ඔයාලා දන්නවනේ facebook එකේ අපි සමහර photos බලන්න ගියාම එවා පොඩ් යි.ඉතින් අපි ඩබ්ල් ක්ලික් කරලා බොහොම අමරුවෙන් ලොකු කරගෙන බලනවා.ඔන්න මම අද කියල දෙන්නේ mouse එක ගෙනිච්ච ගමන් ලොකුවේලා පේන දෙයක් ගැන.මෙක පොඩ් appඑකක්.
පහලින් ගිහින්added කරගන්න විතරයි තියෙන්නේ.මේක ගොඩක් දෙනෙක් දන්නවා,නොදන්න අය වෙනුවෙනුයි දැම්මේ..
Chrome Download Link >>>> http://adf.ly/16DHeK
Firefox Download Link >>>> http://adf.ly/16DI0l
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/ ►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

No comments:
Post a Comment