හිතට වදින වදනක්.....

යාළුවනේ ඔයාලා බලන පෝස්ටු වල ඔයාලට හිතෙන දේවල් කොමෙන්ටුවකින් කොටල යන්න අමතක කරන්න එපා....... ඒ වගේම ඔයාලගේ කොමෙන්ටු අපිට ගොඩක් වටිනවා :)

February 22, 2015

වටින කියන CD,VCD,DVD හිරිලාද ?


ඔන්න යලුවනේ මෙකනම් ගොඩක් වැදගත් වෙන ගොඩක්ම ඔනවෙන softwareඑකක්.අද මම ගෙනාවේ මෙන්න මේ වගේ දෙයක්.හිතමුකෝ ඔයාගේ වැදගත්ම දෙයක්.වට්නම් දෙයක් ඔයා cd,vcd.dvd එකක rideකරල තියන් ඉන්නවා කියාලා.ඔයගේ අතින් ඒ cd,vcd.dvd එක හිරුනොත් මොකද කරන්නේ.මිට අවුරුදු කිපයකට් පෙර අපේ රටේ cd,vcd.dvdඉතා ජනප්‍රිය වෙලා තිබුනනේ.ඉතින් ඔයාගේ වට්න කියන දෙවල් cd,vcd.dvd ගතකරන්නේ නැතුව ඉන්නේ නැ නේ... අපි ක්ථාවට එමුකෝ... මේ software එකෙන් එහෙම සවුත්තු වෙලා තියන cd,vcd.dvd.ශෙප් එකේ කොපි කරගන්න පුලුවන්.ඔයත් උත්සාහ කරල බලන්නකෝ......


Download Link >>>> http://adf.ly/10dXgE

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

සෙංකොට්ටං by මහින්ද ප්‍රසාද් මස්ඉඹුල





එකල ජීවත් වූ රදා කුලයට අයත් පවුලක් වටා ගෙතෙන දුක්බර කතා පුවතකි.


පොඩිනා නම් වූ රදා කුල ස්ත්‍රීයක් අනගිහාමි නම් වූ අයෙක් නිසා දරුවෙක් ලබන්නීය. දරුවාට පියෙකු නොමැති වීම වලකා ගැනීමට ඈ ගමේ විසූ නම්බු හේනයා නම් වූ නෝංජල් අයෙක්ව රවටාගෙන විවහා වෙයි. ඔවුන්ට ලැබුන දරුවා බබා හේනයා වේ.

පොඩිනාගේ පියා වූ වීරප්පුලි හේනයා ද තම මව වූ මල්මා රිදීවද කැටුව අනුරාධපුරයට වන්දනාවේ යෑමට පිටත් වේ. මොවුන් ගිය පසු තම නැගනිය වූ හීං රිදී, ගමේ වූ බබානිස් යන අයෙක් සමඟ සම්බන්ධයක් ඇති කරගෙන ගෙදරින් පලා යන්නීය.

මොවුන්ගේ ජීවිතය කෙබඳු වේ ද ?

Download Link >>>> http://adf.ly/10FuG

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

Use R-Studio Can not hide Anything.....



Use R-Studio Can not hide Anything.....


Download Link >>>> https://www.facebook.com/download/331041633766476/R-Studio.rar

Singreesi 1.8



Singreesi is all about making Sinhala typing easy. It has been made so easy that you can type in
Sinhala just like you are typing an SMS.
For example, if you want to type
අම්මා , in Singreesi you would type: ammaa
The Sinhala output is in unicode characters, so you can copy them to your blog, etc
Typing is quite intuitive and once you get the touch of it you can immediately start typing lik
professional Sinhala typist.


Download Link >>>> https://www.facebook.com/download/1415652872062002/Singreesi_1_8.zip

1GB file එකක් 10MB තරමට compress කරගමුද ?


ඉතින් යලුවනේ අද කථා කරන්න හිතුවේ 1GB වගේ ෆයිල් කොහොමදාඑකක 10MBවගේ ගනනකට ආඩූ කරන්නේ කියලා

'' File Compressing '' මෙහි තියෙන විශේෂත්වේ වෙන කිසිම file compressing software එකකට කල නොහැකි ලෙස අධික ධාරිතාවක් සහිත file එහි ධාරිතාවයෙන් 99% ක් ප්‍රමාණය අඩුකර compress කරනවා.ඒ කියන්නේ මෙම මුදෘකාන්ගයට 1GB තරම් ධාරිතාවක්‌ ඇති file,10MB ප්‍රමාණයට ධාරිතාව අඩුකර compress කරන්න පුළුවන්.මේකේ නම KBG Archiver.Freeware ගණයට අයත්වෙන නිසා නොමිලේ පාවිච්චි කරන්න පුළුවන්.සමහර අවස්තාවලදී මේක අපිට ගොඩාක් ප්‍රයෝජන ගෙන දෙන්න පුළුවන් software එකක්.


KBG Archiver මගින් compress කරන ෆයිල් Output file format එක වෙන්නේ KBG Archiver මුදෘකාන්ගයටම විශේශිත file format එකක්.මේ නිසා මෙමගින් compress කරන ෆයිල් නැවත Extract කරන්න පුළුවන් වෙන්නේ මෙම මුදෘකාන්ගයෙන්ම විතරයි.මෙහි compression level කිහිපයක් යටතේ file compress කල හැකියි.මෙම මුදෘකාංගය බාවිතා කිරීම සදහා ඔබගේ පරිගණකයේ තිබිය යුතු අවම System Requirements වෙන්නේ,256Mb Ram හා 1.5GB තරම් Processor යක් තිබීම පමණයි.

එහෙනම් බා ගෙනම බලන්නකෝ...

Download Link >>>> http://adf.ly/zxjSN

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

ලෝකයම ඔබේ දෝතට. (බලනවනම් මෙන්න)


මම මේ දෙන්නේ software එකක්.මෙකෙන් පුලුවන් ලොකයේ තියන ඕනම චැනල් එකක් බලන්න.ඒ කිවුවේ afghanistan වලින් පටන් ගත්තම zimbabweදක්වා තියනවා.ලොකයේ තියන ඕනම චැනල් එක සජිවිව හා යාවත්කාලින කරන ලද ඒවා මෙහි අන්තර් ගතයි.ලොකයේ ඕනම චැනල් එකක් කිවුවම ඔයාලා දන්නවනේ මේකේ මොනවගේ දෙවල් ඇත්ද කියලා එක නිසා ඒ ගැන මම කියන්න නැ.තව අපිට පුලුවන් සජිවිව රෙඩ්‍ යොව අහන්නත් පුලුවන් තව සජිවිව ක්‍රිඩාවිස්තර අහන්නත් පුලුවන් ඔයවගේ වැඩ ගොඩක් කරගන්න පුලුවන්.

ඔන්න ඔය දෙවාල් අපිට මෙම software එකෙන් ලබාගන්න පුලුවන්.එක ඉල්ලිමක් තියනවා මේක හොද දෙවල් වලට පමනක් යොදාගන්න.ආආආආආආ ඔයාලට වෙන රටක චැනල් එකක් බලන්න හිතුනොත් ඒක බලන්න කලින් වටපිටාවේ කවුද ඉන්නෙ කියලා බලල දාන්න,,,, මොනව වැටේයිද දන්නේ නැනේ.......


Download Link >>>> http://adf.ly/zxphz

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

මෙන්න Desktop එකට පට්ට වැඩකැල්ලක්.


ඔන්න යලුවනේ අද ගෙනාවේ මරුම සොෆ්ට්වෙයා එකක්.
ඔයගේකොම්පියුටරෙ හැමදාම එක වගේ තියගන්න බැනේ. පොඩ්ඩක් හැඩ කරල ගන්න එපාය.මෙ සොෆ්ට්වෙයා එක මගින් අපිට ඩෙස්ක්ටොප් හැඩකරගන්නවා වගෙම සොෆ්ට්වෙයා ශොට් කට් මගින් ඔබේ වැඩ පහසු කරගන්න පුලුවන්.


මේ ඩෙස්ක්ටො එකෙ නම තමයි rocket dock .ඔය හැමදාම දකිනවට වඩා වෙනස් විදියක් මෙ ගැජැට් එක මගින් අමුතුම ලස්සනක් දැක ගන්න පුලුවන්.ස්ලෝ වෙන්නෙත් නෑ.
එහෙනම් බා ගෙන බලන්නකො.

Download Link >>>> http://adf.ly/zxSc8

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈