පෙරළ පෙරළා ..බලන නෙතගෙහි
සොදුරු සිනහා මට නැතත්
ලස්සනින් පිරි මතකයක් !
නෙතග පිර වු කඳුලැලක් !
සිනහා කැන්දන දෙතොල් සමඟින්
පෙරළුණා මට තනිකමක්
ඇයත් ඇත එහි මම ළඟත්
ලස්සනින් පිරි මතකයක් !
නෙතග පිර වු කඳුලැලක් !
පාළු මාවත් කතා කරවයි..
අපෙම අපි හමු වු නැතත්
කවර කවුරුන් ඇති තවත්
ලස්සනින් පිරි මතකයක් !
නෙතග පිර වු කඳුලැලක් !
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

No comments:
Post a Comment