හිතට වදින වදනක්.....

යාළුවනේ ඔයාලා බලන පෝස්ටු වල ඔයාලට හිතෙන දේවල් කොමෙන්ටුවකින් කොටල යන්න අමතක කරන්න එපා....... ඒ වගේම ඔයාලගේ කොමෙන්ටු අපිට ගොඩක් වටිනවා :)

January 31, 2015

The Story

මේ දවස් වල තියන ප්‍රශ්නත් එක්ක මේ කථාව ලිහන්න මොකක්දෝ වගේ හිතුනත් නොලිය ඉන්නම බෑ
හීනෙන් අපේ මැරිච්ච මොකෙක්දෝ ඉදම්මේ ඥාතියෙක් ඇවිල්ල කියනව ලියන්නම කියල ඔන්න එහෙනම් පටන් ගත්ත ලියන්න.
මේක ලියන්න ඉස්සරල කියන්න ඕනා මම මේක ලියන්නෙ ඔය සර්ව ආගමික ලේබල් මගුලක් අලවගෙන නෙවෙයි.
එහෙම හිතල මේක කියවන්නෙ නැතිව ඉන්න එකෙක් ඉන්නවනම් දැම්ම ම නැවතියල්ල .
කථාව කියවල ඉවර වෙල හිනාවෙලත් ඉවර වෙල තමන් සර්ව ආගමික පොර කියල පේන්න කොමෙන්ටු එහෙම දාන්න එපා.
ඔන්න මචං ඉස්සර ඉස්සර කියන්නෙ හු...............ඟාක්ම ඉස්සර යාළුවො තුදෙනෙක් හිටියලු.
මුන් තුන්දෙනා කොච්චර යාලුවොද කියනවනම් කරන හැම වැඩක්ම කරේ එකටලු
(මගෙන් අහන්න එපා අහවල් වැඩෙත් කරේ එකටද කියල ඒක අහගන්නම ඕනනම් මම උන්ගේ අංක උඹලට දෙන්නම් උන්ගෙන් කෝල් කරල අහ ගනිල්ලා.)
හැබැයි මුන් තුන්දෙනාට තිබ්බෙ එකම පරහයි ලු .මොකක්ද දන්නවද...
(දන්නවනම් ඉතින් මගෙන් අහන්න ඕනා නෑනෙ නේද ලොක්කෝ) මචං මුන් තුන්දෙනා ආගම් තුනකලු.
කොටින්ම කියනවනම් එකෙක් බුද්ධාගමේ..අනික ක්‍රිස්තියානි..අනික මුස්ලිම්. ඔන්න ඔය විදියට ආගම් තුනක උනාට මුන් තුන්දෙනා වෙරළු ගෙඩිය කන්නෙත් තුනට බෙදාගෙනළු.
( වෙන ගෙඩි නම් කොහොම කනවද කියල මම එක්ක කියල නෑ.)
දවසක් මුන්තුන්දෙනා කරපු බිස්නස් සාර්ථක උන නිසා හිතුනළු පොඩි වාහන කට්ටක් ගන්න .පළවෙනි එකා කියනවලු මෙන්න මෙහෙම
මචං...රත්නත්තරේ පිහිටෙන් අපිට බිස්නස් සාර්ථක උනානෙ අපි තුදෙනාට යන්න කාර් එකක් ගම්මු.
දෙවෙනි එකා කියනවළු.....
දෙවියන් වහන්සෙගෙ කරුණාව අපිට ලැබෙනව ..උන්වහන්සෙගෙ නාමයට අපිට කාර් එකක් ගන්න පුළුවන් මචං
තුන්වෙනි එකා කියනවළු....
අඩේ අල්ලා මාර ශතුටුයි මශං අල්ලා හු අක්බර් අපි ශූටි හයිබ්‍රිඩ් වංඩියක් ගම්මු නානා. කියල.
ඔන්න ඔහොම තුන් දෙනාගෙම කැමැත්ත මත හයිබ්‍රිඩ් වංඩි පැටියෙක් ගෙනාව කියමුකෝ.
දැන් ඉතින් ගෙනාව වගේයැ මෙ වාහනේ ට බාරයක් එහෙම වෙලා ඇස්වහ කටවහ දෝස ඇරල ගන්න එපායැ.
තුන්දෙනාම යාළුවො එකතු වෙලා මෙහෙම කියනවළු. අපි තුන්දෙනා හොඳ යාළුවො...අනික මේක පදින්නෙත් අපි තුන්දෙනාම .
අපි මේ වාහනේ ආරක්ශා කරල දෙන්න කියල ආගම් තුනේම ව්දියට බාර වෙමු.
කොහොම හරි ම්ය්න් ත්න් දෙනාම මේ යෝජනාවට කැමති වෙල වැඩේ පටන් ගත්තළු.
බුද්ධාගමේ විදියට එකෙක් ගිහිල්ල බුදු පිළිමයක් කාරෙහේ ඩෑශ්බෝර්ඩ් එක උඩ තියල
දෙහිගෙඩියකුයි මිරිස් කරලකුයි ඔන්න ඔය වගේ දේවල් ගෙනල්ල වාහනේ ඉස්සරහ එල්ලලා පිරිත් නූලක් බැඳල වැඩේ ඉවර කරාළු.
ක්‍රිස්තියානි එකත් ගිහිල්ලා කුරුසයක් ගෙනල්ලා වාහනේ ඉස්සරහ එල්ලලා
මරිය තුමියගෙ පිළිමයක් ගෙනත් ඩෑශ් බෝර්ඩ් එක උඩ තියලා යාඥා කරලා වාහනේ රැකල දෙන්න කියල ඉල්ලුවළු
තුන් වෙනි එකා හොයනවලු හොයනවළු මූ නෑ කියහල්ලකෝ.
කොහොමින් කොහොම හරි ගිහිල්ලා ටිකක් වෙලා යනකොට වාහනේ පිටිපස්සෙන් බර බර ගාලා සද්දයක් ඇහෙනවළු.
අනිත් උන් දෙන්නා එකතු වෙලා වාහනේ පිටිපස්සෙන් එන සද්දෙ මොකක්ද කියල බලනකොට අපෙ තුන්වෙනි යාළුවා
සයිලන්සරේ කොන කපනවළු.......
මොකටද කියල මගෙන් අහන්න එපා....
ඔන්න මම ගියා..
ආය දවසක මීට්වෙමු මචංලා....
බායි.....
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄ https://www.facebook.com/groups/614289572010265 ►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

No comments:

Post a Comment