මේ සොෆ්ට්වෙයා එක භාවිතා කරල DVD/CD එකකට Password එකක් දාන්න පුලුවන්.මේ සොෆ්ට්වෙයා එකත් එක්ක වැඩ කරන්න අමාරු නෑ හරිම පහසුයි.
ඔයාලට මේක අවශ්‍යයි කියල හිතෙනව නම් පහලින් Download කරගන්න.
Download Link >>>> http://adf.ly/wxqMM
Download කරගත්ත File එක Extract කර ගන්න. ඉන්පසුව මේ සොෆ්ට්වෙයා එක සාමාන්‍ය සොෆ්ට්වෙයා එකක් ඉන්ස්ටෝල් කරන ආකාරයට ඉන්ස්ටෝල් කර ගන්න. ඊට පස්සෙ මේ සොෆ්ට්වෙයා එක Register කරගැනීමට අවශ්‍ය වෙනව. සොෆ්ට්වෙයා එක මුලින්ම Open කර ගන්න. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ "Keys" කියල text File එකක් ඇති ඔයාල සොෆ්ට්වෙයා එක Extract කරපු තැන. ඒක open කරල ඒකෙ තියෙනව keys තුනක් ඒකෙන් කැමති එකක් භාවිතා කරල සොෆ්ට්වෙයා එක Register කර ගන්න. දැන් වැඩේ ගොඩ.
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

No comments:
Post a Comment