ඔබ ඉන්නෙ දුකින්ද?අද මහ එපා කරපු දවසක්
ද?හිනාවෙන්න.සතුටින් ඉන්න.ඒත් කොහොමද?හරි මෙහෙම කරන්න.කවුරු හරි ගැන හිතන්න
ඔබව සතුටු කරන.ස්ථානයක් හරි සිදුවීමක් හරි.හිනාවෙන්න.සතුටුවෙන්න.
මනෝවිද්‍යාත්මක පරීක්ෂණ අපිට පෙන්වා දෙනවා සිනා වීම නිසා ඇතිවෙන ශාරීරික
වෙනස්කම්.ඔබ සිනා නොවී ඔබගේ මුඛයේ පේෂීන් චලනය කලත් එම වෙනස්කම ඇතිවෙනව.
විද්‍යාඥයන්ට තවමත් සිනා සීම නිසා සතුට ලැබෙන්නෙ ඇයි කියල හොයාගන්න බැරි උනත් එය ඇත්තටම ඔබව සතුටින් තියනවා.
සිනහව ඔබගේ මුඛයේ පේශීන් ශක්තිමත් කරනවා.ඔබගේ මොලයේ ලේ ගමනාගමනය වැඩි කරනවා.එමනිසා ඔබගේ මොලයේ ඇති Dopamine නැමති රසායනිකය නිපදවීම වේගවත් හා ශක්තිමත් වෙනවා.මෙය සතුටට හා ආශ්වාදයට හේතුවෙන රසායනිකයයි.
මේකත් බලන්න.....
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
TAKE A SMILE

◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/614289572010265►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►

No comments:
Post a Comment