හිතට වදින වදනක්.....

යාළුවනේ ඔයාලා බලන පෝස්ටු වල ඔයාලට හිතෙන දේවල් කොමෙන්ටුවකින් කොටල යන්න අමතක කරන්න එපා....... ඒ වගේම ඔයාලගේ කොමෙන්ටු අපිට ගොඩක් වටිනවා :)

January 15, 2015

පිනන මාලුවෙක් desktop එකට දාමු (800kb only)

පිනන මාලුවෙක් desktop එකට දාමු (800kb only)
හැබැයි අවුලකට තියෙන්නෙ මෙකෙ ඉන්නෙ එක මාලුවයි
හැබැයි උට එක එක skin නම් දන්න පුලුවන්
තව වැඩ කැලි වගයක් තියෙනවා මාලුවව right click කරාම එන menu එකේ

හරි වැඩි කතා ඔනෙනැ මෙන්න එක

 Download Now Click on Icon
Download Now

 ≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
''LEARN TO WRITE YOUR HURTS IN THE SAND, AND TO CARVE YOUR BENEFITS IN STONE''
  ≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

මෙන්න සුපිරිම wallpaper සෙට් එකක්...!!

මෙන්න සුපිරිම wallpaper සෙට් එකක්...!!
මේ සෙට් එකේ wallpaper 135ක් තියෙනවා.. ඔක්කොම HD wallpaper.
මේ wallpaper සෙට් එකේ ඔක්කොම වගේ තියෙන්නේ PC GAMES වල wallpaper.
හොයාගන්න අමාරු.. ගොඩක් ලස්සන wallpaper සෙට් එකක්..
යටින් තියෙන ඒවා වගේ පට්ටම පට්ට ඒවා තමා තියෙන්නේ..

Download Now Click on Icon 
Download Now
 ≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
WE ALL NEED SOMEONE TO LEAN ON←
  ≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

මුල ඉදලා බ්ලොගින් ඉගෙන ගන්න PDF ෆයිල් එකක්

බ්ලොගින් කරන කරන්න ආස යාලුවන්ට
මුල ඉදලා බ්ලොගින් ඉගෙන ගන්න PDF ෆයිල් එකක් දෙනවා..

මේ PDF ෆයිල් එකේ මාතෘකා 10 ක් යටතේ පාඩම් තියෙනවා..
  • Getting Started
  • Writing your first blog posts
  • Permissions and privacy
  • Customize your blog
  • Comments and back links
  • Share Your blog
  • How do i ?
  • Where to find out more about using blogger
බිලොගින් වලට ඔයා අලුත් නම් මේක කියවලා ඉවර වෙද්දි ඔයා මේ ගැන වැඩ්ඩෙක් වෙලා ඉවරයි.. 