image එකක තියෙන text ඉක්මනට copy කරගමු
ඉතින් යලුවනේ අද ගෙනාවෙත් පොඩ් software එකක්.මෙකත් ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා,
ඉතින් අද අපි මේ ලිපියෙන් කතා කරන්නට යන්නේ image එකක තිබෙන text ලේසියෙන්ම copy කරගන්නට පුළුවන් windows සදහා වූ අපූරු freeware app එකක් ගැනයි. ඉතින් මේ app එකේ නම “GT Text”. GT Text බාවිතයෙන් අපිට පුළුවන් විවිද වර්ණ වලින් මිශ්‍ර වූ පින්තුරයක පවා තිබෙන text ලේසියෙන්ම clipboard ඒකට copy කරගන්නට.

PNG, JPEG, BMP
වැනි image format මේ application එකට සහය දක්වනවා. ඔබ ඔබට අවශ්‍ය පින්තුරය
මේ app එකට open කරගත් පසු පින්තුරයේ ඔබට අවශ්‍ය text area එක, toolbar
එකේ තියෙන copy text tool එක බාවිතයෙන් select කල යුතුයි.
ගොඩක් වෙලාවට පලවෙනි වතාවේදී සාර්ථක ප්‍රථිපලයක් නොලබන්නට පුළුවන්. එවිට “Try Again” button එක ක්ලික් කල විට අඩුපාඩු නිවරදිවී ඔබට සාර්ථක ප්‍රථිපලයක් ලබාගන්න පුළුවන්.
ඒ වගේම text area එක select නොකර සම්පුර්නම image එකේ තිබෙන text ටික copy කරගන්න පුළුවන් විදියේ option එකක්ද මෙහි තිබෙනවා. ඒ සදහා ඔබ Tools->Copy Text from-> Full image යන්න තිරිය යුතුයි.
මේ video එකත් බලන්නකෝ.
Download Link >>>> http://adf.ly/wL7by
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/614289572010265►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►

No comments:
Post a Comment