හිතට වදින වදනක්.....

යාළුවනේ ඔයාලා බලන පෝස්ටු වල ඔයාලට හිතෙන දේවල් කොමෙන්ටුවකින් කොටල යන්න අමතක කරන්න එපා....... ඒ වගේම ඔයාලගේ කොමෙන්ටු අපිට ගොඩක් වටිනවා :)

March 03, 2015

Facebook එකේ අනවශ්‍ය දෑ කුණු බක්කියට


කොහොමද ෆේස්බුක් එකේ හෝම් පේජ් එකේ වැටෙන අනවශ්‍ය දේවල් අයින් කරන්නේ කියලා. මේක වෙන්නේ ගූගල් ක්‍රෝම් එකේ ඇඩෝන් එකකින්.
වැඩිය විස්තර එතනින්ම ඔයගොල්ලන්ට බලාගන්න පුලුවන්...
ඔන්න එහෙනම් ඒක මෙතනින් බාගන්න.


Download Link >>>> http://adf.ly/16DcAj

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

Time තියලා Computer එක Shutdown කරමු.


අද කියල දෙන්න යන්නේ අපිට අවශ්‍ය වෙලාවට අපේ computer එක shutdown වෙන්න නැත්නම් restart, sleep, logoff, hibernate, lock, screen off වෙන්න හදන්නේ කොහොමද කියලා. මේක අපිට වැදගත් වෙන්නේ අපිට මොකක් හරි වැඩක් වෙන්න දාලා එලියට යන්න වුනාම. අපිට වැඩේ ඉවර උනාම computer එක off වෙන්න තියන්න පුළුවන්. නැත්තම් කැමති දෙයක් වෙන්න කියල හදාගන්නත් පුළුවන්.

මම මේකට භාවිතා කරනවා පොඩි application එකක්. පොඩි කියල කියන්නේ මේක install කරන්න ඕනිත් නෑ. කෙලිම්ම open කරගත්තම ඇති.


මේකේ action එකට poweroff, shutdown වගේ එකක් දීලා option වල force appliction to close කියන එක tick කරලා When කියන එක scheduled කියල දීලා Schedule.. කියන එක ඔබලා වෙලාවක් set කරලා Do it කරන්න. ඔයා දුන්න වෙලාවට computer එක off වෙනවා ඉතින් බබා වගේ. ඔයාට කැමති නම් After a process stop කියන එකෙන් මොකක් හරි computer එකේ සිද්ද වෙමින් පවතින වැඩක් අවසානයේ සිද්ද වෙන්න ක්‍රියාවක් set කරන්න පුළුවන්.

මේක ඔයාලට තවත් වැඩ වලට භාවිතා කරන්න පුළුවන්. Option වලින් අපිට ඕනි නම් වැඩසටහනක් open වෙන්න, warning message එකක් එන්න වගේ උනත් set කරන්න පුළුවන්. එත් එහෙම දෙද්දී action වලට no action දෙන්න. නැත්තම් වැඩේ වෙනවත් එක්කම computer එක shutdown වෙයි. එහෙනම් application එක පහලින් download කරගන්නකො.

Download Link >>>> http://adf.ly/16DPPV

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

acebook phot zoom ගැන දන්නවද ?


ඔයාලා දන්නවනේ facebook එකේ අපි සමහර photos බලන්න ගියාම එවා පොඩ්‍ යි.ඉතින් අපි ඩබ්ල් ක්ලික් කරලා බොහොම අමරුවෙන් ලොකු කරගෙන බලනවා.ඔන්න මම අද කියල දෙන්නේ mouse එක ගෙනිච්ච ගමන් ලොකුවේලා පේන දෙයක් ගැන.මෙක පොඩ් appඑකක්.

පහලින් ගිහින්added කරගන්න විතරයි තියෙන්නේ.මේක ගොඩක් දෙනෙක් දන්නවා,නොදන්න අය වෙනුවෙනුයි දැම්මේ..


Chrome Download Link >>>> http://adf.ly/16DHeK

Firefox Download Link >>>> http://adf.ly/16DI0l

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/ ►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

March 02, 2015

Call of Duty Advance warfare

Well the wait is finally over. The latest game in Call of Duty series is released. Everyone was eagerly waiting for Call of Duty Advanced Warfare. The Day Zero edition is released recently. Advanced Warfare is the first game which took three years of Development Cycle in complete series. The engine used to build this game is designed from scratch


Download Link >>>> http://adf.ly/15q26L

February 28, 2015

Tom Clancy Ghost Recon Advanced War Fighter 2 Free Download



game takes place in the year 2014. It took of from where the last game ended. At the US-Mexican border a conflict has erupted between the Mexican rebels and US Army soldiers. This conflict lasted for three days and the fight continues over a large terrains which includes mountains, urban cities and small towns. Fighting with an enemy who does not follow any rule and protecting a 19,00 miles long border is not a child’s play. and therefore a highly equipped future army has been given a task to control the rebels. The multiplayer mode has been enhanced greatly. The team has been made more customizable and has been empowered greatly with the addition of communication specialist. New battlegrounds have been introduced as the ghosts are for the very first time launching an attack outside their border.

Download link >>>> http://adf.ly/14sGAi

February 26, 2015

.NET Framework Version 4.5.2


ඔයාල මොකක් හරි සොෆ්ටුවක් කොම් එකට දාන්න ගියහම ඔයාලගේ කොම් එකත් .NET Framework දාන්න කියල කියනවද? ගොඩක් වෙලාවට මේ අව්ල එන්නේ windows 8 / 8.1 පාවිච්චි කරන යාළුවන්ට ඔන්න ඒකට මම අරන් ආවා .NET Framework අළුත්ම Version එක .NET Framework Version 4.5.2

Download Link >>>> http://adf.ly/14Bwse


≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

Windows 8.1 Activator (Kmspico)

Windows 8.1 Activator only (Kmspico)

Download Link >>>> 

 https://www.facebook.com/download/940602595949942/Windows%208.1%20Activator.rar