හැබැයි මේක ඔයාලා තරම් නම් දියුනු නැතුව ඇති නේ.. ඉන්න මම කියන්නම් අද මම කියන්න යන්නේ අන්තර්ජාලයේ තියන කෘතීම බුද්ධියක් ගැන මරු නේ.... හරි යාලුවනේ දැන් අපි බලමු මොකක්ද මේ කෘතීම බුද්ධියක් කියන්නේ කියලා.
මේක ඇවිල්ල වෙබ් ස්යිට් එකක් ඔයාලා මේ වෙබ් සයිට් එකට ගියාමා ඒකේ තියනවා චැට් කරන්න පොඩි Box එකක් මේකෙන් තමයි ඔයාලාට කෘතීම බුද්ධිය එක්කන් කතා CHAT කරන්න වෙන්නේ. මෙකෙන් ඔයලාට කැමති විඩියට ප්‍රශ්න අහන්න පුලුවන්. ඔයාලා FB එකේ Chat කරනවට වඩා ආතල් එකක් මෙකෙන් තියෙයි ගිහින්ම බලන්නකො.
මෙතනින් යන්න
Site Link >>>> http://adf.ly/yx6hr
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

No comments:
Post a Comment