Sweet Home 3D යනු 2D හා 3D ආකාරයට නිවාස අභ්‍යන්තර සැලසුම් නිර්මාණය කල හැකි මෘදුකාංගයකි. මෙය මගින් ඔබේ නිවසේ සැකසුම පමණක් නොව , ගෙවත්ත හා ගෘහ භාණ්ඩයන්ගේ පිහිටීමද සකස් කල හැකිය......
පහසුවෙන් හා ඉක්මනින් මෙහි ඇති Tools භාවිති කර නිවස සකස් කල හැකි අතර තව බොහෝ විවිධාකාර වැදගත් පහසුකම් මෙම සොෆ්ටුව මගින් පරිශීලකයාට ලබා දී ඇත...
Download Link >>>> http://adf.ly/141RXD
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
