ඇස ගාවින් පියාසරන කෝදුරුවාගේ අඩවිය.........
හිතට වදින වදනක්.....
යාළුවනේ ඔයාලා බලන පෝස්ටු වල ඔයාලට හිතෙන දේවල් කොමෙන්ටුවකින් කොටල යන්න අමතක කරන්න එපා....... ඒ වගේම ඔයාලගේ කොමෙන්ටු අපිට ගොඩක් වටිනවා :)
January 31, 2015
හැම වචනයක්ම හිතට වදිනවා... අහලම බලන්න
නිකොටින් කාබන් හොඳ නෑ පපුවට මිහිමත ජීවිත වැලලෙයි පොළවට
ලාබෙට මුදලට පිළිකා ගත්තට මුදලට හැකිවේද පිළිකා නැසුමට
කප කප දල්ල ඉවතලයි දඩු ටික සුදු පාට කොලයේ දිග අතට ඔත ඔත
මවු කිරි බි කටින් විස මල උරද්දී අම්මලා වැලපෙයි මචං උබලව වැදුවට....!!!
ඉරාජ් බයියෝ කැලේ...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment