හිතට වදින වදනක්.....

යාළුවනේ ඔයාලා බලන පෝස්ටු වල ඔයාලට හිතෙන දේවල් කොමෙන්ටුවකින් කොටල යන්න අමතක කරන්න එපා....... ඒ වගේම ඔයාලගේ කොමෙන්ටු අපිට ගොඩක් වටිනවා :)

February 22, 2015

ඔයාගේ තියන Mobile Number එකටම නොමිලේ uk Mobile Number එකක් ලබා ගන්න

යාලුවනේ ඔන්න අදත් මම කියල දෙනවා පට්ටම දෙයක්.මෙකත් අංක 1 වැඩක් හරිද ඔයාලට ඔයාලට වැඩකරනUK Telephone No එකක් ඕනද එහෙනම් මේ ලිපිය කියවන්නම වෙනවා.

නොමිලේ ඕනම කෙනෙකුට UK Telephone No එකක් Free ලබා ගන්න පුලුවන් වෙබ් අඩවියක්. (එකක් කිව්වට එකක් නෙමෙයි කිහිපයක් ලබා ගන්න පුලුවන්) ‍‍

මෙම අඩවියෙන් දෙන අංක වලට සිම් පතක් දෙන්නේ නෑ. එයාලා දෙන්නේ Call Forwaring පහසුකම් පමණයි.

උදා - මම ලබා ගත්ත අංකය මේකනේ ඔහුන්ගෙන්. (+44) x xxx x xxx මෙම අංකය ඕනම කෙනෙක් ඇමතුවාම ස්වක්‍රීයව කෙලින්ම සම්බන්ධවෙනවා මගේ ලංකාවේ දුරකතනයට +947x xxx x xxx යන අංකයට. ඔන්න ඕක තමයි වෙන්නේ.

මෙම අඩවියෙන් Call Divert පහසුකමට අමතරව Voies Mail පහසුකමත් ලැබෙනවා.

Site Link >>>> http://adf.ly/1154cp

මේ තියෙන්නේ මම ගත්තු Number 1 >>>> +447024050074

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

සීරියල් කී හොයන්න ලොකෙ වටේ යන්න ඕන නැ

යලුවනේ ඔන්න දැන් දෙන්නෙත් සුපිරිම දෙයක්.ඔයාලට සීරියල් කී හොයන්න තවත් ලොකේ වටේ යන්න ඕන නැ සීරියල් කී ලක්ශ ගානක්.කැමති එකක් හොයාගන්න...මම එව ගන්න පුලුවන් වෙබඩවි ටිකක් ඇරගෙන ආවේ,,
ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්නෙ මේ සීරියල් කී.. හොය හොය ඉන්නවනම් හොයන්න දෙයක් නෑ..මෙතනින් හොයාගන්න..මේ වෙබ් අඩවි ටික ගොඩක් ප්‍රසිද්දයි.උවමන වෙලාවට මෙතනින් ඇවිත් බලාගන්නකෝ.

Site Link >>>> http://adf.ly/114yY2

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

පලාපල දැන ගන්න මෙන්න නියම භාංඩේ

කේන්දරේබලවගන්න පුන්චි බාන්ඩයක් තියනවා. උපන් දිනේ විතරයි ඕන. බාගෙනම බලන්නකෝ... ඔබගේ අනාගතෙ ගැන දැනගන්න මෙකෙන් පුලුවන්...මතක ඇතුව මේකෙ උපන් දිනේ ටයිප් කරන කොට. ඇල ඉරි වලින් වෙන් කර කර ටයිප් කරන්න මෙන්න මේ වගේ 2015/01/17 ... ඩොට්(.) තියන්න එපා

Download Link >>>> http://adf.ly/10dBYm

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

Desktop එක පිලිවෙලට තියාගමු

ඉතින් යලුවනේ ඔන්න කොහොමද ඔයාලට. ඔන්න අදත් මම වට්න කියන sotware එකක් අරගෙන තමයි අවේ...
ඔයල කොහොම වැඩ කලත්Desktop පිලිවෙලකට නැත් නම් පොඩ්ඩක් අවුල් නේ..
ඔන්න මම සුපිරිම දෙයක් හොයගෙන අවා මෙකෙන් පුලුවන් ඔයාලගේ Desktop එක පිලිවෙලකට ලස්සනට තියාගන්න.

Download Link >>>> http://adf.ly/10dz4r

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

සිංහල ටයිපින් අමරුද ?

ඔන්න යාලුවනේමෙකනම් සිංහල ටයිපින් දන්නේ නැති අයටයි ලෙසි ක්‍රමයක් කියල දෙන්නේ.මේ ගැන ගොඩක් අය දන්නවා නොදන්න අය ඉන්නවනම් බලාගන්නකෝ.

මේ කියල දෙන්නේ සිංග්ලිෂ් වලින් ටයිප් කරන හැට්.ඒ කිවුවේ ඔයා ඔය ම්සෙජ් ගහන්නේ පොන් එකෙන් ඒ වගේ.මෙක හරිම ලේසි ක්‍රමයක්.මේ වගේ එවා ගොඩ්ක් අද වෙනකොට තියනවා. පැන්සල.ඉස්කොලපොත ඒ වගේ කිපයක්.මම අද කථා කරන්නේ පැන්සල ගැන.

මේක ගැන ගොඩක් කියන්න දෙයක් නැ... මේක බා ගෙන පහල තියන ව්ඩීයෝ එක බැලුවනම් ඔක්කොම තෙරෙනවා.... එහෙනම් බාගෙනම් බලන්න්කෝ.
මමත් ගියා,

https://www.youtube.com/watch?v=NVePvoOTUvw

Download Link >>>> http://adf.ly/10dsst

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

computer සිංදුවක් අහන්නdisplay එක විතරක් off කර ගන්න.

ඔන්න යාලුවනේ මෙකත් පොඩ් softwareඑකක්.
දැන් කථා කරන්නේ මෙහෙම දෙයක්. අපි ගොඩක් වෙලාවට කම්මැලි හිතුනම computer සිංදුවක්දාගෙන අහන එක සාමාන්‍ය දෙයක් නේ.ඔයාලා computer එක සිංදුවක් අහන්න විතරක් use කරනවනම් display එක වැඩක් නෑ නේ. ඒක නිසා ඒ වගේ වෙලාවට display එක විතරක් off කර ගන්නෙ කොහොමද ?මේකට sleep කලොත් වෙන්නෙ song එකත් නැතුව යනවා අන්න ඒකට ත්මයි මේ විසදුම ගෙනාවේ. එහෙනම් පහලින් බාගන්නකෝ.
ඔන්න අපි ගියා.....

Download Link >>>> http://adf.ly/10dnD7

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

ඕනම DVD film එකක් සුපිරි qualityටම Size අඩුකරගමු

ඔන්න යාලුවනේ මම අදත් software එකක් අරගෙනයි අවේ.ඉතින් යලුවනේ මේ software එකේ නම තමයිDVDFab .මෙකෙන් අපිට පුලුවන් අපිට ඔන කරන ඕනමdvd film එකක්quality අඩුනොකට එක පොඩ් කරගන්න.

ඒ කිවුවේ අපි ආසකරන dvdfilm එකක් තියෙයි කියමුකෝ.මෙක අපිcomputer එකට save කරගන්න ගියොත් 4gb විතර යනවනේ ඉතින් මෙකෙන් පුලුවන් 700mbකත විතර අඩුකරගන්න.නිකන් ඔයාගේ pcඑකේ ඉඩ නාස්ති කරන්න ඔනනැ නේ. .ඒ වගේම .avi .mp4 .mkv වගේ ඔනම format එකකින් මේ ෆිල්ම් එක අපේ pc එකට සේව් කරගන්න පුලුවන්.එහෙනම් බාගෙනම් බලන්නකෝ..

Download Link >>>> http://adf.ly/10de2r