අපි facebook වල ගහන හැම game එකකම වගේ credits කියල ජාතියක් තියෙනවනෙ. ඒවයින් game එක ගහන්න පහසු කරල තියෙනවා.ඒ උනාට ඒව ගන්නනම් මුදල් ගෙවන්න ඔනෙ කියලත් දන්නවනෙ.ලන්කාවෙ කට්ටියට එහෙම මුදල් ගෙවල credits ගන්න සිදු උනාට වෙනත් රටවල් වලට එවා නොමිලේ ගන්න විදි තියෙනවා... දැන් කියල දෙන්න හදන්නෙ එවා කොහොමද ලන්කාවෙ ඉදන් නොමිලෙ ගන්නෙ කියලා.
මුලින්ම අපි වෙන රටක් හරහා internet යන්න ඕනෙ. ඒකට මේ hotspot shield එක යොදා ගන්න පුලුවන්.
ඒක setup එක මෙතනින් download කරල install කරගන්න.
Download Link >>>> http://adf.ly/122X5a
ඊට පස්සෙ hotspot shield එක connect කරල සාමාන්‍ය විදියට ඉන්ටනෙට් යන්න.
ඔයාට ඔනෙ fb game එකට ගිහිල්ලා credit ගන්න තැනට යන්න.
දැන් ඔයාට වෙනදට වඩා අමුතු දෙයක් පෙනේවි. එක එක surveys, tasks, download, වගේ දේවල් වලින් credits ගන්න පුලුවන් බව පෙනේවි. ඒව ඒ කියන විදියකට කරාම ඇත්තටම fb game credits හම්බෙනවා sure.
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

No comments:
Post a Comment