හැබැයි 2011 මාර්තු මාසේ 9 වැනිදා මෙ යානාව අභ්‍යවකාශ ගමන් වලින් සමු අරගෙන ෆ්ලොරීඩාවේ කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට ගොඩ බැස්සා?NASA ආයතනය නිවෙදනයක් නිකුත් කරලා කිවිවෙ Discovery යානය කෞතුකාගාරයක තැන්පත් කිරීමට කටයුතු කරන බවත් එහිදි ඔිනම අයකුට මෙම යානයේ දැක ගන්න පුලුවන් කියලා?
ඔයාලටත් පුලුවන් දැන් මෙතනින් ගිහින් Discovery අභ්‍යවකාශ ෂටලයේ ඈතුලේ ඈවිදින්න,ඈතුලේ තියෙන දේවල් බලන්න?මතක් කරලා මෙ වගේ දේවල් ගැන උනන්දු ඔයාලගේ යාලුවන්ටත් මෙ ගැන කියන්න?
එහෙනමි මෙතනින් Discovery අභ්‍යවකාශ ෂටලයේ ඈතුලට යන්න?
Site Link >>>> http://adf.ly/xYJ6F
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

No comments:
Post a Comment