හිතට වදින වදනක්.....

යාළුවනේ ඔයාලා බලන පෝස්ටු වල ඔයාලට හිතෙන දේවල් කොමෙන්ටුවකින් කොටල යන්න අමතක කරන්න එපා....... ඒ වගේම ඔයාලගේ කොමෙන්ටු අපිට ගොඩක් වටිනවා :)

February 21, 2015

ලෙසියෙන්ම animation හදමු

ඉතින් යලුවනේ ඔන්න අද මම හොයාගෙන අවේ එකෙන්ම පට්ට බඩූවක්.මෙකෙන් ගොඩ්ක් දෙවල් කරගන්න පුලුවන්,

අද මම අරගෙන අවේ ඔයාලට animation හදන්න පුලුවන් සුපිරිම දෙයක්.
ගොඩක් අයට තියන ප්‍රස්නයක්නේ කොහොමද animation හදන්නේ කියන එක.
ඔන්න එකට විසදුම දැන් තියනව.මේක පුංචිම පුංචි සොෆ්ට්වෙයාර් එකක් හැබැයි පුංචි වගේම වැඩ පුංචි නැහැ ..

එහෙනම් බාගෙන ඔයලත් animation හදල බලන්නකො..

Download Link >>>> http://adf.ly/z8vqu

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

Dekstop එක 3D desktop එකක් කරගමු.

ඔන්න යලුවනේ අද නම් මම පට්ටම දෙයක් ඔයලට කියල දෙන්නයි හදන්නේ.මෙකනම් අපේ සෙට් එකට ව්ට්නදෙයක් වෙවි.
මම ඔයාලට මෘදුකාංගයක් අරගෙන ආවා..මෙකෙන් අපේ පරිගණකයේ ඩෙක්ස්ටොප් එක 3D කරලා පෙන්වනවා...ඔයාලගේ ඩෙක්ස්ටොප් එකේ තියෙන Files ඔයලට කැමති විදියට දා ගෙන හදා ගන්න පුලුවන්...මෙකෙ වැඩ කැලි ගොඩක් තියෙනවා.. cool විදියට ඩෙක්ස්ටොප් එක 3D කරලා පෙන්වනවා ඔයලත් කැමති නම් මෙක අනිවා බා ගන්න.

Download Link >>>> http://adf.ly/z8pQN

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

වටීනා antivirus එකක් නොමිලෙම ,,,, Bit defender 2015

ඔන්න යලුවනේ අද මම ඔයාලට නොමිලෙම දෙයක් දිල යන්නයි අවේ. .හැබැයි මම නම් නෙවෙයි මෙක දෙන්නෙ මේ සමගම විසින් තමයි මෙ වටීන කියන සොෆ්ට් එක නිකන්ම දෙන්න තිරනය කරල තියෙන්නේ,,
මමනම් නිකන් දෙයි නේද?ලංකාව වගෙ පුන්ච් රටකට මෙවගේ දෙයලක් වටීනවනේ.එහෙනම් විස්තර බලලා බාගන්නකො.මම එහෙනම් යනවා.
සදා ජය,,,,,,,,

Download Link >>>> http://adf.ly/z8i8p

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

෴ සුළං කුරුල්ලෝ..෴.

පැරණි මතකය අතර පතරින්
පෙරළ පෙරළා ..බලන නෙතගෙහි
සොදුරු සිනහා මට නැතත්
ලස්සනින් පිරි මතකයක් !
නෙතග පිර වු කඳුලැලක් !
සිනහා කැන්දන දෙතොල් සමඟින්
පෙරළුණා මට තනිකමක්
ඇයත් ඇත එහි මම ළඟත්
ලස්සනින් පිරි මතකයක් !
නෙතග පිර වු කඳුලැලක් !
පාළු මාවත් කතා කරවයි..
අපෙම අපි හමු වු නැතත්
කවර කවුරුන් ඇති තවත්
ලස්සනින් පිරි මතකයක් !
නෙතග පිර වු කඳුලැලක් !

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

මෙන්න කැරපොත්තෝ

මේක ලස්සන වැඩක් ඔයාගෙ Desktop එක ලස්සන කරගන්න පුලුවන්, අලුත් දෙයක්.
හැම තැනම කැරපොත්තන් දුවවි. මෙක චුට් software ඒකක්. කතා ඕනෙ නැ මෙන්න බලන්න ස්ක්‍රීන් ශොට්.

මෙතනින් අරන්ම බලන්නකෝ.....

Download Link >>>> http://adf.ly/yvRQx

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

පුලුවන්නම් මෙයත් එක්ක CHAT කරල දිනන්න

යලුවනේ අදනම් මරු fun දෙයක් තමයි ගෙනාවේ.ඔන්න පට්ට chat එකක් දන්න මම දෙයක් හොයගෙන අවා.

හැබැයි මේක ඔයාලා තරම් නම් දියුනු නැතුව ඇති නේ.. ඉන්න මම කියන්නම් අද මම කියන්න යන්නේ අන්තර්ජාලයේ තියන කෘතීම බුද්ධියක් ගැන මරු නේ.... හරි යාලුවනේ දැන් අපි බලමු මොකක්ද මේ කෘතීම බුද්ධියක් කියන්නේ කියලා.

මේක ඇවිල්ල වෙබ් ස්යිට් එකක් ඔයාලා මේ වෙබ් සයිට් එකට ගියාමා ඒකේ තියනවා චැට් කරන්න පොඩි Box එකක් මේකෙන් තමයි ඔයාලාට කෘතීම බුද්ධිය එක්කන් කතා CHAT කරන්න වෙන්නේ. මෙකෙන් ඔයලාට කැමති විඩියට ප්‍රශ්න අහන්න පුලුවන්. ඔයාලා FB එකේ Chat කරනවට වඩා ආතල් එකක් මෙකෙන් තියෙයි ගිහින්ම බලන්නකො.

මෙතනින් යන්න

Site Link >>>> http://adf.ly/yx6hr

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

ඔයාගෙම විස්තරවලින් එයා හදපු MUSEUM එක මෙතනින් බලන්න

ඉතින් යලුවනේ අදත් ගෙනවේ ලස්සන දෙයක් මේක බලල නැත්නම් වැඩක්ම නැ . මේක නියම වැඩක් උනාට හැබැයි ටිකක් පරන කතාවක්. ඒත් මම මේක දාන්න හිතුවේ මේ ගැන දන්නේ නැති අයට දැන ගන්නයි දන්න අයගේ අලුත් කවුතුකාගාරය බලාගන්නයි මොකද Facebook එක දැන් ඉස්සරට වඩා ගොඩාක් වෙනස් වෙලා ඇතිනේ නේද හරි හරි වැඩි කතා නැතිව මම කියන්නනම්කෝ මේ මොකක්ද කියලා

Intel The Museum of me with Facebook. අහලා තියනවාද කතාව හරි හරි ඇහුවා හො නොඇහුවා මම දැන් කියන්නම්කෝ මේ කතාව. හරි යාලුවනේ මේ නමේ හැටියටම මේ Program එක Intel සමාගම විසින් තමයි කරන්නේ. ඉතින් මේ Museum කියන කතාව මේකට දාලා තියෙන්නේ ඔයාලා දන්නවානේ Museum එකක් කියන්නේ මොකක්ද කියලා ඒකේ තියෙන්නේ මොනවහරි වටිනා දේවල්නේ එහෙමත් නැත්තම් පරන දේවල් අන්න ඒ වගේ අපේ මුහුන පොතේ තියන / Facebook එකේ තියන වටින දේවල්, අපි ගොඩාක් කරලා තියන දේවල්, එකතු කරලා ලස්සනම ලස්සන වීඩීයෝ කට්ටක් හදනවා අන්න ඒක තමයි අපේ Facebook Museum එක වෙන්නේ. මොකද කියන්නේ මාර බාණ්ඩයක් නේද සමහර අයටනම් තේරෙන්නෙත් නැතුව ඇති හරි හරි කමක් නෑ ඔය තේරුන අයයි තේරුන් නැති අයයි ඉන්න සේරම මේ Post එක බලන සේරම අයයි මේ පල්ලෙහා තියන විඩියෝ කට්ටත් බලන්නකෝ එතකොට හොඳටම තේරෙයි. මෙන්න මේකේ විස්තරාත්මක U ටියුබ් කට්ට.

https://www.youtube.com/watch?v=qfd54nYPhXk#t=55

හරිනේ දැන් ඉතින් කස්ටියට හොඳටම තේරෙන්න ඇතිනේ හරි හරි අයේ මම් මොකුත් කියන්න යන්නේ නෑ පල්ලේහා තියන ලින්ක් එකෙන් ඒ සයිට් එකට යන්න. ගිහින් Connect to Facebook Button එක මත Click කරන්න ඊට පස්සේ ටිකක් වෙලා රැඳි ඉන්න ඔබගේ විස්තර ලබා ගන්නා තුරු ඉන් පසුව ඔබේ Museum එකත් ලස්සන Music එකක් අතරින් ඉස්සරහට යාවි.
එහෙනම් මමත් ගියා,,,,,,,
සදා ජය...

Site Link >>>> http://adf.ly/yw2Ot