Microsoft Mathematics 4.0
Windows OS එකෙන් වැඩ කරන යාළුවන්ට
ගණිත ගැටළු විසදීමේ වැඩසටහනක් තමයි අද දෙන්න යන්නේ. අපේ Math කරන යාළුවන්ට
මේක ගොඩක් වැදගත් වෙයි. ගොඩක් ගණිත ගැටළු විසදීමේ වැඩසටහන් වල අන්තිම
උත්තරේ විතරනේ පෙන්නන්නේ.. ඒත් මෙකෙදි හදන පිලිවෙලත් පෙන්නනවා.........
හරි වැඩි කතා ඔනෙනැ මෙන්න ඒක Download කරගෙනම බලන්නකෝ
Download Now Click on Icon
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
දැනුම සොයා සැරිසරන්න
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
No comments:
Post a Comment