හිතට වදින වදනක්.....

යාළුවනේ ඔයාලා බලන පෝස්ටු වල ඔයාලට හිතෙන දේවල් කොමෙන්ටුවකින් කොටල යන්න අමතක කරන්න එපා....... ඒ වගේම ඔයාලගේ කොමෙන්ටු අපිට ගොඩක් වටිනවා :)

February 20, 2015

GooGle දෙයියෝ :D


උදේ ඉඳන් පස්ට වැස්ස. ඇත්තම කිව්වොත් ඒ තරම්ම වැස්සකුත් නෑ. තවත් ඇත්තම ඇත්තක් කිව්වොත් මේ වෙලාවෙනම් පායලා. හැබැයි උදේ වැස්සා. වැස්සා කියන්නේ අම්බානකම වැස්සා.ඒත් දැන් පායලා හරිය.  ඔන්න ඔහොම වැස්සයි පෑවිල්ලයි අතරේ මංමුලා වෙලා ඉද්දි තමා මේ පෝස්ටුව ලියන්ඩ කල්පනා උනේ ඈ.

ඇත්තම කියනවනම් එහෙම මංමුලා වෙලා ඉන්නකොටත් වඩා ගූග්ල් දෙයියන්නාන්සේ එක්ක එක්කහු වෙලා ඕමියක් ගගහා ඉද්දි තමා මේක ලියන්ඩ ඕනියි කියලා හිතුනේ. පස්සේ ආයි හිතුනා එක්කෝ ඕනි නෑ ලියන්නෑ කියලා. ඒ මොකද අද මේ දාන එව්වා ගොඩක් අය දන්නවා. සමහරු ඔක්කොම වගේ දන්නවා. සමහරු ටිකක් විතර දන්නා. සමහරු දන්නෙම නෑ. හැබැයි ඔක්කොම දන්න උන්නම් ඉන්නේ බොහොම පොඩ්ඩයි ඒක සුවර්. දැන් ඒ දන්න එවුන් කටවහන් හිටු. අනිත් උන් උඩ බලන් හිටු.

Google Search එක කියන්නේ කොම්පීතරේ ලඟට වෙලා ඉන්ටනෙට් ලොග් වෙන අපි වගේ අන්තර්ජංජාල සයිකොලෝබියාව හැදිච්ච උන්ට සිතූ පැතූ සැප සම්පත් දෙන අකාල සන්ධ්‍යවක පහල වෙච්ච කප් රුකක් නොවැ.

ගූග්ල් දෙයියන්ව පිස්සු වට්ටලා හොල්මං කරලා සෙල්ලංද කොල්ලෝ කියලා ඒකටම කියවෙන මෙව්වා ටිකක් තමයි මේ. කොරලම බලන්ටකෝ. ආයේ මොකටද මේ වැල් වටාරම් කියෝ කියෝ ඉන්නේ ඈ..

මං දැන් මේ පහලින් දාන එව්වා Google Search එකේ ටයිප් කරලා Enter ඔබලා බලන්ඩකෝ ඈ. කම්මැලියි වගේනම් මම මේ ටයිප් කරලා තියන එකම Highlight කරලා Right Click කරලා 'Search Google For' දෙන්ඩකෝ ඈ..

1.) Atari Breakout

ඉස්සෙල්ලම කොහෙන්ද පටන්ගන්නේ කියලා කල්පනා කරද්දි මේක මතක් උනේ. පස්ට කම්මැලිකමේ ඉන්න වෙලාවට ඔය උඩ තියන එක Google Search කරලා Image තෝරන්න. නැත්නම් කෙලින්ම Google Image Search කරන්න. ආතල් එකේ Game එකක් ගැහුවෑකි.

2.) Do a barrel roll හෝ Z or R twice

මේක search කලාම එන result එක (සම්පූර්ණ පිටුවම) අංශක 360ක් කැරකේවි.

3.) Askew හෝ tilt

මේකෙදි එන result එකේදි මුළු පිටුවම පැත්තකට ඇල වෙලා තියේවි.

4.) Zerg rush

මේකෙදි search result එකට '0' වලින් විනාශ වෙලා යාවි.

5.) Recursion

සාමාන්‍යෙයන් අපි Google Search කරද්දි අපි වචන වල අකුරු වැරදියට type කලොත් 'Did You Mean' කියලා අපි ලිව්ව වචනෙට සමානව එන්න පුළුවන් වචනය පෙන්නනවනේ. ඒත් අර උඩ තියන වචනේ type කලාම ඒ වචනේ හරි උනත් 'Did you mean Recursion' කියලා ආයිත් අපි ලිව්ව වචනෙම පෙන්නනවා.

6.) Binary හෝ Octal හෝ Hexadecimal

ඔය වචන 3න් කියවෙන්නේ මොනවද කියලා දන්නවනේ. ඔය වචන 3න් 1ක් අපි Google Search කලොත් ; ඕනිම දෙයක් search කලාට පසුව එන result එකේ උඩින්ම කොච්චර result ප්‍රමාණයක් තත්පර කීයකදි හොයා ගත්තද කියලා එනවනේ. සාමාන්‍යෙයන් එන්නේ උදාහරණයකට result පන්දාස් හාරසිය විසි පහක් ආවනම් තත්පර දශම පහකදි ඒක පෙන්නන්නේ About 5425 result (0.5 seconds) කියලනේ. මේකෙදි ඔය 5425 වෙනුවට අපි සර්ච් කලේ Binary නම් 5425 එන්නේ Binary වලින් Octal නම් එන්නේ Octal වලින්.

7.) Conway's Game Of Life

මේකෙත් පැත්තකින් හරි අපූරු දෙයක් සිද්ද වෙයි.

දැන් ඔය උඩ කියපුවා නිකන්ම Google search කලාම ආවනේ. ඒත් මම දැන් පල්ලෙහින් දාන එව්වා Google Search කරලා එන result එකේ උඩින්ම තියන Link එක Click කරන්න. එතකොට මෙව්වා වෙයි ඈ.. ඒත් නැත්නම් මේවා type කරලා 'I'm Feeling Lucky' click කරන්න ඈ..

1.) Google Gravity

2.) Elgoog

3.) Google sphere

4.) Who is the cutest

5.) Google Loco

6.) LOL Limewire

7.) Rainbow Google

8.) Epic Google

9.) Annoying Google

10.) Google pacman

11.) Google Magic

12.) Google color ඔය color කියන තැනකට කැමති පාටක් දාන්න. උදා :- Google pink

13.) Google Heart page

14.) Epic box

15.) Sexy snape

16.) Weenie google

17.) Chicken Rolling

18.) Google Guitar

19.) You'll never find chuck norris

20.) Let me google that for you

21.) Google Hacker

22.) Google Spam

23.) Google Ninja

25.) Google's Nessie

26.) Google MentalPlex

27.) Google Anagram

28.) Google Translate For Animals

29.) Moog Doodle

30.) Olympic Hurdles Doodle

ඔය මදෑ නේද. තව Searching tips වගේකුත් දාන්න කියලා හිතන් උන්නේ කම්මැලියි වගේ. එව්වා වෙන එකකින් දාන්නම් ඈ....

පරිගනකයක තිබිය යුතුම Alarm ඔරලොසුවක්

අප සාමන්‍යයෙන් පරිගනකය on කරගත්තම කොපමන වෙලාවක් යනවද කියලා, ගතකරාද කියලා හිතාගන්න බැ,මේ නිසා ඔබගේ අත්‍යවශ්‍යම දේවල් මගහැරෙන්න පුලුවන් මේ නිසා මෙයට විසදුමක් විදියට වැඩ ගොඩක් කරගන්න පුලුවන් alarm ඔරලොසුවක් දෙනවා ඔයගේ පරිගනකයට දාගන්න.

මෙමගින් ඔබගේ දින චර් යාව සැලසුම් කරගැනිමට ,කාලය අපතේ නොයවා උපරිම ප්‍රයෝජන ගැනිමට,ජිවිතයේ යම් යම් වටිනා කියන දේවල් මග නොහැරවා ගැනිමට පුලුවන් වගේම පහසුවෙන් පාලනය කරන්න ඔබගේ ජීවිතයේ සෑම අංශයක් ඒකාබද්ධ කළ හැකි වෙනවා.

Download Link >>>> http://adf.ly/x4TEN

මෙම මෘදුකාංගයෙන් ලබාගත හැකි ප්‍රයෝජන

Alarm Events
* Send a text message to a cell phone
* Play an audio or video file
* Loop, fade, and auto-stop media files
* Increase media file playback speed
* Alter media file playback volume
* Loop media files via number or hour count
* Open documents and applications
* Play a web broadcast
* Play an iTunes playlist
* Play a random iTunes song
* Stop, Pause and Resume iTunes
* Open a website
* Send an e-mail with optional attachments
* Compose an e-mail
* Connect and disconnect the modem
* Send a serial command to the modem
* Start or stop the screensaver
* Take a screenshot
* Perform any shell command
* Display and/or speak text
* Bounce the icon in the dock (or flash it in the Taskbar on Windows)
* Display and/or speak a random line of text
* Automatically wake the computer from sleep (by schedule)
* Put the computer to sleep
* Startup the computer
* Shutdown the computer
* Logout
* Maximize system volume
* Maximize iTunes volume
* Unmute system volume
* Combos are allowed! Specify as many of these events per each alarm as desired.

Alarm Types
* Specific dates (ie. May 11, 2006 at 7:30 AM)
* Dynamic dates (ie. [Every Month] [All Days], [All Years] at 5:00 PM)
* Relative dates (ie. 1st and 3rd Monday and Friday of [Every Month] at 2:00 PM)
* Specified number of minutes past the hour (chimes)
* Timer alarms — alarms that execute after a specified amount of time

Alarm Tools
* Smart snooze — ring on an incrementally decreasing, or increasing, schedule
* Extend alarm execution date by a specified amount of time
* Create alarm templates (presets) for new alarms
* Auto launch Alarm Clock Pro when needed and/or on login
* View this month's current calendar — days with active alarms are underlined
* Alarm Menu — easy to access menubar (or taskbar) icon with alarm details

Miscellaneous
* Chime alerts can act like a Mindfulness Bell
* Calculate the difference between two time periods or time zones
* Stopwatch with lap counter
* View the current computer uptime
* Task list with priorities and random viewer that can speak items
* Create custom on-screen clocks with transparencies!
* Auto-open custom clocks or windows on launch

* Ring alarms at an offset from the system clock

1-13 වසර දක්වා සියලුම පොත් PDF විදියට ගන්න



ඉගෙන ගන්න අයට ගොඩක් වැදගත් වෙනවා , ඒ කියන්නේ 1 වසරේ සිට 13 වසර දක්වා සියලුම පොත් PDF විදියට ගන්න පුළුවන් , මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි , Download කරගෙන බලන්න.

මෙතනින් යන්න ,


Download Link >>>> http://adf.ly/x4Rn6

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

viber සැම pc එකකටම



අද ඔයාලට දෙන්න හදන්නේ ඔයාලගේ PC එකට Viber දාගන්න විදිහ windows 8,8.1 තියන කට්ටියටනම් ප්‍රශ්නයක් නැනේ App Store එකේ තියනවනේ එත් windows 7,widows xp ,Mac,Linux පාවිච්චි කරන අයට මේක ගොඩක් වටිනවා. .

ඉස්සෙල්ලාම download කරගෙන ඉන්නකෝ . .


Download Link >>>> http://adf.ly/x4QEG

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

අතහැරපු මල් පදුර


මට කලින් - නුඹ
නුඹට කලියෙන් මම
උනුන් හා තරගයට
අතහැරපු මල් පදුර


කොහෙන්දෝ පතිත වුණ
දගකාර බැල්මකින්
අහම්බෙන් පැළ වෙලා
මල් පිපුණ මල් පදුර

අතහැරපු දා ඉදන්
නියගයට අහු වුණත්
තාම දලු ලා නැගෙන
මල් පිපෙන මල් පදුර

කැලේටම වල් වැදිලා
දැන් හුගක් ලොකු වෙලා
ලාඩප්ප ගස් වැටිය
පහු කරන් උස් වෙලා

( අපි උන්නු කාලෙ නම්
කප්පාදු කළ නිසා
ඒ තරම් උසක් ගැන
වගක්වත් තිබුණෙ නෑ )

පේනවද අග්ගිස්ස ?
ලාඩප්ප ගස් වැටියෙ
කොළ පාට උරා ගෙන
තරගයට වගෙ වැඩෙන
අතු දෙකක් තියෙන හැඩ

දන්නවද ඒ කොනක
සුදුම සුදු මල් දෙකක්
තාම - අපි නැති වුණත්
හැමදාම පිපෙන වග !

ප.ලි. -

“කවුද බලමු ලෝකෙටම ඇහෙන්න ,
මම උඹල හැමෝටම ආදරෙයි කියලා -
මුලින්ම කෑ ගහන්නෙ ?”
(නුඹ මගෙන් හැමදාම අහපු ප්‍රශ්නයක්)

මේ තමයි හරි කාලෙ
ලෝකෙටම ඇහෙන්නට
ඒ රහස කියන්නට !
පෝර දිය නැති වුණත්
අපේ ඒ මල් පදුර
තවම මල් පුබුදුවන

රහස එළි කරන්නට !

නුඹ මගේ...

---------------------
සිතට සිසිලක් ඉසින
හදට සුවයක් සදන
නෙත සොයන,සිත සොයන
රුව නුඹේ,රුව නුඹේ...


සිහි නැගෙන ඇසිල්ලෙන්
ස්නේහයෙන් මත් කරන
සදහටම සිතේ ඇඳි
නෙතු නුඹේ,වත නුඹේ...

විටෙක සිත සසල කර
අහිමි වේ දැයි කියන
බියෙන් මා සිත පෙලුව
නුඹ මගේ,නුඹ මගේ...

Write Protected DVD/CD (DVD/CD එකට Password එකක් දාන්න)

තවත් වැදගත් සොෆ්ට්වෙයා එකක් මම හිතනව මේක ඔයාලට වැදගත් වෙයි කියල. මම මේ සොෆ්ට්වෙයා එක ගැන පොඩි හැදින්වීමක් කරන්නම්කො මේකෙන් මොකක්ද වෙන්නෙ කියන එක ගැන.
මේ සොෆ්ට්වෙයා එක භාවිතා කරල DVD/CD එකකට Password එකක් දාන්න පුලුවන්.මේ සොෆ්ට්වෙයා එකත් එක්ක වැඩ කරන්න අමාරු නෑ හරිම පහසුයි.
ඔයාලට මේක අවශ්‍යයි කියල හිතෙනව නම් පහලින් Download කරගන්න.


Download Link >>>> http://adf.ly/wxqMM

Download කරගත්ත File එක Extract කර ගන්න. ඉන්පසුව මේ සොෆ්ට්වෙයා එක සාමාන්‍ය සොෆ්ට්වෙයා එකක් ඉන්ස්ටෝල් කරන ආකාරයට ඉන්ස්ටෝල් කර ගන්න. ඊට පස්සෙ මේ සොෆ්ට්වෙයා එක Register කරගැනීමට අවශ්‍ය වෙනව. සොෆ්ට්වෙයා එක මුලින්ම Open කර ගන්න. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ "Keys" කියල text File එකක් ඇති ඔයාල සොෆ්ට්වෙයා එක Extract කරපු තැන. ඒක open කරල ඒකෙ තියෙනව keys තුනක් ඒකෙන් කැමති එකක් භාවිතා කරල සොෆ්ට්වෙයා එක Register කර ගන්න. දැන් වැඩේ ගොඩ.

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈