හිතට වදින වදනක්.....

යාළුවනේ ඔයාලා බලන පෝස්ටු වල ඔයාලට හිතෙන දේවල් කොමෙන්ටුවකින් කොටල යන්න අමතක කරන්න එපා....... ඒ වගේම ඔයාලගේ කොමෙන්ටු අපිට ගොඩක් වටිනවා :)

January 27, 2015

ඒ මගේ මලයි 1 to 4 ( යෞවන සමින්ද රත්නායක )

ඒ මගේ මලයි 1 to 4 ( යෞවන සමින්ද රත්නායක )
ගොඩක් අයට පොතක් කියවපු කාලයක් මතක නැතුව ඇති...
ඉතින් අපි අපේ යාළුවන්ට අද පට්ටම පට්ට පොත් ටිකක් ගෙනාව..

ඒ මගේ මලයි ( යෞවන සමින්ද රත්නායක ) කතා පොත් 4ම ති‍යෙයි.... මාරම ලස්සන කතා සෙට් එකක් වැඩි දෙයක් කියන්නත් නෑ...... 

මෙහි දැක්වෙන සියලුම පොත් වල අයිතිය හිමිකරු සතුවන බව කරුනාවෙන් සලකන්න!! මෙම ග්‍රන්ථ සම්බන්දයෙන් කිසිදු වගකීමක් අප නොදරන අතර මෙහි ඇති සියලුම සබැදියන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.
ඔන්න කතා ටික දැම්ම....නිකන් ඉන්න ගමන් පොත් කියවන්න කැමැති අපේ කොල්ලෝ කෙල්ලන්ට තමා මේ පොත් ටික දුන්නේ...
ඔක්කොමල පොත් ටික බාගෙන කියවලා යාලුවන්ටත් කියවන්න SHARE කරන්න...

Download Link >>>> 

ඒ මගේ මලයි 1 >>>> http://adf.ly/we6c1
 
ඒ මගේ මලයි 2 >>>> http://adf.ly/we6gs
 
ඒ මගේ මලයි 3 >>>> http://adf.ly/we6ji
 
ඒ මගේ මලයි 4 >>>> http://adf.ly/we6mh
 
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄ https://www.facebook.com/groups/614289572010265 ►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

දන්න පොටෝ ටිකක නොදන්න වගතුග.. - World's famous photos (Greatest photos ever taken)

දන්න පොටෝ ටිකක නොදන්න වගතුග.. - World's famous photos (Greatest photos ever taken)
ගියපු තැන්... ආපු තැන්.. උත්සව හැමදේකම අපි බොහෝ වේලාවට මතකයේ තියාගන්න ගන්න එකක් තමයි පින්තූර නැතිනම් Photos ....
මේ දවස්වල නම් හෝ ගාලා බොහෝම දෙනා වැඩිපුරත් එක්ක ගන්නේ Facebook පැත්තේ දාන්නත් එක්කයි..
කියන්න යන කතාවේ පින්තූර ටික නම් බොහෝම දෙනා අතරින්පතරවත් තැන් තැන්වල දැකලා ඇති..
ඒත් ඒක පිටුපස කතාව දන්නවා ඇත්තේ ටික දෙනයි.
වචනයකට වඩා දහසක් දේ කියවෙන ලොව පුරා ප්‍රසිද්ධ වුනු, ලොව වෙනස් ඇහැකින් බැලු පින්තූර ගැනයි මේ සටහන....
පින්තුරයේ මාතෘකාව එලෙසම තිබෙන්නට හැරියේ මුලු ලෝකයම එය හදුන්වනනේ එම නමින්ම හින්දයි!

Sudan Famine UN food camp (1994)

එක්සත් ජාතීන්ගේ ආහාර කදවුරට කිලෝමීටරයකට ආසන්නයේ දී ඇවිදිමින් බඩගාමින් එන මන්දපෝෂණ දරුවකු පිටුපසින් කොයි මොහොතේ හෝ මේ දරුවා මැරුණු පසු ආහාරයට ගැනීමට සිතමින් පැමිනෙණ ගිජුලිහිණියකු දැක්වෙන මේ ජයාරූපය ලොව වඩාත් දුකට පත් කල එකක්.. බැලු බැල්මටම එය ඉතා කනගාටුදායකයි..
1994 දි Pulitzer ත්‍යාගය හිමිකරගත් මෙම ජායරූපය ගත් Kevin Carter එම ජායාරූපය ගෙන එතනින් ඉවත්ව යාම නිසා දරුවාට සිදුවු දේ ගැන කිසිම සඳහනක් නැත. ජායාරූපය ප්‍රසිද්ධිය නිසාත් ඒ පිළිබඳ කලහැකිව තිබු දේ ගැන සිතමින් ඇතිවු මානසික කම්පනයට පත් Kevin Carter ඉන් මාස 3 පසු සියදිවි නසා ගෙන තිබෙනවා..

Afghan Girl (1984)

Sharbat Gula නම් වු මේ කොල පැහැති ඇස් සහිත එවකට වයස 12 ක් වු ගැහැණු දරුවා ඇයට නොදැනී කැමරාවට හසුකර ගෙන තිබුනේ ඇග්ෆනිස්ථාන ගලවා ගැනීමේ කඳවුරකදී National Geographic සඟරාවේ ජායාරූප ශීල්පී Steve McCurry විසිනි.
එය ඊළග වසරේ එම සඟරාවේ මුල්පිටුව සරසා තිබුනා..
ඇය ගැන හරිහැටි විස්තර සොයාගෙන තිබුනේ 1992 දීයී.ඇය තමන් සඟරාවක සිටි බව දැන ගෙන ඇත්තේ 2003 වසරේදීයි.

Palestinian Martyr (2000)

තම මොහොමඩ් නම් වු පුතා ඊශ්‍රායල හමුදාවේ වෙඩි ප්‍රහාරයන්ගෙන් ආරක්ෂා කරගැනීමට උත්සහයක යෙදෙන පලස්තීන ජාතිකයකු වන Jamil ad-Durra නම් පියා උත්සහ කරන අයුරු දැක්වෙන ජායරූපය ලබා ගෙන ඇත්තේ එය විඩියෝ ගත කල විඩීයෝ පටයකිනි. ගාසා තීරයේ Netzarlm හි සිදුවන මේ වෙඩි ප්‍රහාරයට ගොදුරු වී පුතා මියයන අතර පියා දැඩි ලෙස තුවාල වී තිබෙනවා..
ඔහුව ගලවා ගැනීමට කිසිවෙකු උත්සහ නොකලත් ඒ සඳහා උත්සහ කල එකම මිනිසා වු පලස්තීන ජාතික ගිලන්රථ සේවකයාද වෙඩි ප්‍රහාරයන් වලින් මිය ගොස් තිබුනා.

BBC පුවත් සේවයෙන් උපුටා ගෙන ඇත.
Tourist Guy (2001)

2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයට පෙර ගත් ජායාරූපයක් ලෙස අන්තර්ජාලය පුරා පැතිර ගිය මේ ජායාරූපය ඔබත් දැක ඇති. පින්තූරය ගන්නා ලද කැමරාව සොයා ගනු ලැබුවත් මෙහි ගුවන් යානය Photoshop මගින් නිමැවු ජායාරූපයක් බව අනාවරණය වු අතර ජායරූපයේ සිටින පුද්ගලයා Péter Guzli හදුනාගත් අතර මෙය 9/11 සිද්ධිය පිළිබඳ වු හොදම Photoshop ජායාරූපය බවටත් ත්‍යාග දිනාගෙන තිබුනා..

Burning Monk – The Self- Immolation (1963)

ඔබ බොහෝ විටම මෙය දැක ඇතුවා නිසැකයි. Thich Quang Duc නැමැති දකුණු වියට්නාම මේ බෞද්ධ භික්ෂුව එරට ආණ්ඩුවෙන් තම බෞද්ධ භික්ෂුන් සදහා සිදුවන අකටයුතුකම් වලට විරෝධය පලකිරීම වෙනුවෙන් සායිගොන්( Saigon) හීදි 1963 ජුනි 11 වැනිදා සිරුරට ගිනිතබා ගත් අතර ගිනි ගැනීමේ තම ශරීරය කිසිදු ලෙසවත් සිටි ඉරිඅව්ව වෙනස් නොකල බවත් සදහන් වෙනවා..

ජායාරූපය ගෙන තිබුනේ Malcolm Browne විසිනි.
The last Jew in Vinnitsa (1941)

Einsatzgruppen නැමැති සෙබලකුගේ පුද්ගලික ඇල්බමයකින් ගෙන තිබු මෙය යුක්රේනයේ Vinnitsa හීදි සමුහ මීනිවලක් අසලදී යුදෙව්වෙකුට වෙඩි තැබීමට සුදානම් වන අයුරු දිස්වේ.

Tiananmen Square [1989]

ලොව ඉතා ජනප්‍රිය ජායරූපයක් වන මෙය චීනයේ Tiananmen චතුරශ්‍රය හරහා යුධ ටැංකි රුසක් එද්දී ඒවා නැවැත්වීමට පාර මැද සිටගෙන සිටින පුද්ගලයකු දැක්වේ. ඔහු වෙනුවෙන් යුධ ටැංකි රියදුරා නැවැත්වීම සිදුකලත් ඉන් මොහොතට පසු Tiananmen චතුරශ්‍රය ලේ විලක් වී තිබේ.
ජායාරූපය ගෙන තිබුනේ Stuart Franklin Magnum විසිනි.

Reichstag flag [1945]

1945 මැයි මස බර්ලිනය ආක්‍රමණය කල සෝවියට් රුසියානු හමුදාවේ Raqymzhan Qoshqarbaev හා Georgij Bulatov හමුදා සෙබලුන් දෙදෙනා තම ධජය බර්ලිනයේ Reichstag ගොඩනැගිල්ලේ සවිකිරීමට දරණ උත්සහය ජයාරූපයට ගෙන තිබෙන්නේ Yevgeny Khaldei විසිනි.

Nagasaki [1945]

“හතු වලාව“ නමින් හදුන්වන මේ ජායාරූපය ඔබ දැකිලා ඇති අනිවාර්යයෙන්ම..
1945 අගෝස්තු 09 වැනිදා දෙවන ලෝක යුද්ධය වෙනුවෙන් ඇමරිකානු ගුවන් හමුදාව ජපානයට එල්ල කල දෙවන පරමාණු බෝම්බය පුපුරා යාමෙන් ඇතිවු දුම්රොද ජායාරූප ගත කර තිබුනේද ඇමරිකාවු ගුවන් හමුදාව විසිනි.
ඉන් ජපන් පුරවැසියන් 150,000 වඩා මියගොස් තිබු අතර එහි අහිතකර පලවිපාක අදටත් ඇති බව ප්‍රකාශ වේ.

Body of Che Guevara [1967 ]

1967 දී චේ අත්අඩංගුවට ගෙන මරා දමා ඔහු මරා දැමු බව අඟවන මේ සමුහ ජායාරූපය ගෙන ඇත්තේ බොලිවියාවේ රහස් ස්ථානයකදීයි. එහි ජායාරූප ශිල්පියා වුයේ Freddy Alborta විසිනි.
"සදාකාලික යෞවනය - චේ"

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/614289572010265►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

හිනා වෙන්න smile

හිනා වෙන්න smile
 
ඔබ ඉන්නෙ දුකින්ද?අද මහ එපා කරපු දවසක් ද?හිනාවෙන්න.සතුටින් ඉන්න.ඒත් කොහොමද?හරි මෙහෙම කරන්න.කවුරු හරි ගැන හිතන්න ඔබව සතු‍ටු කරන.ස්ථානයක් හරි සිදුවීමක් හරි.හිනාවෙන්න.සතු‍ටුවෙන්න.
මනෝවිද්‍යාත්මක පරීක්ෂණ අපිට පෙන්වා දෙනවා සිනා වීම නිසා ඇතිවෙන ශාරීරික වෙනස්කම්.ඔබ සිනා නොවී ඔබගේ මුඛයේ පේෂීන් චලනය කලත් එම වෙනස්කම ඇතිවෙනව.
විද්‍යාඥයන්ට තවමත් සිනා සීම නිසා සතුට ලැබෙන්නෙ ඇයි කියල හොයාගන්න බැරි උනත් එය ඇත්තටම ඔබව සතුටින් තියනවා.
සිනහව ඔබගේ මුඛයේ පේශීන් ශක්තිමත් කරනවා.ඔබගේ මොලයේ ලේ ගමනාගමනය වැඩි කරනවා.එමනිසා ඔබගේ මොලයේ ඇති Dopamine නැමති රසායනිකය නිපදවීම වේගවත් හා ශක්තිමත් වෙනවා.මෙය සතුටට හා ආශ්වාදයට හේතුවෙන රසායනිකයයි.
මේකත් බලන්න.....
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
  TAKE A SMILE
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/614289572010265►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

January 26, 2015

ලේසියෙන්ම විසිටින් කාඩ් එකක් හදා ගමු BusinessCards MX v4.7

ලේසියෙන්ම විසිටින් කාඩ් එකක් හදා ගමු BusinessCards MX v4.7
 
Business Cards එහෙමත් නැත්නම් විසිටින් කාඩ් BusinessCards MX v4.7 මෘදුකාංගය භාවිතා කරමින් ඔබට පහසුවෙන්ම නිර්මාණය කර ගන්න පුලුවන්. ඔබට අවශ්‍ය Business Card එක බොහොම නිර්මාණාත්මක, වැදගත්, ලස්සන විදිය හදා ගන්න ලේසියෙන්ම පුලුවන්. ගොඩක් අය ග්‍රැෆික් සයිඩ් එක ගැන දන්නේ නෑ නේ, එහෙම අයට නම් ගොඩක්ම මේක වැදගත්. ෆොටෝ ෂොප් වගේ මෘදුකාංග භාවිතා කරලා ලස්සන ඩිසයින් දාලා Business Cards එකක් හදන එක ලේසි නෑ. BusinessCards MX v4.7 මෘදුකාංගය තුල තියන ටෙම්ප්ලේට් භාවිතා කරමින් ඔයාට පහසුවෙන්ම මේ දේවල් කර ගන්න පුලුවන්. මොකද විවිධ ටෙම්ප්ලේට් 750 ක් විතර මේ මෘදුකාංගය සතුයි.
shadows, textures, sepia, gradients, text, image, backgrounds කියන හැම දෙයක්ම තමන්ට අවශ්‍ය ආකාරයට හැසිරවිය හැකි වීමත් මේ මෘදුකාංගය සතු තවත් විශේෂ වාසියක්. ඒ වගේම විවිධ ප්‍රමාණ වලින් මේ Business Cards සේව් කරන්න පුලුවන් (min - 70 × 40, max - 105 × 65). දැන් විස්තර කිව්වා ඇති වගේ. මේක රෙජිස්ටර් කර ගන්න අවශ්‍ය දේවල් ඔයා ඩව්න්ලෝඩ් කරන ෆෝල්ඩර් එකේ තියනවා. පහලින් මම දක්වලා තියන දේවල් ඔයාගේ පරිගණකයේ තියනව නම් මේ මෘදුකාංගයෙන් හොදින් වැඩ කර ගන්න පුලුවන්.
SYSTEM REQUIREMENTS
Operating System: Windows 2000 / XP / Vista / Windows 7 / Windows 8
CPU: Minimum Pentium
Memory: 512MB or Higher
HDD Free Space: 250MB
පහලින් Download කරගන්න.

Download Link >>>> http://adf.ly/wdgfV

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/614289572010265►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

image එකක තියෙන text ඉක්මනට copy කරගමු

image එකක තියෙන text ඉක්මනට copy කරගමු
image එකක තියෙන text ඉක්මනට copy  කරගමු

ඉතින් යලුවනේ අද ගෙනාවෙත් පොඩ් software එකක්.මෙකත් ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා,
ඉතින් අද අපි මේ ලිපියෙන් කතා කරන්නට යන්නේ image එකක තිබෙන text ලේසියෙන්ම copy කරගන්නට පුළුවන් windows සදහා වූ අපූරු freeware app එකක් ගැනයි. ඉතින් මේ app එකේ නම “GT Text”. GT Text බාවිතයෙන් අපිට පුළුවන් විවිද වර්ණ වලින් මිශ්‍ර වූ පින්තුරයක පවා තිබෙන text ලේසියෙන්ම clipboard ඒකට copy කරගන්නට.

PNG, JPEG, BMP වැනි image format මේ application එකට සහය දක්වනවා. ඔබ ඔබට අවශ්‍ය පින්තුරය මේ app එකට open කරගත් පසු පින්තුරයේ ඔබට අවශ්‍ය text area එක, toolbar එකේ තියෙන copy text tool එක බාවිතයෙන් select කල යුතුයි.

ගොඩක් වෙලාවට පලවෙනි වතාවේදී සාර්ථක ප්‍රථිපලයක් නොලබන්නට පුළුවන්. එවිට “Try Again” button එක ක්ලික් කල විට අඩුපාඩු නිවරදිවී ඔබට සාර්ථක ප්‍රථිපලයක් ලබාගන්න පුළුවන්.

ඒ වගේම text area එක select නොකර සම්පුර්නම image එකේ තිබෙන text ටික copy කරගන්න පුළුවන් විදියේ option එකක්ද මෙහි තිබෙනවා. ඒ සදහා ඔබ Tools->Copy Text from-> Full image යන්න තිරිය යුතුයි.

මේ video එකත් බලන්නකෝ.
https://www.youtube.com/watch?v=kQ44D4dUBtg

Download Link >>>> http://adf.ly/wL7by

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/614289572010265►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
ඉතින් යලුවනේ අද ගෙනාවෙත් පොඩ් software එකක්.මෙකත් ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා,
ඉතින් අද අපි මේ ලිපියෙන් කතා කරන්නට යන්නේ image එකක තිබෙන text ලේසියෙන්ම copy කරගන්නට පුළුවන් windows සදහා වූ අපූරු freeware app එකක් ගැනයි. ඉතින් මේ app එකේ නම “GT Text”. GT Text බාවිතයෙන් අපිට පුළුවන් විවිද වර්ණ වලින් මිශ්‍ර වූ පින්තුරයක පවා තිබෙන text ලේසියෙන්ම clipboard ඒකට copy කරගන්නට.

PNG, JPEG, BMP වැනි image format මේ application එකට සහය දක්වනවා. ඔබ ඔබට අවශ්‍ය පින්තුරය මේ app එකට open කරගත් පසු පින්තුරයේ ඔබට අවශ්‍ය text area එක, toolbar එකේ තියෙන copy text tool එක බාවිතයෙන් select කල යුතුයි.
ගොඩක් වෙලාවට පලවෙනි වතාවේදී සාර්ථක ප්‍රථිපලයක් නොලබන්නට පුළුවන්. එවිට “Try Again” button එක ක්ලික් කල විට අඩුපාඩු නිවරදිවී ඔබට සාර්ථක ප්‍රථිපලයක් ලබාගන්න පුළුවන්.
ඒ වගේම text area එක select නොකර සම්පුර්නම image එකේ තිබෙන text ටික copy කරගන්න පුළුවන් විදියේ option එකක්ද මෙහි තිබෙනවා. ඒ සදහා ඔබ Tools->Copy Text from-> Full image යන්න තිරිය යුතුයි.
මේ video එකත් බලන්නකෝ.

Download Link >>>> http://adf.ly/wL7by

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/614289572010265►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

සිංහල photo comment ඇති තරම් බා ගන්න.

සිංහල photo comment ඇති තරම් බා ගන්න.
ඔන්න යලුවනේ අදත් මම අලුත් දෙයක් අරගෙනයි අවේ.
ඔයාලා ඔක්කොම facebook log වෙනවනේ. ඉතින් ඕකේ නිකන් ඉන්න බැනේchat කරනවා like කරනවා photo බලනවා comment කරනවා ඔවනේ ඉතින්.අද දෙන්න හදන්නේ comment කරන අයට වටීනා දෙයක්.
ඔයලා දන්නවනේ දැන් write comment කරනවට වඩා දැන් කරන්නෙ photo comment නේ.ඉතින් මම හිතුවා ඔයලට සිංහල phota comment ටීකක් දෙන්න.ටීකක් කියුවට මෙතන 270ක්ම තියනවා.

Download Link >>>> http://adf.ly/wL6rQ

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/614289572010265►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

රෑම් එක වැඩීකරන්න මේන්න ගෙනාවා

රෑම් එක වැඩීකරන්න මේන්න ගෙනාවා
රෑම් එක වැඩීකරන්න මේන්න ගෙනාවා

 ඉතින් යලුවනේ අද ගෙනවෙත් පුන්චි softwareකට්ටක්.මෙක පොඩී උනත් ගොඩක් වැදගත්.
අපි computer එකේ මොනව හරි වැඩක් කරන කොට හිරඋනොත් අපිට මාරම මාර සතුටක් නේ ඇති වෙන්නේ.ගැරෑෆික් වගේ වැඩක් කරන කොට ස්ට්‍රක් වුනොත් කොමද සතුට 
මෙකේන් අනවශ්‍ය රෑම් බාවිතය අඩූ කරන්නත් පුලුවන්..

එහෙනම් බාගෙනම බලන්න්කො.

Download Link >>>> http://adf.ly/wL6Ln

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
EVERY DAY MAY NOT BE GOOD...... BUT THERE'S SOMETHING GOOD IN EVERY DAY.....