හිතට වදින වදනක්.....

යාළුවනේ ඔයාලා බලන පෝස්ටු වල ඔයාලට හිතෙන දේවල් කොමෙන්ටුවකින් කොටල යන්න අමතක කරන්න එපා....... ඒ වගේම ඔයාලගේ කොමෙන්ටු අපිට ගොඩක් වටිනවා :)

January 17, 2015

සාර්ථක දවසක් වෙනුවෙන් උදෑසන කල හැකි දේවල් 5ක්... (5 THINGS YOU CAN DO TO MAKE YOUR DAY MORE SUCCESSFUL.)

සාර්ථක දවසක් වෙනුවෙන් උදෑසන කල හැකි දේවල් 5ක්... 
(5 THINGS YOU CAN DO TO MAKE YOUR DAY MORE SUCCESSFUL.)

01) හිරුට පෙර අවදිවන්න... 
(WAKE UP BEFORE SUN.)
ඔබ ඉර පෑයීමට පෙර එක් දිනක් අවදි වී බලන්න. වටපිටාව බොහෝ සුන්දරය. තවම බොහෝ දෙනෙක් අවදි වී නොමැත. ඔබට ඔබ අන් අයට වඩා විශේෂ බවත් ඔබ අන් අයට වඩා ඉදිරියෙන් බවත් දැනේවි.
සාර්ථක උදෑසනක් සාර්ථක දවසක් ඔබට ප්‍රදානය කරනු ඇත.

02) විනාඩි 7ක් ව්‍යායාම කරන්න... 
(EXERCISE 7 MINUTES A DAY.)
 ව්‍යායාම කිරීමට බොහෝ වේලා ගෙන ඔබේ දවසම වෙහෙසකර කර නොගෙන ඉතා සරල හා සැහැල්ලු ඔබට නිරන්තරයෙන් කළ හැකි ව්‍යායාම කිහිපයක් තෝරාගෙන සෑමදාම පුරුද්දක් ලෙස එම ව්‍යායාමය කිරීම ආරම්භ කරන්න.
වඩා සාර්ථක දවසක් උදෙසා ඔබගේ දවසින් විනාඩි 7ක් කැපකිරීමට පුරුදු වන්න.

03) උදෑසන ආහාරය ඉතා වැදගත්... 
(BREAKFAST IS A MUST.)

හැකි සෑම විටම ස්වභාවික දෙයක් ආහාරයට ගැනීමට හුරුවන්න. නින්දෙන් පසු ඔබගේ සිරුරට ශක්තිය අවශ්‍යයි, එබැවින් පෝෂ්‍යදායී ආහාරයක් ගන්නා. සෑමදාම නිශ්චිත වේලාවකට අහාර ගැනීමට හුරුවෙන්න. උදෑසන ආහාරයට මස්, මාළු ගැනීමෙන් වලකින්න. පැහැදිලි මනසකින් යුක්තව අහාර ගන්න.
කුස පිරෙන තරම් නොව, කුසට සැහැල්ලුවක් දැනෙන තරමට ආහාර ගෙන ශක්තිමත්ව දවසට මුහුණ දෙන්න.


04) විනාඩි 5ක් භාවනා කරන්න... 
(MEDITATE FOR FIVE MINUTES.)


දවසක් ඵලදායීව ගෙවීම හෝ දවස කිසිදු ඵලයක් නැතුව ගෙවා දැමීම සම්පූර්ණයෙන්ම් ඔබ සතුව පවතින කාර්යයකි. දවස සැලසුම් කිරීම තුලින් ඔබ සිතවාටත් වඩා ඵලදායී ලෙස ඔබේ දවස ගෙවීමට හැකි වනු ඇති. එනිසා විනාඩි 5ක් භාවනා කිරීම තුලින් ඔබේ දවස කෙසේ ගලායනවද යන වග තීරණය කිරීමට හා දිනය පුරාවට ඔබගේ හැගීම් පාලනය කර ගැනීමට ඔබට හැකිවේවී.
සාර්ථක දවසකට මූලාරම්භය වන්නේ ඔබගේ සිතිවිලිය. ශක්තිමත් සිතිවිලි ඉතා සාර්ථක දවසක් ඔබට ප්‍රදානය කරනු ඇති.


05) දවසේ ඔබ කල යුතු යැයි සිතෙන දේවල් 3ක් තෝරගන්න...(SELECT THREE THINGS YOU SHOULD DO IN THE DAY.)

දවස ආරාම්භයේදීම ඔබ කල යුතු යැයි සිතෙන දේවල් තුනක් තෝරගෙන එය ඔබේ සටහන් පොතේ හෝ වෙනත් කොල කැබැල්ලක ලියා හෝ ඔබ ළඟම තියාගන්න. එය ඉටු කර ගැනීමට වෙහෙසෙන්න. දවස අවසානයේ ඔබ ආපසු හැරී බැලීමේදී ඔබ සිතූ කාර්යන් තුන ඔබට සාර්ථකව කර ගැනීමට හැකි වුනි නම් ඔබ සාර්ථක බව ඔබට දැනේවී. එය ඔබේ මානසික ශක්තිය සහ සිතේ ඇති තෘප්තිමත් බව වැඩි කරාවි.
දිනකට සාර්ථක වැඩ 3* මසකට දින 30= මසකට කෙරෙන සාර්ථක වැඩ ප්‍රමාණය 90.
වසරකට= 90*12=1080, ඔබේ සාර්ථකත්වය කවුරුන් නම් නවත්වන්නද.


 ≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
"SUCCESS ALWAYS HUGS YOU IN PRIVET...!" 
BUT
 "FAILURE ALWAYS SLAPS YOU IN THE PUBLIC....!" 
THAT IS LIFE
  ≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

සිංහල යුනිකෝඩ් නැති පරිගනකවලදීත් සිංහල පෙන්වන ‍‍‍SETT

SETT
සිංහල යුනිකෝඩ් නැති පරිගනකවලදීත් සිංහල පෙන්වන ‍‍‍SETT
මෙම වෙබ් විජෙට් එක තමන්ගේ Blog 1ට හරි Website 1ට හරි එක් කල විට එය කියවන පාඨකයාගේ පරිගනකයේ සිංහල නැතත්, සිංහල Text නිවැරදිව පෙන්වයි......
ඔබේ සිංහල වෙබ් අඩවිය සිංහල සහය ඇති නැති ඕනෑම පරිගණකයකින් කියවිය හැකි කරවිය හැකි එකම මෘදුකාංග විසඳුම SETTdeco සේවාවයි.
ඕනෑම පරිගණකයකින් ඔබේ ‍සිංහල වෙබ් අඩවිය නැරඹිය හැකි කරවීම සඳහා ඔබ කළ යුත්තේ SETTdeco විජෙට්ටු කේතය ඔබේ වෙබ් අඩවියේ ස්ථාපනය කරගැනීම පමණි. එවිට එමඟින් සිංහල සහය ඇති නැති ඕනෑම අ‍යෙකුට ඔබේ සිංහල වෙබ් අඩවිය සුපැහැදිලිව දර්ශනය කරවනු ලබයි.


Download Now Click on Icon 
 Web site Link
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
EVERY DAY MAY NOT BE GOOD...... BUT THERE'S SOMETHING GOOD IN EVERY DAY.....
  ≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

January 15, 2015

Microsoft Mathematics 4.0

Microsoft Mathematics 4.0
Windows OS එකෙන් වැඩ කරන යාළුවන්ට ගණිත ගැටළු විසදීමේ වැඩසටහනක් තමයි අද දෙන්න යන්නේ. අපේ Math කරන යාළුවන්ට මේක ගොඩක් වැදගත් වෙයි. ගොඩක් ගණිත ගැටළු විසදීමේ වැඩසටහන් වල අන්තිම උත්තරේ විතරනේ පෙන්නන්නේ.. ඒත් මෙකෙදි හදන පිලිවෙලත් පෙන්නනවා.........

හරි වැඩි කතා ඔනෙනැ මෙන්න ඒක Download කරගෙනම බලන්නකෝ

Download Now Click on Icon
Download Now
 ≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
දැනුම සොයා සැරිසරන්න
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈ 
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

පිනන මාලුවෙක් desktop එකට දාමු (800kb only)

පිනන මාලුවෙක් desktop එකට දාමු (800kb only)
හැබැයි අවුලකට තියෙන්නෙ මෙකෙ ඉන්නෙ එක මාලුවයි
හැබැයි උට එක එක skin නම් දන්න පුලුවන්
තව වැඩ කැලි වගයක් තියෙනවා මාලුවව right click කරාම එන menu එකේ


හරි වැඩි කතා ඔනෙනැ මෙන්න එක

 Download Now Click on Icon
Download Now

 ≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
''LEARN TO WRITE YOUR HURTS IN THE SAND, AND TO CARVE YOUR BENEFITS IN STONE''
  ≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

මෙන්න සුපිරිම wallpaper සෙට් එකක්...!!

මෙන්න සුපිරිම wallpaper සෙට් එකක්...!!
මේ සෙට් එකේ wallpaper 135ක් තියෙනවා.. ඔක්කොම HD wallpaper.
මේ wallpaper සෙට් එකේ ඔක්කොම වගේ තියෙන්නේ PC GAMES වල wallpaper.
හොයාගන්න අමාරු.. ගොඩක් ලස්සන wallpaper සෙට් එකක්..
යටින් තියෙන ඒවා වගේ පට්ටම පට්ට ඒවා තමා තියෙන්නේ..



  
Download Now Click on Icon 
Download Now
 ≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
WE ALL NEED SOMEONE TO LEAN ON←
  ≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈