හිතට වදින වදනක්.....

යාළුවනේ ඔයාලා බලන පෝස්ටු වල ඔයාලට හිතෙන දේවල් කොමෙන්ටුවකින් කොටල යන්න අමතක කරන්න එපා....... ඒ වගේම ඔයාලගේ කොමෙන්ටු අපිට ගොඩක් වටිනවා :)

January 26, 2015

ලේසියෙන්ම විසිටින් කාඩ් එකක් හදා ගමු BusinessCards MX v4.7

ලේසියෙන්ම විසිටින් කාඩ් එකක් හදා ගමු BusinessCards MX v4.7
 
Business Cards එහෙමත් නැත්නම් විසිටින් කාඩ් BusinessCards MX v4.7 මෘදුකාංගය භාවිතා කරමින් ඔබට පහසුවෙන්ම නිර්මාණය කර ගන්න පුලුවන්. ඔබට අවශ්‍ය Business Card එක බොහොම නිර්මාණාත්මක, වැදගත්, ලස්සන විදිය හදා ගන්න ලේසියෙන්ම පුලුවන්. ගොඩක් අය ග්‍රැෆික් සයිඩ් එක ගැන දන්නේ නෑ නේ, එහෙම අයට නම් ගොඩක්ම මේක වැදගත්. ෆොටෝ ෂොප් වගේ මෘදුකාංග භාවිතා කරලා ලස්සන ඩිසයින් දාලා Business Cards එකක් හදන එක ලේසි නෑ. BusinessCards MX v4.7 මෘදුකාංගය තුල තියන ටෙම්ප්ලේට් භාවිතා කරමින් ඔයාට පහසුවෙන්ම මේ දේවල් කර ගන්න පුලුවන්. මොකද විවිධ ටෙම්ප්ලේට් 750 ක් විතර මේ මෘදුකාංගය සතුයි.
shadows, textures, sepia, gradients, text, image, backgrounds කියන හැම දෙයක්ම තමන්ට අවශ්‍ය ආකාරයට හැසිරවිය හැකි වීමත් මේ මෘදුකාංගය සතු තවත් විශේෂ වාසියක්. ඒ වගේම විවිධ ප්‍රමාණ වලින් මේ Business Cards සේව් කරන්න පුලුවන් (min - 70 × 40, max - 105 × 65). දැන් විස්තර කිව්වා ඇති වගේ. මේක රෙජිස්ටර් කර ගන්න අවශ්‍ය දේවල් ඔයා ඩව්න්ලෝඩ් කරන ෆෝල්ඩර් එකේ තියනවා. පහලින් මම දක්වලා තියන දේවල් ඔයාගේ පරිගණකයේ තියනව නම් මේ මෘදුකාංගයෙන් හොදින් වැඩ කර ගන්න පුලුවන්.
SYSTEM REQUIREMENTS
Operating System: Windows 2000 / XP / Vista / Windows 7 / Windows 8
CPU: Minimum Pentium
Memory: 512MB or Higher
HDD Free Space: 250MB
පහලින් Download කරගන්න.

Download Link >>>> http://adf.ly/wdgfV

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/614289572010265►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

image එකක තියෙන text ඉක්මනට copy කරගමු

image එකක තියෙන text ඉක්මනට copy කරගමු
image එකක තියෙන text ඉක්මනට copy  කරගමු

ඉතින් යලුවනේ අද ගෙනාවෙත් පොඩ් software එකක්.මෙකත් ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා,
ඉතින් අද අපි මේ ලිපියෙන් කතා කරන්නට යන්නේ image එකක තිබෙන text ලේසියෙන්ම copy කරගන්නට පුළුවන් windows සදහා වූ අපූරු freeware app එකක් ගැනයි. ඉතින් මේ app එකේ නම “GT Text”. GT Text බාවිතයෙන් අපිට පුළුවන් විවිද වර්ණ වලින් මිශ්‍ර වූ පින්තුරයක පවා තිබෙන text ලේසියෙන්ම clipboard ඒකට copy කරගන්නට.

PNG, JPEG, BMP වැනි image format මේ application එකට සහය දක්වනවා. ඔබ ඔබට අවශ්‍ය පින්තුරය මේ app එකට open කරගත් පසු පින්තුරයේ ඔබට අවශ්‍ය text area එක, toolbar එකේ තියෙන copy text tool එක බාවිතයෙන් select කල යුතුයි.

ගොඩක් වෙලාවට පලවෙනි වතාවේදී සාර්ථක ප්‍රථිපලයක් නොලබන්නට පුළුවන්. එවිට “Try Again” button එක ක්ලික් කල විට අඩුපාඩු නිවරදිවී ඔබට සාර්ථක ප්‍රථිපලයක් ලබාගන්න පුළුවන්.

ඒ වගේම text area එක select නොකර සම්පුර්නම image එකේ තිබෙන text ටික copy කරගන්න පුළුවන් විදියේ option එකක්ද මෙහි තිබෙනවා. ඒ සදහා ඔබ Tools->Copy Text from-> Full image යන්න තිරිය යුතුයි.

මේ video එකත් බලන්නකෝ.
https://www.youtube.com/watch?v=kQ44D4dUBtg

Download Link >>>> http://adf.ly/wL7by

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/614289572010265►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
ඉතින් යලුවනේ අද ගෙනාවෙත් පොඩ් software එකක්.මෙකත් ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා,
ඉතින් අද අපි මේ ලිපියෙන් කතා කරන්නට යන්නේ image එකක තිබෙන text ලේසියෙන්ම copy කරගන්නට පුළුවන් windows සදහා වූ අපූරු freeware app එකක් ගැනයි. ඉතින් මේ app එකේ නම “GT Text”. GT Text බාවිතයෙන් අපිට පුළුවන් විවිද වර්ණ වලින් මිශ්‍ර වූ පින්තුරයක පවා තිබෙන text ලේසියෙන්ම clipboard ඒකට copy කරගන්නට.

PNG, JPEG, BMP වැනි image format මේ application එකට සහය දක්වනවා. ඔබ ඔබට අවශ්‍ය පින්තුරය මේ app එකට open කරගත් පසු පින්තුරයේ ඔබට අවශ්‍ය text area එක, toolbar එකේ තියෙන copy text tool එක බාවිතයෙන් select කල යුතුයි.
ගොඩක් වෙලාවට පලවෙනි වතාවේදී සාර්ථක ප්‍රථිපලයක් නොලබන්නට පුළුවන්. එවිට “Try Again” button එක ක්ලික් කල විට අඩුපාඩු නිවරදිවී ඔබට සාර්ථක ප්‍රථිපලයක් ලබාගන්න පුළුවන්.
ඒ වගේම text area එක select නොකර සම්පුර්නම image එකේ තිබෙන text ටික copy කරගන්න පුළුවන් විදියේ option එකක්ද මෙහි තිබෙනවා. ඒ සදහා ඔබ Tools->Copy Text from-> Full image යන්න තිරිය යුතුයි.
මේ video එකත් බලන්නකෝ.

Download Link >>>> http://adf.ly/wL7by

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/614289572010265►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

සිංහල photo comment ඇති තරම් බා ගන්න.

සිංහල photo comment ඇති තරම් බා ගන්න.
ඔන්න යලුවනේ අදත් මම අලුත් දෙයක් අරගෙනයි අවේ.
ඔයාලා ඔක්කොම facebook log වෙනවනේ. ඉතින් ඕකේ නිකන් ඉන්න බැනේchat කරනවා like කරනවා photo බලනවා comment කරනවා ඔවනේ ඉතින්.අද දෙන්න හදන්නේ comment කරන අයට වටීනා දෙයක්.
ඔයලා දන්නවනේ දැන් write comment කරනවට වඩා දැන් කරන්නෙ photo comment නේ.ඉතින් මම හිතුවා ඔයලට සිංහල phota comment ටීකක් දෙන්න.ටීකක් කියුවට මෙතන 270ක්ම තියනවා.

Download Link >>>> http://adf.ly/wL6rQ

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/614289572010265►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

රෑම් එක වැඩීකරන්න මේන්න ගෙනාවා

රෑම් එක වැඩීකරන්න මේන්න ගෙනාවා
රෑම් එක වැඩීකරන්න මේන්න ගෙනාවා

 ඉතින් යලුවනේ අද ගෙනවෙත් පුන්චි softwareකට්ටක්.මෙක පොඩී උනත් ගොඩක් වැදගත්.
අපි computer එකේ මොනව හරි වැඩක් කරන කොට හිරඋනොත් අපිට මාරම මාර සතුටක් නේ ඇති වෙන්නේ.ගැරෑෆික් වගේ වැඩක් කරන කොට ස්ට්‍රක් වුනොත් කොමද සතුට 
මෙකේන් අනවශ්‍ය රෑම් බාවිතය අඩූ කරන්නත් පුලුවන්..

එහෙනම් බාගෙනම බලන්න්කො.

Download Link >>>> http://adf.ly/wL6Ln

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
EVERY DAY MAY NOT BE GOOD...... BUT THERE'S SOMETHING GOOD IN EVERY DAY.....
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/614289572010265►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
ඉතින් යලුවනේ අද ගෙනවෙත් පුන්චි softwareකට්ටක්.මෙක පොඩී උනත් ගොඩක් වැදගත්.
අපි computer එකේ මොනව හරි වැඩක් කරන කොට හිරඋනොත් අපිට මාරම මාර සතුටක් නේ ඇති වෙන්නේ.ගැරෑෆික් වගේ වැඩක් කරන කොට ස්ට්‍රක් වුනොත් කොමද සතුට
මෙකේන් අනවශ්‍ය රෑම් බාවිතය අඩූ කරන්නත් පුලුවන්..

එහෙනම් බාගෙනම බලන්න්කො.

Download Link >>>> http://adf.ly/wL6Ln

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
EVERY DAY MAY NOT BE GOOD...... BUT THERE'S SOMETHING GOOD IN EVERY DAY.....
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/614289572010265►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

සිංහලෙන් ඕමි ගහන්නෙ මෙහෙමයි

සිංහලෙන් ඕමි ගහන්නෙ මෙහෙමයි
සිංහලෙන් ඕමි ගහන්නෙ මෙහෙමයි

අද හිතුවා ඔයලට පොඩී game එකක් දෙන්න ඔන කියලා.මේක අපේ කෙනෙක් හදපු පොඩී game ක්.මේක අපි දන්නම එකක් නිසා ඔය කැමති ඇති කියල හිතනවා.

මේ game එකේ නම තමයි ' ඕමි ' ඔයා දන්නවනේ සෙල්ලම් කරන්න.එහෙනම් බාගෙන සෙල්ලම් කරල හොදද කියල කියන්න. එහෙනම් මම ගියා.අලුත් ලිපියකින් එන්නම්.

මෙතනින් බා ගන්න

Download Link >>>> http://adf.ly/wL5of

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
"SUCCESS ALWAYS HUGS YOU IN PRIVET...!" BUT "FAILURE ALWAYS SLAPS YOU IN THE PUBLIC....!" THAT IS LIFE

PORTEUS රැම් මතකයෙන් වැඩ කරන ලිනක්ස් OS 1ක් (350Mb)

PORTEUS රැම් මතකයෙන් වැඩ කරන ලිනක්ස් OS 1ක් (350Mb)

Windows, Ubuntu වගේ නෙමෙයි Boot වෙන්න යන්නේ තත්පර 10 ක් විතර Computer 1ට Install කරන්න ඕනෙත් නෑ. ලිනක්ස් OS 1ක් අත්හදා බලන්න හිතන යාළුවන්ට කියාපු OS 1ක් PORTEUS කියන්නේ......
PORTEUS වල භාවිතා කරලා තියෙන්නේ KDE Desktop Environment එකක්. ඊට අමතරව Linux Live Script එක වැඩිදියුණු කරල Slax Linux OS 1ට එකතු කරල තමයි PORTEUS හදල තියෙන්නේ. ඒකට කියන්නේ Slax Remix කියලා.....
උඩින් තියන Technical Word ගැන වැඩිය හිතන්න එපා. ඒක අපේ IT කරන යාළුවන්ට......
බාගෙනම බලන්නකෝ කොහොමද කියල.... 

Download Link >>>> http://adf.ly/wILoK

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
මෝඩකම යනු ඇත්ත දැන දැනම ඇත්ත පෙනි පෙනීම තවදුරටත් මුලාව තුල ජීවත් වීමයි......
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄ https://www.facebook.com/groups/614289572010265 ►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

ෆෝල්ඩර් පාට කරන අලුත්ම විදිය

ෆෝල්ඩර් පාට කරන අලුත්ම විදිය

ඔබගේ පරිගනකය තුල බොහො ෆොල්ඩර්ස් පවතිනම් ,ඔබට අවශ්‍ය විටක වැදගත් ෆොල්ඩර්ස් එකක් සොයා ගැනිමට බොහො වෙලාවක් ගතවෙන්න පුලුවන්.මේවන් අවස්තාවක ඔබ ඉතා අපහසුතාවක්ට පත් වෙන්න පුලුවන්. මෙය වලක්වාගැනිමට ඔබට එම ෆොල්ඩර්ස් විශේෂ සලකුනක් තබා ඔබගේ පරිගනකයෙ රදවන්න් පුලුවන්.

තවද ඔබගේ පරිගනයේ අලුත් පෙනුමක් ගෙන දෙමින් ඔබගේ ෆොල්ඩර්ස් එක එක පාටවලින් පාට කරල අලුත් අලන්කාරයක් ලබාගන්න් පුලුවන්.මේ සදහා ඉතා කුඩා මෘදුකාංගය්ක් ඔබලාට අපි ලබාදෙනවා.එහෙනම් පහලින් ගන්නකෝ...

Download Link >>>> http://adf.ly/wIL3e

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
≈ Love is like a boomerang – You get it back right away ≈
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄ https://www.facebook.com/groups/614289572010265 ►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

ෂර්ලොක් හෝම්ස් ගේ කතා සෙට් එක...

ෂර්ලොක් හෝම්ස් ගේ කතා සෙට් එක...

ඉස්සරනම් අපි කවුරුත් පුස්ටකාල වලට යනවා.. පොත් කියවනවා.. දැනුම ලබා ගන්නවා... එත් දැන් අපිට එකට වෙලාවක් නැහැ...
ගොඩක් අයට පොතක් කියවපු කාලයක් මතක නැතුව ඇති...
ඉතින් අපි අපේ යාළුවන්ට අද පට්ටම පට්ට පොත් ටිකක් ගෙනාව.. මේ අපි කව්රුත් දන්නා අදුරන ෂර්ලොක් හෝම්ස් ගේ කතා සෙට් එක...
මෙතන ෂර්ලොක් හෝම්ස් ගේ පොත් ඔක්කොම වගේ තියෙනවා ...

කතා 23 ක් තියෙනවා..
Download Link >>>
සමුදුරේ සටන >>>> http://adf.ly/wFgbK

ගින්දර සමග සෙල්ලම් >>>> http://adf.ly/wFgfH

භිෂණයක් >>>> http://adf.ly/wFghD

බිහිසුනු නිමිනය >>>> http://adf.ly/wFgl6

භායානක මිනිහා >>>> http://adf.ly/wFgnf

අභිරහස් දොස්තර >>>> http://adf.ly/wFgrG

ඉන්දුනීල මානික්‍ය >>>> http://adf.ly/wFgtK

ඔබෙන් සමුගනිමි >>>> Link will be Update Soon 

අන්තරාදායක අඩවියක >>>> http://adf.ly/wFgyk

කලු ව්‍යාග්‍රයා >>>> http://adf.ly/wFh3a

පුද්ගලිකයි රහසිගතයි >>>> Link will be Update Soon 
 
රතුවත හැදිකත >>>> http://adf.ly/wFh7E

ඩ්‍රැකියුලාට එරෙහිව >>>> Link will be Update Soon 

ලේ සලකුන >>>> Link will be Update Soon 

දියමන්ති ඔටුන්න >>>> http://adf.ly/wFhEw

ලෝහිත පරීක්ෂනය >>>> http://adf.ly/wFhHJ

මහ රැ ආ මාරයා >>>> http://adf.ly/wFhJj

ආපසු එයි >>>> http://adf.ly/wFhLd

මලගිය ඇත්තෝ සාක්කිදෙති >>>> http://adf.ly/wFhOv

බැස්කවිල් ශාපය >>>> http://adf.ly/wFhS8

සිව්රහස් සලකුණ >>>> http://adf.ly/wFhUB

අවසන් අබිරහස් පරික්ෂණය >>>> http://adf.ly/wFhWC

මේවා සෙට් එක වෙන වෙනම පොස්ට් කරල තියෙනවට වඩා
තනි පොස්ටි එකක තිබ්බාම ඔයාලට බාගන්න පහසු නිසා තමයි
ඔක්කොම හොයලා එකට දැම්මේ.!!

ආහ්හ්... විශේෂයෙන් කියන්න ඕනේ මේ පොත්ටික හැදුවේ U-Edge කියල සිරා පොරක්... එයටත් ගොඩාක් තැන්ක්ස් වේවා..
මේවා කියවන්න අනිවාර්යෙන් Flash Player 10 or 11 ඔනේ..!!
එක මෙතනින් බාගන්න....

Download Link >>>> http://adf.ly/wFhmd

මෙහි දැක්වෙන සියලුම පොත් වල අයිතිය හිමිකරු සතුවන බව කරුනාවෙන් සලකන්න!! මෙම ග්‍රන්ථ සම්බන්දයෙන් කිසිදු වගකීමක් අප නොදරන අතර මෙහි ඇති සියලුම සබැදියන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.

ඔන්න කතා ටික දැම්ම....නිකන් ඉන්න ගමන් පොත් කියවන්න කැමැති අපේ කොල්ලෝ කෙල්ලන්ට තමා මේ පොත් ටික දුන්නේ...
ඔක්කොමල පොත් ටික බාගෙන කියවලා යාලුවන්ටත් කියවන්න SHARE කරන්න...
>>>>>> Join With Us ... <<<<<< https://www.facebook.com/groups/614289572010265
>>>>>> අනං මනං ගොඩක් දේවල්....... <<<<<<

◄ FACEBOOK සත්ත්ව විශේෂ වර්ගීකරණය ►

◄ FACEBOOK සත්ත්ව විශේෂ වර්ගීකරණය ► 

1. කුකුළා - ඔවුන් සිතනුයේ සෑම උදෑසනකම මූණුපොතේ Good Morning කීම ඔවුන් ගේ රාජකාරිය බවයි.
2. උකුස්සා - සෑම post 1ක්ම කියවන නමුත් කිසිවිට comment / like නොකරයි.
3. උගුඩුවා - LOL / LMAO හැර කිසිවක් comment නොකරයි.
4. හොර පූසා - 4000+ මිතුරන් කෙලෙස ඇති වුනාදැයි ඔවුන්වත් නොදනී.
5. පොර කුකුළා - ඔවුන් මූණුපොත ක්‍රීඩා පිටියක් ලෙස ක්‍රීඩා කිරීම සඳහා පමණක් යොදා ගනී.
6. බකමූණා - ඔවුන් ජීවිතය කළකිරී, ආදරයෙන් පරාජිත වී ඇති බව මුළු ලොවටම හඬ ගා කියයි.
7. සැළලිහිණියා - මොවුන් ගේ රාජකාරිය events promote කිරීම පමණයි.
8. කොට්ටෝරුවා - දකින දකින post එකට like කරයි.
9. මොණරා - විවිධාකාර ඇඳුම් වලින් සැරසී දිනකට කිහිප වතාවක් තම ඡායාරූප පළ කරයි.
10. සුදු රෙදි හොරා - අනුන්ගේ status / photos සොරා ගනී.
ඔබ මින් කුමන සත්ත්ව විශේෂයට හෝ සත්ත්ව විශේෂයන්ට අයත් වේද?
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/614289572010265 ►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈