MP3 Cutter
ඔයාල කැමති සිංදුවක් කැමති තැනකින් cut කරල Phone එකට දාගන්න එහෙම ගොඩක් අය කැමති ඇතිනෙ. එහෙනම් මෙන්න ඒකට කියාපුම සොෆ්ට්වෙයා එක.
මේ සොෆ්ට්වෙයා එකෙන් MP3 join කරන්නත් පුලුවන්. එහෙනම් කැමති අය මෙතනින් Download කර ගන්න.

Download Link >>>> http://adf.ly/wjJOI
මේ සොෆ්ට්වෙයා එක Download වුනාට පස්සෙ Extract කරල install කර ගන්න. Register කරන්න දෙයක් නෑ මේක කලින්ම Register කරල තියෙන්නෙ. ඔයාලට තියෙන්නෙ Use කරන්න විතරයි.
මම කියල දෙන්නම් මේ සොෆ්ට්වෙයා එකෙන් MP3 එකක් CUT කර ගන්න ආකාරය.
1. මුලින්ම Software එක Open කර ගන්න.
2. Add Files Click කරන්න.
3. ඔයාල තෝරපු සිංදුව Cut කරන්න අවශ්‍ය තැනට වෙනකම් Play කරල බලන්න.
4. ඔයාලට සිංදුව cut කරන්න අවශ්‍ය තැනින් සිංදුව Pause කරල Begin Click කරන්න.
5. සිංදුව දැන් අවශ්‍ය තැනට වෙනකම් play කර ආයෙත් Pause කරන්න. දැන් End කියන Button එක Click කරන්න.
6. දැන් සිංදුව Stop කරන්න. නැත්නම් Cut කරන්න බෑ.
7. Cut කියන Button එක Click කරන්න. දැන් cut වුන සිංදුව ඔබට දැක ගත හැකිය.
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/614289572010265►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►

No comments:
Post a Comment