නෝට්පෑඩ්++ යනු විවධ පරිගනක භාෂා කිහිපයක් සදහා සහාය දෙන නිදහස් මූල කේතය සංස්කාරක් හා නෝට්පෑඩ් සදහා ආදේශකයක් වේ. මෙම වින්ඩෝස් පරිසරය තුළ ක්‍රියාත්මකය.
නෝට්පෑඩ්++ Scintilla මත පදනම්ව ක්‍රියාත්මක වේ. මෙම කුඩා වැඩසටහන ඉහල පරිශීලක සුහදශීලීත්වයක් , අඩු CPU බලය භාවිතාවක් හා ඉහල කාර්යක්ශමතාවයක් සහිතය. ඒ නිසා ඉතා පහසුවෙන් මෙය භාවිතා කර Coding සිදුකල හැකිය.......
Download Link >>>> http://adf.ly/141KHE
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

No comments:
Post a Comment