හිතට වදින වදනක්.....
යාළුවනේ ඔයාලා බලන පෝස්ටු වල ඔයාලට හිතෙන දේවල් කොමෙන්ටුවකින් කොටල යන්න අමතක කරන්න එපා....... ඒ වගේම ඔයාලගේ කොමෙන්ටු අපිට ගොඩක් වටිනවා :)
February 28, 2015
Tom Clancy Ghost Recon Advanced War Fighter 2 Free Download
game takes place in the year 2014. It took of from where the last game ended. At the US-Mexican border a conflict has erupted between the Mexican rebels and US Army soldiers. This conflict lasted for three days and the fight continues over a large terrains which includes mountains, urban cities and small towns. Fighting with an enemy who does not follow any rule and protecting a 19,00 miles long border is not a child’s play. and therefore a highly equipped future army has been given a task to control the rebels. The multiplayer mode has been enhanced greatly. The team has been made more customizable and has been empowered greatly with the addition of communication specialist. New battlegrounds have been introduced as the ghosts are for the very first time launching an attack outside their border.
Download link >>>> http://adf.ly/14sGAi
February 26, 2015
.NET Framework Version 4.5.2
ඔයාල මොකක් හරි සොෆ්ටුවක් කොම් එකට දාන්න ගියහම ඔයාලගේ කොම් එකත් .NET Framework දාන්න කියල කියනවද? ගොඩක් වෙලාවට මේ අව්ල එන්නේ windows 8 / 8.1 පාවිච්චි කරන යාළුවන්ට ඔන්න ඒකට මම අරන් ආවා .NET Framework අළුත්ම Version එක .NET Framework Version 4.5.2
Download Link >>>> http://adf.ly/14Bwse
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
Windows 8.1 Activator (Kmspico)
Windows 8.1 Activator only (Kmspico)
Download Link >>>>
https://www.facebook.com/download/940602595949942/Windows%208.1%20Activator.rar
Download Link >>>>
https://www.facebook.com/download/940602595949942/Windows%208.1%20Activator.rar
Professional PDF එකක් හදමුද
Foxit PhantomPDF 7 යනු ව්‍යාපාරික ඔබට වෘත්තීය PDF ගොනු නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය සියලු දේ ඇතුළත් වෘත්තීය පී.ඩී.එෆ් උපාංග කට්ටලයක් වේ. Foxit PhantomPDF මගින් ව්‍යාපාරික ඔබ බලාපොරොත්තු වන තරම් ඉහල ගුණාත්මක භාවයක් සහ නව තාක්ශනය සඳහා සහය දැක්වීමක් ඇත. එය සංවේදී තොරතුරු ආරක්ෂා කිරීමට හැකියාවත්, උසස් සංස්කරණය හැකියාවත්, සහ ඉහළ අවසන් නිමවුම් අවධාරණය නිසා වෘත්තීය පෙනුමක් සහිත පී.ඩී.එෆ් ලේඛන ඉක්මනින් හා පහසුවෙන් නිර්මාණයට හැකියාව ඇත.
Dowload Link >>>> http://adf.ly/14Bgyh
Password = freesoftwaredownloadwithkey.blogspot.com
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
Features of Resident Evil Revelations 2 PC game
Following are the main features of Resident Evil Revelations 2 that you will be able to experience after the first install on your Operating System.


- Return of Claire Redfield.
- New characters included
- New enemies introduced.
- Raid mode included.
- Improved visuals.
Download Link >>>> http://adf.ly/149AWx
February 25, 2015
SQL සිංහලෙන් සරලව
SQL සිංහලෙන් සරලව ඉගන ගන්න කැමති අය ඉන්නව නම් එකතු වෙන්න අපිත් එක්ක.....
http://programelang.blogspot.com/2015/02/sql.html
කෙල්ලෙක් දාගන්න කියාපු බඩ්ඩ.........
හ්ම්....අද මම කියන්න යන්නෙ ටිකක් විතර අමුතු දෙයක්. මේක මේ මම අන්තර්ජාලයේ පොඩි රස්දියාදුවක් ගහන ගමන් අහම්බෙන් දැක්ක දෙයක්..හ්ම්..දැන් කතාවට එමුකෝ..! අපි හැමෝම වාගේ සාමාණයෙන් සුවඳ විලවුන්(perfume) බාවිතා කරනවනේ..ගොඩක් කොල්ලොනම් ඔය කඩේකට ගියාම සුවඳ බැලුව ගත්ත, අපේ අය අතර ජනප්‍රිය සුවඳ විලවුන් වර්ග වෙන්නේ AXE, adidas, Voodoo, gold..etc වගේ වර්ගනේ..ඉතින් මේවගේ දේවල් අපි හැමෝම වගේ බාවිතා කරන්නේ අනෙකාගේ ආකර්ෂණය දිනාගන්න, ප්‍රියමනාප කම වැඩිදියුනු කරගන්න වගේ දේවල් වලටනේ..මම නම් මීට අමතරව දවස්ගානක් පට්ට ගහපු T-shirt එහෙම නැවුම් විදියට තියාගන්නත් මේව බාවිතා කරනව
ඔය සාමාණ්‍ය සුවඳ විලවුන් අතරේ ටිකක් විතර අසාමාණ්‍ය (මේවගේ දේවල් තවමත් අසානැති අයට සහ බාවිතා කර නොමැති අය සදහා) සුවඳ විලවුන් වර්ගත් තියෙනවා..මේ ගැන තමයි මම අද කියන්න යන්නේ..ඇත්තම කියනවානම් මම මේගැන දැනගත්තේ මේලඟදි ඉඳන්..සමහරවිට මේගැන ඔයාල අහලත් ඇති බාවිතා කරලත් ඇති. ඒතමයි මානව ෆෙරෝමෝන අඩංගු සුවඳ විලවුන් වර්ග.
ෆෙරෝමෝන කියන දේ කවුරුත් දන්නවනේ...! උසස්පෙළ ජීව විද්‍යාව හදාරපු අය නම් මේගැන හොදටම දන්නවා..සරලව කියනවානම් ෆෙරෝමෝනයක් කියන්නේ සතුන් ඔවුන්ගේ පණිවුඩ හුවමාරු කරගන්න බාවිතා කරන ජෛයිව රසායනිකයක්..
මේ දේ අපි ජෛයිව පළිබෝධ නාශක ක්‍රමයක් විදියට කාලයක ඉදන් බාවිතා කරනවා..උදාහරන කීපයකුත් දෙනවනම්.
01. පොල්ගස් වල රතුකුරුමිණි පළිබෝධකයා මර්ධනයට
02. වී වගාවේ ගොයම් මැස්සා නම් පළිබෝධකයා මර්ධනයට(කෙම් ක්‍රමයකි)
අපි කවද්ද හිතුවෙ සතුන්ගෙ ෆෙරෝමෝන බාවිතා කරල එක එක දේවල් කරාට මිනිස් ෆෙරෝමෝන ලිංගික ආකර්ෂණය සඳහා යොදා ගනියි කියලා
ඉතින් මේ මානව ෆෙරෝමෝන අඩංගු සුවඳ විලවුන් හදන අය කියන විදියට මේව බාවිතා කරාම ප්‍රතිවිරුද්ධ ලිංගියකයන්ගේ ඉතා ඉහල ආකර්ෂණයක් තමන්වෙත ඇති වෙනවලු..ඒ වගේම විවිද අවස්තා සදහාත් එකිනෙකට වෙනස් ෆෙරෝමෝන බාවිතා කරල හදපු සුවඳවිලවුන් තියෙනවලු..කොහොමද වැඩේ හැබැයි මම දන්නෙ නම් නෑ මේව ලංකාවෙ ගන්න තියෙනවද කියලනම්..හැබැයි ඕන කෙනෙක්ට ebay.com එකෙන් ගන්න පුලුවන්..
Subscribe to:
Posts (Atom)


