හිතට වදින වදනක්.....

යාළුවනේ ඔයාලා බලන පෝස්ටු වල ඔයාලට හිතෙන දේවල් කොමෙන්ටුවකින් කොටල යන්න අමතක කරන්න එපා....... ඒ වගේම ඔයාලගේ කොමෙන්ටු අපිට ගොඩක් වටිනවා :)

January 26, 2015

ෂර්ලොක් හෝම්ස් ගේ කතා සෙට් එක...

ෂර්ලොක් හෝම්ස් ගේ කතා සෙට් එක...

ඉස්සරනම් අපි කවුරුත් පුස්ටකාල වලට යනවා.. පොත් කියවනවා.. දැනුම ලබා ගන්නවා... එත් දැන් අපිට එකට වෙලාවක් නැහැ...
ගොඩක් අයට පොතක් කියවපු කාලයක් මතක නැතුව ඇති...
ඉතින් අපි අපේ යාළුවන්ට අද පට්ටම පට්ට පොත් ටිකක් ගෙනාව.. මේ අපි කව්රුත් දන්නා අදුරන ෂර්ලොක් හෝම්ස් ගේ කතා සෙට් එක...
මෙතන ෂර්ලොක් හෝම්ස් ගේ පොත් ඔක්කොම වගේ තියෙනවා ...

කතා 23 ක් තියෙනවා..
Download Link >>>
සමුදුරේ සටන >>>> http://adf.ly/wFgbK

ගින්දර සමග සෙල්ලම් >>>> http://adf.ly/wFgfH

භිෂණයක් >>>> http://adf.ly/wFghD

බිහිසුනු නිමිනය >>>> http://adf.ly/wFgl6

භායානක මිනිහා >>>> http://adf.ly/wFgnf

අභිරහස් දොස්තර >>>> http://adf.ly/wFgrG

ඉන්දුනීල මානික්‍ය >>>> http://adf.ly/wFgtK

ඔබෙන් සමුගනිමි >>>> Link will be Update Soon 

අන්තරාදායක අඩවියක >>>> http://adf.ly/wFgyk

කලු ව්‍යාග්‍රයා >>>> http://adf.ly/wFh3a

පුද්ගලිකයි රහසිගතයි >>>> Link will be Update Soon 
 
රතුවත හැදිකත >>>> http://adf.ly/wFh7E

ඩ්‍රැකියුලාට එරෙහිව >>>> Link will be Update Soon 

ලේ සලකුන >>>> Link will be Update Soon 

දියමන්ති ඔටුන්න >>>> http://adf.ly/wFhEw

ලෝහිත පරීක්ෂනය >>>> http://adf.ly/wFhHJ

මහ රැ ආ මාරයා >>>> http://adf.ly/wFhJj

ආපසු එයි >>>> http://adf.ly/wFhLd

මලගිය ඇත්තෝ සාක්කිදෙති >>>> http://adf.ly/wFhOv

බැස්කවිල් ශාපය >>>> http://adf.ly/wFhS8

සිව්රහස් සලකුණ >>>> http://adf.ly/wFhUB

අවසන් අබිරහස් පරික්ෂණය >>>> http://adf.ly/wFhWC


මේවා සෙට් එක වෙන වෙනම පොස්ට් කරල තියෙනවට වඩා
තනි පොස්ටි එකක තිබ්බාම ඔයාලට බාගන්න පහසු නිසා තමයි
ඔක්කොම හොයලා එකට දැම්මේ.!!

ආහ්හ්... විශේෂයෙන් කියන්න ඕනේ මේ පොත්ටික හැදුවේ U-Edge කියල සිරා පොරක්... එයටත් ගොඩාක් තැන්ක්ස් වේවා..
මේවා කියවන්න අනිවාර්යෙන් Flash Player 10 or 11 ඔනේ..!!
එක මෙතනින් බාගන්න....


Download Link >>>> http://adf.ly/wFhmd

මෙහි දැක්වෙන සියලුම පොත් වල අයිතිය හිමිකරු සතුවන බව කරුනාවෙන් සලකන්න!! මෙම ග්‍රන්ථ සම්බන්දයෙන් කිසිදු වගකීමක් අප නොදරන අතර මෙහි ඇති සියලුම සබැදියන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.

ඔන්න කතා ටික දැම්ම....නිකන් ඉන්න ගමන් පොත් කියවන්න කැමැති අපේ කොල්ලෝ කෙල්ලන්ට තමා මේ පොත් ටික දුන්නේ...
ඔක්කොමල පොත් ටික බාගෙන කියවලා යාලුවන්ටත් කියවන්න SHARE කරන්න...
>>>>>> Join With Us ... <<<<<< https://www.facebook.com/groups/614289572010265
>>>>>> අනං මනං ගොඩක් දේවල්....... <<<<<<

No comments:

Post a Comment