
windows 7 boot screen animated gif

2. මම ඔය download කරන්න දීලා තියෙන file එක ඇතුලෙ තියෙනවා win8concept කියලා file එකක්. අන්න ඒක browse කරලා තෝරලා දෙන්න.

3. දැන් play button එක ඔබලා බලන්න පුලුවන් animation එක කොහොමද කියලා.. ඒක හොදනම් apply කියන button එක click කරලා boot screen එක දාගන්න.. ඕනිනම් message1 , message2 කියලා තියෙන තැනුත් වෙනස් කරලම apply කරන්න..

ඔයාලට ඕනතරම් boot screen මෙතනින් ගිහින් බාගන්න පුලුවන්

Site Link >>>> http://adf.ly/z95rC

welcome screen එකchange කරගන්න tune up දන්නවනේ, එහෙනම් මම ගියා,,,,,,,,,

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

ලෙසියෙන්ම animation හදමු

ඉතින් යලුවනේ ඔන්න අද මම හොයාගෙන අවේ එකෙන්ම පට්ට බඩූවක්.මෙකෙන් ගොඩ්ක් දෙවල් කරගන්න පුලුවන්,

අද මම අරගෙන අවේ ඔයාලට animation හදන්න පුලුවන් සුපිරිම දෙයක්.
ගොඩක් අයට තියන ප්‍රස්නයක්නේ කොහොමද animation හදන්නේ කියන එක.
ඔන්න එකට විසදුම දැන් තියනව.මේක පුංචිම පුංචි සොෆ්ට්වෙයාර් එකක් හැබැයි පුංචි වගේම වැඩ පුංචි නැහැ ..

එහෙනම් බාගෙන ඔයලත් animation හදල බලන්නකො..

Download Link >>>> http://adf.ly/z8vqu

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

Dekstop එක 3D desktop එකක් කරගමු.

ඔන්න යලුවනේ අද නම් මම පට්ටම දෙයක් ඔයලට කියල දෙන්නයි හදන්නේ.මෙකනම් අපේ සෙට් එකට ව්ට්නදෙයක් වෙවි.
මම ඔයාලට මෘදුකාංගයක් අරගෙන ආවා..මෙකෙන් අපේ පරිගණකයේ ඩෙක්ස්ටොප් එක 3D කරලා පෙන්වනවා...ඔයාලගේ ඩෙක්ස්ටොප් එකේ තියෙන Files ඔයලට කැමති විදියට දා ගෙන හදා ගන්න පුලුවන්...මෙකෙ වැඩ කැලි ගොඩක් තියෙනවා.. cool විදියට ඩෙක්ස්ටොප් එක 3D කරලා පෙන්වනවා ඔයලත් කැමති නම් මෙක අනිවා බා ගන්න.

Download Link >>>> http://adf.ly/z8pQN

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

වටීනා antivirus එකක් නොමිලෙම ,,,, Bit defender 2015

ඔන්න යලුවනේ අද මම ඔයාලට නොමිලෙම දෙයක් දිල යන්නයි අවේ. .හැබැයි මම නම් නෙවෙයි මෙක දෙන්නෙ මේ සමගම විසින් තමයි මෙ වටීන කියන සොෆ්ට් එක නිකන්ම දෙන්න තිරනය කරල තියෙන්නේ,,
මමනම් නිකන් දෙයි නේද?ලංකාව වගෙ පුන්ච් රටකට මෙවගේ දෙයලක් වටීනවනේ.එහෙනම් විස්තර බලලා බාගන්නකො.මම එහෙනම් යනවා.
සදා ජය,,,,,,,,

Download Link >>>> http://adf.ly/z8i8p

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

෴ සුළං කුරුල්ලෝ..෴.

පැරණි මතකය අතර පතරින්
පෙරළ පෙරළා ..බලන නෙතගෙහි
සොදුරු සිනහා මට නැතත්
ලස්සනින් පිරි මතකයක් !
නෙතග පිර වු කඳුලැලක් !
සිනහා කැන්දන දෙතොල් සමඟින්
පෙරළුණා මට තනිකමක්
ඇයත් ඇත එහි මම ළඟත්
ලස්සනින් පිරි මතකයක් !
නෙතග පිර වු කඳුලැලක් !
පාළු මාවත් කතා කරවයි..
අපෙම අපි හමු වු නැතත්
කවර කවුරුන් ඇති තවත්
ලස්සනින් පිරි මතකයක් !
නෙතග පිර වු කඳුලැලක් !

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

මෙන්න කැරපොත්තෝ

මේක ලස්සන වැඩක් ඔයාගෙ Desktop එක ලස්සන කරගන්න පුලුවන්, අලුත් දෙයක්.
හැම තැනම කැරපොත්තන් දුවවි. මෙක චුට් software ඒකක්. කතා ඕනෙ නැ මෙන්න බලන්න ස්ක්‍රීන් ශොට්.

මෙතනින් අරන්ම බලන්නකෝ.....

Download Link >>>> http://adf.ly/yvRQx

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

පුලුවන්නම් මෙයත් එක්ක CHAT කරල දිනන්න

යලුවනේ අදනම් මරු fun දෙයක් තමයි ගෙනාවේ.ඔන්න පට්ට chat එකක් දන්න මම දෙයක් හොයගෙන අවා.

හැබැයි මේක ඔයාලා තරම් නම් දියුනු නැතුව ඇති නේ.. ඉන්න මම කියන්නම් අද මම කියන්න යන්නේ අන්තර්ජාලයේ තියන කෘතීම බුද්ධියක් ගැන මරු නේ.... හරි යාලුවනේ දැන් අපි බලමු මොකක්ද මේ කෘතීම බුද්ධියක් කියන්නේ කියලා.

මේක ඇවිල්ල වෙබ් ස්යිට් එකක් ඔයාලා මේ වෙබ් සයිට් එකට ගියාමා ඒකේ තියනවා චැට් කරන්න පොඩි Box එකක් මේකෙන් තමයි ඔයාලාට කෘතීම බුද්ධිය එක්කන් කතා CHAT කරන්න වෙන්නේ. මෙකෙන් ඔයලාට කැමති විඩියට ප්‍රශ්න අහන්න පුලුවන්. ඔයාලා FB එකේ Chat කරනවට වඩා ආතල් එකක් මෙකෙන් තියෙයි ගිහින්ම බලන්නකො.

මෙතනින් යන්න

Site Link >>>> http://adf.ly/yx6hr

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

ඔයාගෙම විස්තරවලින් එයා හදපු MUSEUM එක මෙතනින් බලන්න

ඉතින් යලුවනේ අදත් ගෙනවේ ලස්සන දෙයක් මේක බලල නැත්නම් වැඩක්ම නැ . මේක නියම වැඩක් උනාට හැබැයි ටිකක් පරන කතාවක්. ඒත් මම මේක දාන්න හිතුවේ මේ ගැන දන්නේ නැති අයට දැන ගන්නයි දන්න අයගේ අලුත් කවුතුකාගාරය බලාගන්නයි මොකද Facebook එක දැන් ඉස්සරට වඩා ගොඩාක් වෙනස් වෙලා ඇතිනේ නේද හරි හරි වැඩි කතා නැතිව මම කියන්නනම්කෝ මේ මොකක්ද කියලා

Intel The Museum of me with Facebook. අහලා තියනවාද කතාව හරි හරි ඇහුවා හො නොඇහුවා මම දැන් කියන්නම්කෝ මේ කතාව. හරි යාලුවනේ මේ නමේ හැටියටම මේ Program එක Intel සමාගම විසින් තමයි කරන්නේ. ඉතින් මේ Museum කියන කතාව මේකට දාලා තියෙන්නේ ඔයාලා දන්නවානේ Museum එකක් කියන්නේ මොකක්ද කියලා ඒකේ තියෙන්නේ මොනවහරි වටිනා දේවල්නේ එහෙමත් නැත්තම් පරන දේවල් අන්න ඒ වගේ අපේ මුහුන පොතේ තියන / Facebook එකේ තියන වටින දේවල්, අපි ගොඩාක් කරලා තියන දේවල්, එකතු කරලා ලස්සනම ලස්සන වීඩීයෝ කට්ටක් හදනවා අන්න ඒක තමයි අපේ Facebook Museum එක වෙන්නේ. මොකද කියන්නේ මාර බාණ්ඩයක් නේද සමහර අයටනම් තේරෙන්නෙත් නැතුව ඇති හරි හරි කමක් නෑ ඔය තේරුන අයයි තේරුන් නැති අයයි ඉන්න සේරම මේ Post එක බලන සේරම අයයි මේ පල්ලෙහා තියන විඩියෝ කට්ටත් බලන්නකෝ එතකොට හොඳටම තේරෙයි. මෙන්න මේකේ විස්තරාත්මක U ටියුබ් කට්ට.

https://www.youtube.com/watch?v=qfd54nYPhXk#t=55

හරිනේ දැන් ඉතින් කස්ටියට හොඳටම තේරෙන්න ඇතිනේ හරි හරි අයේ මම් මොකුත් කියන්න යන්නේ නෑ පල්ලේහා තියන ලින්ක් එකෙන් ඒ සයිට් එකට යන්න. ගිහින් Connect to Facebook Button එක මත Click කරන්න ඊට පස්සේ ටිකක් වෙලා රැඳි ඉන්න ඔබගේ විස්තර ලබා ගන්නා තුරු ඉන් පසුව ඔබේ Museum එකත් ලස්සන Music එකක් අතරින් ඉස්සරහට යාවි.
එහෙනම් මමත් ගියා,,,,,,,
සදා ජය...

Site Link >>>> http://adf.ly/yw2Ot

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

ෆේස් බුක් එකේ හොර වැඩක් අල්ලමු.

ඉතින් යාලුවනේ ඔන්න facebook ඒකේ රහසක් අල්ලන්න පුලුවන් විදියක් ගැනයි දැන් කියල දෙන්නේ.

facebook එකේ උන් ඕප් ලයින් දානවනේ උන්ව අතටම අල්ල ගන්න පුලුවන් සිස්ටම් එකක් ගැනයි කියල දෙන්න හදන්නෙ මේක කරන්නෙ facebook යිදගෙනමයි. මේක ඇත්තටම පොඩී දෙයක් ඒ උනත් මම හිතනවා ඔයා මේගැන වැඩීය දන්නැ කියලා.

මම මේ දෙන ලින්ක් එකට ගිහින් පොඩ්ඩක් පහලට යන්න . එතකොට ඔයාගෙ facebookඑකේ on line ඉන්න අයයි,on line ඉදගෙන of line ඉන්න අයයි පෙන්නාවි.
කොල පාට රවුමක් දාල තියෙන්නෙ on line ඉන්න අය,අඩ සද වගේ අලු පාටට රවුම් කාලක් තියෙන්නෙ on line ඉදන් of line ඉන්න අය.
කරලම බලන්නකො..එහෙනම් මම ගියා.
සදා ජය,,,,,

Site Link >>>> http://adf.ly/yvcbx

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

පට්ට ඇස් දෙකක් මෙන්න ඔයගේ පරිගනකයට

ඔබගේ පරිගනකයේ ඔබ වැඩ කරනකොට කම්මැලි වගෙනම් මෙන්න යලුවෙක් ඉන්න්වා කැමතිනම් දාගන්න.හැබැයි ඇස් දෙක විතරයි තියෙන්නේ,ඔය කරන වෙඩ දිහා මෙයා බ්ලාගෙන ඉන්නවා,තව තව වැඩ ටිකක් තියනවා එවත් අරන් බලන්න.

මෙතනින් ගන්න

Download Link >>>> http://adf.ly/yvIri

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

එක එක විදියේ FONTS තියෙන සිහල FONTS MEGA PACK එක.....

මේ තමයි එක එක විදියේ Fonts තියෙන Fonts Mega Pack එක. සමහර අය එක එක නම් වලින් තියෙන Fonts හොයන්න ගිහිල්ලා Net එක පුරාම ගිහින් පුදුම කට්ට්ක් නේ කන්නේ , සිංහල Fonts 1775 ක් බාගත කරගන්න පුලුවන්. (97Mb only)

Download Link >>>> http://adf.ly/yvDVH

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

එක් දුක් බර ගියක්

ප්‍රර්ථනාවන්
හද පුරව ගේන
යන්නට හදන
මේ මොහොත
කදුළු බිදුවක් ලේසින
කී-බොඩ් එක මත
පතිත උයේ
වේදනාවෙන් පිරුණු
ඔබ අනුමානයට
චපල වු
මා සිතට තමයි
නිදිහානේ
ඔබ නමින්
ලියමි මම
එක් දුක් බර ගියක්
ඔබට ඇසේන්නට

2048 කියන්නේ මොකක්ද ?

2048 කියලා කියන්නේ පරිගණක ක්‍රීඩාවක්. මේ ක්‍රීඩාව නිර්මාණය කරලා තියෙන්නේ අවුරුදු 19ක් වන ඉතාලි ජාතික ගේබ්රිකයල් සිරුලී.ගේබ්රිඩයෙල් කියන්නේ ලාබාල වෙබ් අඩවි නිර්මාණකරුවෙක්.

මේ ක්‍රීඩාවේ නීති රීති හරි සරලයි.

සෙල්ලම් කරන්ඩ තියෙන්නේ පරිගණක යතුරු පුවරුවේ Arrow key වලින්. මෙහෙමයි සෙල්ලම කරන්න තියෙන්නේ යතුරු පුවරුවේ Arrow key භාවිතා කරලා එකම ඉලක්කම තියෙන කොටු එක තැනකට ගේන්ඩ ඕන.
එකම ඉලක්කම තියෙන කොටු දෙකක් එකට හැප්පුනාම ඒ කොටු දෙක එක කොටුවක් වෙලා ඒ කොටුවේ අගය දෙගුණ වෙනවා.

ඔහොම Arrow key වලින් සෙල්ලම් කරලා 2048 කියන වටිනාකම තියෙන කොටුවක් හදන්ඩ ඕන. අවුට් නොවී 2048 කියන කොටුව හදන කෙනා තමයි මේ තරඟයෙන් දිනන්නේ. හිතනවාට වඩා ගොඩක් අමාරු ක්‍රීඩාවක් මේක.

සෙල්ලම් කරනවා නං මෙතන ක්ලික් කරන්න.

Android Download Link >>>> http://adf.ly/xwFYN

PC Download Link >>>> http://adf.ly/xwGlt

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

-යට ඇඳුම- | The Underwear

යට මෙව්ව එක හෙවත් යටිතල පහසුකම

සුපර් මෑන් උඩින් අඳින..
නිකන් මෑන් යටින් අඳින..
කොයි කාටත් නැතුවම බැරි..
ශිෂ්ට බවේ සොදුරු ළකුණ..

පිට කොටුවේ හරි ලාබෙට..
තුනේ ගොඩක් දෙසීයකට..
දුප්පත් අසරණ ඈයෝ..
තෝරන්නේ පොරකාගෙන..

ODEL එකේ තුන්දාහට..
එකම ඇඳුම රෙදි අඩුවට..
Fashion එකට මුල්තැන දෙයි.
සිටු මැදුරේ කෙලි සිඟිත්ත..

සුදු පාටට කලුපාටට..
රතු පාටින් බෝල බෝල..
නිල් සමනල් රෑන් ඇදෙති..
රෝස පාට මල් ගොමුවට..

එනමුත් ඒ පුංචි ඇදුම..
නැති කොට දැනෙනා නිදහස..
අත්විඳ ඇත ඔබත් මමත්..
නෑ ඒ ගැන කිසි සැකයක්..

මුළු දවසම සිර කරගෙන..
හිටියත් ඔබ අපි හැමදෙන..
නිදාගන්න මොහොතට පෙර..
සමුදෙන්නේ හදපතුලින..

කිසිවෙක් කිසි දින මෙලෙසින්..
කවි හැදුවද මෙවන් ලෙසට..
කෝප නොවන් කිසි ලෙසකින්..
අපි හැමෝම එක යායක..

කිසිවක් නොකියමි! අදහස් ඔබ සතුය.

බොම්බ් ට්‍රාන්ස්පොර්ටර්

"පුපුරනද්‍රව්‍ය ප්‍රවාහනය පාදක කරගත් මෙම ක්‍රීඩාව දුරකතනය හැරවීම මහින් පාලනය කල හැකි අතර ඔබේ ඉවසීම හා පුහුනුව මත වැඩි ලකුනු ලබා ගනිමින් අලුත් සිතියම් විවුර්ත කර ගත හැක"

"බෝම්බ ජනාකීර්ණ ප්‍රදේශ වල සිට
ජනශූණ්ය ප්‍රදේශ වලට ප්‍රවාහනය කිරීම මෙහි ප්‍රදාන අරමුනයි. ". අතර මගදී මාර්ගයේ දෙපස ගැටුනහොත් බෝම්බ පුපුරා යයි. ක්‍රීඩකයාගේ ඉවසීම හා පල පුරුද්ද මත ඉතා ඉක්මනින් ඊලඟ නැවතුමට ලඟාවිය හැකි වනු ඇත.

එසේම මෙම ක්‍රීඩාව ඇන්ඩ්‍රොඉඩ් උපකරන සඳහා මෙන්ම පරිගනකයේද ක්‍රීඩා කල හැක.

Android Version Download Link >>>> http://adf.ly/xvxwK

PC Version Download Link >>>> http://adf.ly/xvzbB

Game Creator >>> Deepal