හිතට වදින වදනක්.....

යාළුවනේ ඔයාලා බලන පෝස්ටු වල ඔයාලට හිතෙන දේවල් කොමෙන්ටුවකින් කොටල යන්න අමතක කරන්න එපා....... ඒ වගේම ඔයාලගේ කොමෙන්ටු අපිට ගොඩක් වටිනවා :)

February 21, 2015

ෆේස් බුක් එකේ හොර වැඩක් අල්ලමු.

ඉතින් යාලුවනේ ඔන්න facebook ඒකේ රහසක් අල්ලන්න පුලුවන් විදියක් ගැනයි දැන් කියල දෙන්නේ.

facebook එකේ උන් ඕප් ලයින් දානවනේ උන්ව අතටම අල්ල ගන්න පුලුවන් සිස්ටම් එකක් ගැනයි කියල දෙන්න හදන්නෙ මේක කරන්නෙ facebook යිදගෙනමයි. මේක ඇත්තටම පොඩී දෙයක් ඒ උනත් මම හිතනවා ඔයා මේගැන වැඩීය දන්නැ කියලා.


මම මේ දෙන ලින්ක් එකට ගිහින් පොඩ්ඩක් පහලට යන්න . එතකොට ඔයාගෙ facebookඑකේ on line ඉන්න අයයි,on line ඉදගෙන of line ඉන්න අයයි පෙන්නාවි.
කොල පාට රවුමක් දාල තියෙන්නෙ on line ඉන්න අය,අඩ සද වගේ අලු පාටට රවුම් කාලක් තියෙන්නෙ on line ඉදන් of line ඉන්න අය.
කරලම බලන්නකො..එහෙනම් මම ගියා.
සදා ජය,,,,,

Site Link >>>> http://adf.ly/yvcbx

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

පට්ට ඇස් දෙකක් මෙන්න ඔයගේ පරිගනකයට

ඔබගේ පරිගනකයේ ඔබ වැඩ කරනකොට කම්මැලි වගෙනම් මෙන්න යලුවෙක් ඉන්න්වා කැමතිනම් දාගන්න.හැබැයි ඇස් දෙක විතරයි තියෙන්නේ,ඔය කරන වෙඩ දිහා මෙයා බ්ලාගෙන ඉන්නවා,තව තව වැඩ ටිකක් තියනවා එවත් අරන් බලන්න.

මෙතනින් ගන්න


Download Link >>>> http://adf.ly/yvIri

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

එක එක විදියේ FONTS තියෙන සිහල FONTS MEGA PACK එක.....

මේ තමයි එක එක විදියේ Fonts තියෙන Fonts Mega Pack එක. සමහර අය එක එක නම් වලින් තියෙන Fonts හොයන්න ගිහිල්ලා Net එක පුරාම ගිහින් පුදුම කට්ට්ක් නේ කන්නේ , සිංහල Fonts 1775 ක් බාගත කරගන්න පුලුවන්. (97Mb only)

Download Link >>>> http://adf.ly/yvDVH


≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

එක් දුක් බර ගියක්

ප්‍රර්ථනාවන්
හද පුරව ගේන
යන්නට හදන
මේ මොහොත
කදුළු බිදුවක් ලේසින
කී-බොඩ් එක මත
පතිත උයේ
වේදනාවෙන් පිරුණු
ඔබ අනුමානයට
චපල වු
මා සිතට තමයි
නිදිහානේ
ඔබ නමින්
ලියමි මම
එක් දුක් බර ගියක්
ඔබට ඇසේන්නට

2048 කියන්නේ මොකක්ද ?

2048 කියලා කියන්නේ පරිගණක ක්‍රීඩාවක්. මේ ක්‍රීඩාව නිර්මාණය කරලා තියෙන්නේ අවුරුදු 19ක් වන ඉතාලි ජාතික ගේබ්රිකයල් සිරුලී.ගේබ්රිඩයෙල් කියන්නේ ලාබාල වෙබ් අඩවි නිර්මාණකරුවෙක්.

මේ ක්‍රීඩාවේ නීති රීති හරි සරලයි.


සෙල්ලම් කරන්ඩ තියෙන්නේ පරිගණක යතුරු පුවරුවේ Arrow key වලින්. මෙහෙමයි සෙල්ලම කරන්න තියෙන්නේ යතුරු පුවරුවේ Arrow key භාවිතා කරලා එකම ඉලක්කම තියෙන කොටු එක තැනකට ගේන්ඩ ඕන.
එකම ඉලක්කම තියෙන කොටු දෙකක් එකට හැප්පුනාම ඒ කොටු දෙක එක කොටුවක් වෙලා ඒ කොටුවේ අගය දෙගුණ වෙනවා.

ඔහොම Arrow key වලින් සෙල්ලම් කරලා 2048 කියන වටිනාකම තියෙන කොටුවක් හදන්ඩ ඕන. අවුට් නොවී 2048 කියන කොටුව හදන කෙනා තමයි මේ තරඟයෙන් දිනන්නේ. හිතනවාට වඩා ගොඩක් අමාරු ක්‍රීඩාවක් මේක.

සෙල්ලම් කරනවා නං මෙතන ක්ලික් කරන්න.

Android Download Link >>>> http://adf.ly/xwFYN

PC Download Link >>>> http://adf.ly/xwGlt

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

-යට ඇඳුම- | The Underwear

යට මෙව්ව එක හෙවත් යටිතල පහසුකම

සුපර් මෑන් උඩින් අඳින..
නිකන් මෑන් යටින් අඳින..
කොයි කාටත් නැතුවම බැරි..
ශිෂ්ට බවේ සොදුරු ළකුණ..


පිට කොටුවේ හරි ලාබෙට..
තුනේ ගොඩක් දෙසීයකට..
දුප්පත් අසරණ ඈයෝ..
තෝරන්නේ පොරකාගෙන..

ODEL එකේ තුන්දාහට..
එකම ඇඳුම රෙදි අඩුවට..
Fashion එකට මුල්තැන දෙයි.
සිටු මැදුරේ කෙලි සිඟිත්ත..

සුදු පාටට කලුපාටට..
රතු පාටින් බෝල බෝල..
නිල් සමනල් රෑන් ඇදෙති..
රෝස පාට මල් ගොමුවට..

එනමුත් ඒ පුංචි ඇදුම..
නැති කොට දැනෙනා නිදහස..
අත්විඳ ඇත ඔබත් මමත්..
නෑ ඒ ගැන කිසි සැකයක්..

මුළු දවසම සිර කරගෙන..
හිටියත් ඔබ අපි හැමදෙන..
නිදාගන්න මොහොතට පෙර..
සමුදෙන්නේ හදපතුලින..

කිසිවෙක් කිසි දින මෙලෙසින්..
කවි හැදුවද මෙවන් ලෙසට..
කෝප නොවන් කිසි ලෙසකින්..
අපි හැමෝම එක යායක..

කිසිවක් නොකියමි! අදහස් ඔබ සතුය.

බොම්බ් ට්‍රාන්ස්පොර්ටර්

"පුපුරනද්‍රව්‍ය ප්‍රවාහනය පාදක කරගත් මෙම ක්‍රීඩාව දුරකතනය හැරවීම මහින් පාලනය කල හැකි අතර ඔබේ ඉවසීම හා පුහුනුව මත වැඩි ලකුනු ලබා ගනිමින් අලුත් සිතියම් විවුර්ත කර ගත හැක"

"බෝම්බ ජනාකීර්ණ ප්‍රදේශ වල සිට
ජනශූණ්ය ප්‍රදේශ වලට ප්‍රවාහනය කිරීම මෙහි ප්‍රදාන අරමුනයි. ". අතර මගදී මාර්ගයේ දෙපස ගැටුනහොත් බෝම්බ පුපුරා යයි. ක්‍රීඩකයාගේ ඉවසීම හා පල පුරුද්ද මත ඉතා ඉක්මනින් ඊලඟ නැවතුමට ලඟාවිය හැකි වනු ඇත.


එසේම මෙම ක්‍රීඩාව ඇන්ඩ්‍රොඉඩ් උපකරන සඳහා මෙන්ම පරිගනකයේද ක්‍රීඩා කල හැක.

Android Version Download Link >>>> http://adf.ly/xvxwK

PC Version Download Link >>>> http://adf.ly/xvzbB

Game Creator >>> Deepal

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈