ඔන්න යාලුවනේ දැන් දෙන්න යන්නේ තවත් පට්ටම දෙයක්.මෙකෙන් ගොඩක් ප්‍රයොජන තියනවා. බලමුකෝ අද කථා කරන්නේ මොකද්ද කියලා. මේක තමයි portable apps.නම කිවුවාමත්ඔයාලා දන්නවනේ මොකද්ද කියලා.ඔන්න ඒකට තවත් දෙවල් ට්කක් එකතු කරල අරගෙන අවේ,මේ portable apps කියන්නේ අපි යන යන තැන අරගෙන යන්න පුලුවන් softwares.අපි කොහේ හරි යනවනම් මේවා pen එකක වගේ දගෙන යන්න පුලුවන්.තවා මේව හෙම තැනදිම downlod කරන්න ඕන නැ.මම තවත් කියන්න ඕන නැඅ නෙ
Download Link >>>> http://adf.ly/11BgEA
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

No comments:
Post a Comment