හිතට වදින වදනක්.....

යාළුවනේ ඔයාලා බලන පෝස්ටු වල ඔයාලට හිතෙන දේවල් කොමෙන්ටුවකින් කොටල යන්න අමතක කරන්න එපා....... ඒ වගේම ඔයාලගේ කොමෙන්ටු අපිට ගොඩක් වටිනවා :)

January 31, 2015

පරිගණකය Slow ද? මේක Try කරන්න.

පරිගණකය Slow ද? මේක Try කරන්න.
 
පරිගනකය ස්ලෝ නම් ඉතින් කළකිරනවා. මේව ස්පීඩ් කරගන්න හොඳ ක්‍රමයක් තියනවා. ඒකෙ නම Defraggler. ඔකත් ඉතින් ඔය CCleaner හදපු කස්ටිය තමා හදල තියෙන්නෙ.
මේක පොඩි ෆයිල් (3mb) එකක්.
ඔන්න බාගන්න.

Download Link >>>> http://adf.ly/wjNb1
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/614289572010265►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

No comments:

Post a Comment