හිතට වදින වදනක්.....

යාළුවනේ ඔයාලා බලන පෝස්ටු වල ඔයාලට හිතෙන දේවල් කොමෙන්ටුවකින් කොටල යන්න අමතක කරන්න එපා....... ඒ වගේම ඔයාලගේ කොමෙන්ටු අපිට ගොඩක් වටිනවා :)

February 23, 2015

TOR Browser එකෙන් හැංගිලා ඉන්ටනෙට් යමු


එක එක සොෆ්ට්වෙයා නැතුව කෙලින්ම Web Browser එකේ ඉදන්ම අපේ අනන්‍යතාවය හන්ගගෙන අන්තර්ජාලයට එකතු වෙන්න පුළුවන් බ්‍රොවුසර් එකක් තමා ToR Browser කියන්නේ. මේ බ්‍රොවුසර් එක වේගවත් කියලා මේක පාවිච්චි කරන අය නම් දන්නවා මේකේ තියෙන වැඩ කිඩ? මේක අනිත් වැඩ වලටත් හොදට ගැලපෙන විදියට තමයි හදලා තියෙන්නේ. ටෝර් බ්‍රොවුසර් එක ගිනිහිවලගේම කොපියක් කියලා ගොඩක් අයට හිතුනත් මේක ගිනිහිවලට වඩා කාර්යක්ෂමව වැඩ කරනවා. ?(ඕනම හොර වැඩක් මෙකෙන් කරගන්න පුලුවන්,යන්න බැරි ඔනම තැනකට දැන් ඉතින් බයනැතුව යන්න පුලුවන් )


මෙතනින් බා ගන්න.

Download Link >>>> http://adf.ly/12Bxl4

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

ලේසියෙන් ලෝගෝ හදමු


මෙ‍ම වෙබ් අඩවියෙන් නොමිලේ දෙන ටුල්ස් යොදා ගනිමින් වෘත්තීය මට්ටමේ වෙලද ලාංජන සකසා ගන්න පුළුවන්. එහිදී කල යුත්තේ මූලික වශයෙන් ලබා දෙන ලෝගෝ එක අවශ්‍ය මාතෘකා ඔස්සේ හැඩගස්වා අලුත් ලාංජනයක් සකසා ගැනීමයි.

Site Link >>>> http://adf.ly/12skbD


≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

මොබයිල් ෆෝන්වලින් ලබා ගන්නා වීඩියෝ එවෙලේම ප්‍රසිද්ධ කල හැකි "ක්වික්"


මොබයිල් උපාංගවල කැමරා යොදා ගනිමින් වීඩියෝ කරන දර්ශන ඒ වේලාවේම මෙ‍ම වෙබ් සේවය හරහා පෙන්වන්නට පුළුවන. එසේම ඒවා සෝෂල් නෙට්වර්කිං එකවුන්ට්ස්වලට එසැනින්ම එක් කරන සේ විදාන දෙන්නත් පුළුවන්.

Site Link >>>> http://adf.ly/12sis8


≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

අපේ රටේ මාර්ග තදබදය එසැනින් පෙන්වන වෙබ් සේවය


මෙම වෙබ් අඩවියට පිවිස අපේ රටේ මාර්ග තදබදය ඇති මං මාවත් මොනවාදැයි දැන ගන්නට පුළුවන. එම වාර්තා සපයන්නේ මෙම වෙබ් අඩවියේ සාමාජිකයන් විසින් නිතර දැනුම් දෙන තොරතුරු ඇසුරෙනි.....

Site Link >>>> http://adf.ly/12sfmd


≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

ලොව කුඩාම මෙහෙයුම් පද්දතිය


අද මම ඔයාලට කියල දෙන්න යන්නේ 15MB තරම් කුඩා මෙහෙයුම් පද්දතියක් ඔයාලගේ පෙන් ඩ්‍රයිව් එකට දාගන්න හැටි.ඉතින් අදකාලේ හැටියට 15MB කියන්නේ ඉතා කුඩා ෆයිල් සයිස් එකක්.මේවගේ ෆයිල් සයිස් එකක මෙහෙයුම් පද්දතියක් ඔයාලගේ පෙන් එකට දාගන්න තියනවනම් කොච්චර දෙයක්ද. KolibriOS කියන්නේ ඉතා කුඩා ඒ වගේම ගොඩක් බලවත් මෙහෙයුම් පද්දතියක්.ඇත්තට මේක ධාවනය කරන්න අවශ්‍ය වෙන්නේ 38MB වගේ කුඩා රැම් මතකයක් පමණයි.මේක කුඩා විතරක් නෙවෙයි ඔයාලට අවශ්‍ය DOC එකක් එඩිට් කරගන්න සින්දු අහන්න වීඩියෝ නරබන්න අන්තර්ජාලයේ සැරිසරන්න වගේ ගොඩක් පහසුකම් තියනවා.ඒවගේම මේක බූට් වෙන්න යන්නේ තප්පර 2 වඩා අඩු කාලයක් පමණයි. දැන් බලමු කොහොමද මේක පෙන් එකට දාගන්නේ කියල.එකට FAT32 ෆෝමැට් කරපු පෙන් එකක් ඕනේ වෙනවා.මොකද මේක සම්පුර්ණයෙන්ම සහය දක්වන්නේ FAT12/16/32 වලටයි.නමුත් NTFS, ISO9660 and Ext2/3/4 සදහා කියවීමේ පහසුකම් තියනවා.(read-only support)


* මුලින්ම මෙතනට ගිහින් බාගන්න.

Download Link >>>> http://adf.ly/12BkQ7

*මෙහෙමයි දාගන්නේ

1. KolibriOS එක අන්සිප්(Extract) කරගන්න.

2. අන්සිප්(Extract) කරගත්ත KolibriOS එකේ HD_Load > USB_Boot එකට යන්න.

3. setmbr.exe මගින් MBR ස්ථාපනය කරගන්න.(මෙහි X යනු පෙන් ඩ්‍රයිව් එකයි. setmbr.exe run as administrator Run කරන්න)

4. inst.exe මගින් flash loder එක ස්ථාපනය කරගන්න.(inst.exe run as administrator Run කරන්න)

5. දැන් අන්සිප් කරගත්ත KolibriOS එක පෙන් එකට කොපි කරගන්න.

6. දැන් පෙන් එකෙන් පරිගණකය බූට් කරන්න

ඩොකියුමන්ට් එකක හෝ වෙබ් අඩවියක ඇති විශාල ඡේදයක් කියවන්න

මෙය ඔබට ගොඩක් වටින මෘදුකාන්ගයක් වේවි.ඔබට ඩොකියුමන්ට් එකක හෝ වෙබ් අඩවියක ඇති විශාල ඡේදයක් කියවන්නට අවශ්‍යයයැයි සිතමු.. එය කාලය ගොඩක් නාස්තිවෙන වැඩක්..එතින් අපට මේ ඡේදය නිදහසේ කනට ඇහෙන්න කවුරු හරි කියවලා දෙනව නම් කොයිතරම් වටිනවද..? මේ එම කාර්යය කරලා දෙන මෘදුකාන්ගයක් .

කතා කරන Software එකක් මෙන්න... මෙම මෘදුකාංගයට ජේදයක් ටයිප් කර හෝ Word,PDF හෝ Text ලෙස ඇති document එකක ඇති ජේද කොපි කර පේස්ට් කර Play කල විට එය ඔබේ පරිගනකයේ ස්පීකර් වලින් උච්චාරනය වේ. ඉතා කුඩා මෘදුකාංගයකි. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා


Download Link >>>> http://adf.ly/12BSws

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

ඔයාගේ Android පොන් එකේ Pattern Lock එක අමතක වුනොත්,බ්ලොක් වුනොත් මොකද කරන්නේ


ඔයාලා දන්නවනේ ඇන්ඩොයිඩ් ෆොන්වල ලොක් සිස්ටම් එක ගැන.ඉතිං මෙම ලොක් එකෙදි කිහිප වරක් වැරදියට Pattern එක යූස් කරාම මේක බ්ලොක් වෙනවා . . ඊට පස්සේ ඇර ගන්ඩ ගියාම කට්ටිය දගලනවා . . අනික මේක අමතක වෙලා හෝ / කුමන හො අවස්ථාවක මේක ඉවත් කර ගන් ඔන නම් ඒක කර ගන්න විදිහ තමයි මම මේ තියලා දෙන්න යන්නේ . . මේ සදහා පියවරවල් කිහිපයක් කරන්ඩ තියෙනවා. ඉතිං මෙන්න මේ පියවරවල් පියවරින් අනුගමණය කරන්ඩකෝ.

මෙය අවශ්‍යම වෙලාවට පමනක් ප්‍රයෝජමනයට ගන්න දැනගෙන ඉන්න.


01. ඔයාගේ Android ෆොන් එක ඕෆ් කරන්න.

02. පසුව මෙම බටන් තුන එකවර ඔබන්න “Volume up + Home Key + Power Button” එවිට ෆොන් එක බූට් වේ.
( ඔයාගේ ෆොන් එකේ Home බටන් එකක් නැත්නම් volume up key එක සහ power key එක එකවර ඔබන්න)

03.දැන් DOS ආකාරයට secret terminal interface එක දිස්වේ.

04. දැන් volume key එක ආධාරයෙන් එම මෙනු එකේ උඩට / පහලට ගොස් “Restore Factory Defaults” තෝරන්න. හසේ නොමැතිනම් “Delete all User Data” ලෙස හෝ තිබේ. මෙම දෙකෙන් එකක් තෝරා ඔබන්න.

05. මදක් රැදෙන්න.......... ටික වෙලාවකින් ඔබේ දුරකතනය restart වේවි. එවිට ඔබේ android දුරකතනය unlock වී තිබෙනු දැක ගත හැකිය.

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈