හිතට වදින වදනක්.....

යාළුවනේ ඔයාලා බලන පෝස්ටු වල ඔයාලට හිතෙන දේවල් කොමෙන්ටුවකින් කොටල යන්න අමතක කරන්න එපා....... ඒ වගේම ඔයාලගේ කොමෙන්ටු අපිට ගොඩක් වටිනවා :)

February 21, 2015

යාලුවන්ව පිස්සුවැටෙන ඔයාගේ හාඩ් ඩ්ස්ක් එකේ වැඩකැල්ල


ඔන්න යාලුවනේ මම අදත් අවේ පට්ටම දෙයක් කියල දිල යන්න.අද අපි කතා කරන්නේකොහොමද hard dick එකේ පට්ටම දෙයක් ගැන.
ඉදිරියට මේවගේ වැඩකැලි ගොඩක්ම කියල දිමේ බලාපොරොත්තුවක් තියනවා.


දැන් අපි බලමු මෙක කරන්නේ කොහොමද කියාලා.මම මේ දෙන ලින්ක් එකෙන් ගිහින් මේක download කරගන්න.ඉට පස්සෙ එතන තියනව ෆයිල්ස් 2 2ක්,එතනින් add කියනඑක open කරගන්නකො ඉටපස්සෙ බලන්නකෝ computer එකට වෙන දේ,,,,

ඔන්න යාලුවනේ ඔයාලට ඕකෙන් පුළුවන් ඔයාලගේ යාලුවන්ව අන්දන්න. එයාලව පුදුම කර වන්න . මේක100%ක් වැඩ.ඉතින් මෙන්න පල්ලෙහා තියනවා Machine එකේ Hard Disk එකේ Partitions ටික.. වැඩේ කරලා ඉවර වෙලා Remove කියන එකෙන් ආපහු පරන තත්වයට යන්න පුලවන් බය වෙන්න එපා. එහෙනම් මම යනවා වැඩේ හොදද කියලා කරල බලන්නකො.....

Download Link >>>> http://adf.ly/zxM6f

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

පරිගණකයකට ඕනම ඩ්‍රයිවස් (Drives ) හොයලා දාලම ඔනද?


ඉතින් යලුවනේ කොහොමද? ඔයාලා දන්නවනේ අලුත් දෙයක් හොයගත්තොත් මම ඉක්මනටම ඔයලට ඒ දේ දෙනව කියලා.ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි පරිගණක වල ඩ්‍රයිවස් හොයගන්න එක.ඔන්න මම ඒකට සුපිරිම දෙයක් හොයාගත්තා.

මේ software එක දගත්තම ඔයාලට් ආයිත් බයවෙන්න් දෙයක් නැ මෙකෙන් පරිගණකයට අවශ්‍ය ඩ්‍රයිවස් ස්වයංක්‍රීයව ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරලා ඉන්ස්ට්‍රෝල් කරලම දෙනවා.


Download Link >>>> http://adf.ly/zxFii

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

ඔයාගේ COMPUTER ඔයාට හොරෙන් කරපු හැමවැඩක්ම බලාගන්න.


අදනම් ගෙනාවේ පට්ටම පට්ට SOFTWARE එක්කක්. මෙක මම දන්නවා ඔයාට අනිව ඔන වෙනවා ඉයලා.අද මම ඔයාලාට දෙන්න යන්නේ ඔයාගේ COMPUTERඑකට දාන්න පුලුවන් ඔත්තු කාරයෙක්..

මොකද කියන්නේ මේකෙන් ඔයාට වැඩක් නෑ කියලා හිතනවද නෑ යලුවනේ මේක ඉතා වටිනා SOFTWAREකෑල්ලක් මේවා එකතු කරන්න මේවා ඔයාට අද අවශ්‍ය නැති උනට හෙට ඕනේ වේයි.


අද කාලේ COMPUTER කොපමන තිබුනත් අනිවාර්‍යෙන්ම එක COMPUTER එකක් කී දෙනෙක් නම් USE කරනවද ඉතින් ඔයාලාගේ COMPUTER එකත් කීප දෙනෙක් USE කරනවානම් ඔයාලා දන්නේ නෑ නේ එයාලා ඔයාගේ COMPUTER එකට වෙල මොනවද කරේ කියලා.ඔන්න ඒකට විසදුම මම අද ගෙනාවා.

මේක නිකන් දෙන්නේ, එහෙනම් බාගෙනම බලන්නකො,, අයිත් ඔයාගේ COMPUTER ඒකේ හොරකරලා නම් ඉන්න බෑ අතේ මට්ටූ.
එහෙනම් මම ගියා.

Download Link >>>> http://adf.ly/zx63f

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

ශ්‍රවන ධාරිතාව බලාගන්න

ඔන්න යාලුවනේ මම ඔයාට වට්නඅම දෙයක් අරගෙනයි අද අවෙ.අපි දුන්නොත් අයිත් වට්නම දෙයක් නේ.

අද කථා කරන්න යන්නේ ඔයාගේ කන් දෙක ගැන. ඒ කිවුවේ ඔයාගේ ශ්‍රවන දාරිතාව කොහොමද කියලා බලාගන්න පුලුවන්.


ඔයාලා අදික ශබ්ද වලට මුහුන දෙනවනම්.නිතරම හැන්ඩ්ප්‍රි,හෙඩ්පොන්,ඉයර්පොන් වගේ දෙවල් පව්ච්චි කරනවනම් යම් සැකයක් නැතුවම නෙමෙයින්නේ අන්න එකට ලොකු විසදුමක් මෙකෙන් දිල තියනවා.මෙක අද බලගන්න එක ඔයට වට්න්නේ ඉදිරි අනාගතයට.තවත් කියන්න දෙයක් නැ දැන් තෙරෙන්න ඇතිනේ........

අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා.හරි ඔයල මුලින්ම Start button එක click කරන්න, ඉට පස්සෙ පොඩි සද්දයක් ඇහෙන්ද ගන්නවා.ඊට පස්සේ frequency එක වෙනස් කර කර තමන්ට මොන පරාසය දක්වා ඇහෙනවද කියලා බල ගන්ට පුළුවන්.ඒ වගේම තමා left හා right කියන 2 මාරු කරලා වෙන වෙනම කන් 2ම බලාගන්ට පුළුවන්.

එහෙනම් මම ගියා.

Download Link >>>> http://adf.ly/zhzQN

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

බාල බඩු...!

සමන් රිය අනතුරකින් මළේය. පසුදින ඔහුගේ යාළුවා කමල් පරලොවදී හමුවුනි.
සමන් : අම්මට හුඩු... මේ කමල් නේ.. උඹ ඊයේ මගේ ආදාහනයටත් ඇවිත් හිටියානේ.. උඹ කවද්දා යකෝ මැරිලා මෙහේ ආවේ..?
කමල් : අද උදේ බං
සමන් : හුටා... තෝ කොහොමද මැරුනේ...?
කමල් : උඹ දන්නවානෙ මගේ කටහැකර ගෑණි ගැන... ඊයේ රෑත් ඒකි මාත් එක්ක වළියක් ඇද්දා.. ජීවිතේම කළකිරුනා මචං... මං කුඹුරට ගහන්න ගෙනාපු වල් නාශකේ බිවුවා බං...
සමන් : විහිළු කරන්න එපා යකෝ... වල් නාශක බිවුවා නම්.. තෝ ඊයේ රෑම මැරෙන්න එපැයැ.. තෝ මැරිලා මෙහේ ආවේ අද උදේනේ..
කමල් : ඔවු බං.. අර කෙහෙල්මල් වල් නාශක කොම්පැනිය විකුනලා තියෙන්නේ බාල වල් නාශකයක්... ඒකට මැරෙන්නෑ බං..
සමන් : මොකක්.. එහෙනම් තෝ කොහොමද අද උදේ මැරුණේ..?
කමල් : වල් නාශක බිව්වට හොස්පිටල් ගෙනාවා. දොස්තර අද උදේ මොකක්දෝ බෙහෙතක් විද්දා... කෙහෙල්මල... ඒක චයිනීස් බාල බේතක්... ඒකටයි මැරුණේ...


≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

යාපනේට ගෙනියන්න පුලුවන් වෙච්ච දොඩම් ගෙඩි ගාණ කීයද

පොඩිපහේ ගණිත ගැටළුවක් තියෙනවා. පොඩ්ඩක් බලන්නකෝ කොහොමද කරන්නේ කියලා.

ඔයාට දෙනවා දොඩන් ගෙඩි 1000 හේ බාස්කට් 3ක්. ඒ කියන්නේ දොඩන් ගෙඩි 3000ක්. මේවා අරගෙන යන්න ගමනක් තියෙනවා සැතැපුම් 1000ක් දුරක්. අපි කියමුකෝ ගාල්ලේ ඉඳලා යාපනේට කියලා.


ඉතින් මේ යන ගමනේදී යාපනේ පැත්තට යන හැම සැතැපුමකදීම එක දොඩම් ගෙඩියක් බද්දක් විදියට ගෙවන්න වෙනවා. ඔයාට දෙනවා ලොරියක් මේවා අරගෙන යන්න හැබැයි වැඩේ කියන්නේ මේ ලොරියට දාන්න පුලුවන් එක පාරකට එක බාස්කට් එකයි.

ඉතින් මං අහන්නේ ඔයාට යාපනේට ගෙනියන්න පුලුවන් වෙච්ච දොඩම් ගෙඩි ගාණ කීයද කියලා. එක ගෙඩියක්වත් ගෙනියගන්න බැරි උනා නම් දුක් වෙන්න එපා ඔන්න.

හරියටම මුලින්ම කියපු කෙනාට මමගානේ තෑග්ගක් දෙනෝ.....
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

"කවිකාරයා මැරිලා නංගි"

" වාව්! මේක නම් ඇත්තටම ලස්සනයි "
පොතේ එක් පිටුවක් කියවා අවසන් කල ඇය හුස්ම පහත නොහෙලාම පැවසූවාය.


"මොන? "
නොසැලකිලිමත් බවක් බොරුවට මවා පාමින් මම පැවසූවෙමි.

" මේ තියෙන්නේ"
ලා රෝස පැහැයෙන් වර්ණ ගැන්වූ දඹරැගිල්ල පොතේ පිටුවක් මත තබමින් ඇය මා දෙස බැලුවාය...

ඇයගේ දෙනෙත් සහ මාගේ දෙනෙත් තත්පර කිහිපයක් යාවී තිබෙන්නට ඇත. යුවතිය පලමුවෙන්ම දෑස් ඉවතට ගත්තාය

"අයියමද මේ ඔක්කොම කවි ලිව්වේ? "
අසන්නට කිසිවක් සිතාගත නොහැකි වූ නිසාදෝ ඇය නොගැලපෙන ප්‍රශ්නයක් ඇසුවාය.

"නංගි...මම යන්න ඕන... ලෙක්චර් එකට තව විනාඩි පහයි තියෙන්නේ"
ඇ‍යගේ ප්‍රශ්ණයට පිලිතුරක් නොදුන් මම , මෙතනින් ගැලවී යැමේ අදහසින් පැවසීමි.

"කෝ ඉතින් මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නේ නෑ නේ..මේ ඔක්කොම කවි ලිව්වේ අයියමද?"

"ඔව් " යැයි හැගවෙන පරිද්දෙන් මම හිස සෙලවීමි.

"කවිකාරයා"

හිස මදක් ඇලකරමින් සිනහසෙමින් ඇය මුමුනයි..
ඉන් පසු සිනාසෙයි..

"ඇත්තටම මෙහෙම උනාද? "

"මේ ලියලා තියෙන්නේ ඔයාගේ කලින් ගෑනු ලමයා ගැනද? "

"අපෝ මේ මේ කවිය නම් මට තේරෙන්නෑ.."


"ඇයි මේ පිටුවේ කවි දෙකක් ලියලා?"

ඇය ඔහේ කියවාගෙන යයි....ප්‍රශ්න අසයි...නැවත සිනාසෙයි...
තවත් බලා සිටිය යුතු නැත.ඇය මේ කියවාගෙන යන්නේ මාගේ ජීවිතයයි...

කවි පොත බලෙන් මෙන් ඇයගේ අතින් උදුරාගත් මම ඇය කෙරෙන් ඉවතට අඩි තබා දේශණ ශාලාවට දෙසට පිය නැගුවෙමි.

අඩි හත අටක් ඈතට යන තෙක් සිට යුවතිය නැවත කටහඩ අවදි කලාය.

"ඒයි කවිකාරයා...මටත් කවියක් ලියලා දෙනවද?"

"කවිකාරයා මැරිලා නංගි"

හෙමීට මිමිණූ මම තවත් අඩි ඉක්මන් කලෙමි...