USB Safety Remover
ඔන්න මම තවත් ඔයාලට වැදගත් සොෆ්ට්වෙයාර් එකක් අරගෙන ආවා.. මේකත් හැමෝටම ඕන
වෙන සොෆ්ට්වෙයාර් කෑල්ලක්.. දැන කාලෙ හැමෝටම USB Pen එකක් තියනවනෙ... ඒක
Safely Remove කරගන්න තියන හොද සොෆ්ට්වෙයාර් එකක් තමා USB Safely Remove
5.3.6.1230 කියන්නෙ.. ඔයාලගෙ USB එකට අවුලක් නැතුව හුග කාලයක් පාවිච්චි
කරන්න පුලුවන් මේ වගේ සොෆ්ට්වෙයාර් එකකින් Safely Remove කරාම.
Download Link >>>> http://adf.ly/ynsuA
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/614289572010265►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►

හිතට වදින වදනක්.....
යාළුවනේ ඔයාලා බලන පෝස්ටු වල ඔයාලට හිතෙන දේවල් කොමෙන්ටුවකින් කොටල යන්න අමතක කරන්න එපා....... ඒ වගේම ඔයාලගේ කොමෙන්ටු අපිට ගොඩක් වටිනවා :)
February 05, 2015
MP3 Cutter
MP3 Cutter
ඔයාල කැමති සිංදුවක් කැමති තැනකින් cut කරල Phone එකට දාගන්න එහෙම ගොඩක් අය කැමති ඇතිනෙ. එහෙනම් මෙන්න ඒකට කියාපුම සොෆ්ට්වෙයා එක.
මේ සොෆ්ට්වෙයා එකෙන් MP3 join කරන්නත් පුලුවන්. එහෙනම් කැමති අය මෙතනින් Download කර ගන්න.

Download Link >>>> http://adf.ly/wjJOI
මේ සොෆ්ට්වෙයා එක Download වුනාට පස්සෙ Extract කරල install කර ගන්න. Register කරන්න දෙයක් නෑ මේක කලින්ම Register කරල තියෙන්නෙ. ඔයාලට තියෙන්නෙ Use කරන්න විතරයි.
මම කියල දෙන්නම් මේ සොෆ්ට්වෙයා එකෙන් MP3 එකක් CUT කර ගන්න ආකාරය.
1. මුලින්ම Software එක Open කර ගන්න.
2. Add Files Click කරන්න.
3. ඔයාල තෝරපු සිංදුව Cut කරන්න අවශ්‍ය තැනට වෙනකම් Play කරල බලන්න.
4. ඔයාලට සිංදුව cut කරන්න අවශ්‍ය තැනින් සිංදුව Pause කරල Begin Click කරන්න.
5. සිංදුව දැන් අවශ්‍ය තැනට වෙනකම් play කර ආයෙත් Pause කරන්න. දැන් End කියන Button එක Click කරන්න.
6. දැන් සිංදුව Stop කරන්න. නැත්නම් Cut කරන්න බෑ.
7. Cut කියන Button එක Click කරන්න. දැන් cut වුන සිංදුව ඔබට දැක ගත හැකිය.
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/614289572010265►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
මේ සොෆ්ට්වෙයා එක Download වුනාට පස්සෙ Extract කරල install කර ගන්න. Register කරන්න දෙයක් නෑ මේක කලින්ම Register කරල තියෙන්නෙ. ඔයාලට තියෙන්නෙ Use කරන්න විතරයි.
මම කියල දෙන්නම් මේ සොෆ්ට්වෙයා එකෙන් MP3 එකක් CUT කර ගන්න ආකාරය.
1. මුලින්ම Software එක Open කර ගන්න.
2. Add Files Click කරන්න.
3. ඔයාල තෝරපු සිංදුව Cut කරන්න අවශ්‍ය තැනට වෙනකම් Play කරල බලන්න.
4. ඔයාලට සිංදුව cut කරන්න අවශ්‍ය තැනින් සිංදුව Pause කරල Begin Click කරන්න.
5. සිංදුව දැන් අවශ්‍ය තැනට වෙනකම් play කර ආයෙත් Pause කරන්න. දැන් End කියන Button එක Click කරන්න.
6. දැන් සිංදුව Stop කරන්න. නැත්නම් Cut කරන්න බෑ.
7. Cut කියන Button එක Click කරන්න. දැන් cut වුන සිංදුව ඔබට දැක ගත හැකිය.
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/614289572010265►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
Screenshot ගන්න ඔන්න ගෙනාවා
Screenshot ගන්න ඔන්න ගෙනාවා
ඔයාලට ගොඩක් වැදගත් වන Software එකක් මේකෙ නම තමයි Ashampoo Snap 6
මේකෙන් කරන්නේ Screenshot ගන්න එක Screenshot ගන්න හොදම Software එක Ashampoo Snap 6 කියලා මමනම් කියන්නේ මොකද මමත් මේ Software එක පාවිච්චි කරන නිසා මෙකේ තියෙන වැඩ ගොඩ මම දන්නවා
මේකෙ Screen Record අතුලුව තව ගොඩක් වැඩ කරන්න පුලුවන්
මෙතනින් බා ගන්න

Download Link >>>> http://adf.ly/wpyFO
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/614289572010265►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/614289572010265►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
January 31, 2015
හැම වචනයක්ම හිතට වදිනවා... අහලම බලන්න
නිකොටින් කාබන් හොඳ නෑ පපුවට මිහිමත ජීවිත වැලලෙයි පොළවට
ලාබෙට මුදලට පිළිකා ගත්තට මුදලට හැකිවේද පිළිකා නැසුමට
කප කප දල්ල ඉවතලයි දඩු ටික සුදු පාට කොලයේ දිග අතට ඔත ඔත
මවු කිරි බි කටින් විස මල උරද්දී අම්මලා වැලපෙයි මචං උබලව වැදුවට....!!!
ඉරාජ් බයියෝ කැලේ...

ආත්මීය ආදරයේ රසායන විද්‍යාව (Chemistry Behind Love)

“ඈ ළඟ හිඳින වේලෙ
හෘදෙ සාදයක් සේ
මා ලෝකෙ පාරාදීසෙ
මැවේවි හයිලෙවල් පාරෙ”
මේ අකරතැබ්බෙ හයිලෙවල් පාරෙදි විතරක් නෙමෙයි ලෝකෙ ඕනෙම තැනකදි අත්විදින්න පුලුවන්. හෘදෙ සාදයක් උනාට පස්සෙ තමනුත් නොදැනිම කියවෙන්නෙ මෙන්න මේ වගේ ගී පද;
“ඔබෙ නීල නෙත් නිම්නයේ
මගෙ ආදරේ සඳ නැගේ
හසරැල් සැලේ
සංසාරගත ප්‍රේමයේ”
ඔන්න ඔය “සංසාරගත" මෙවුවා එකටම තමයි "ආත්මීය ලෙංගතුකම" කියල කියන්නෙ. ඉතිං මම පොඩ්ඩක් හොයල බැලුව ඔය කියන ආත්මීය ඇන්නෑවක් හැබෑවටම ආදරේ, නැත්නම් ආකර්ෂණය ඇතුලෙ තියෙනවද කියලා. සේරටම කලියෙන් පොඩ්ඩක් හොයල බලමු ඔය කේස් එක හින්දා ජැක්ට, රෝස්ට, රෝමියෝට, ජුලියට්ට, සාලියට, අශෝකමාලට ඇතිවෙච්ච රෝග ලක්ෂණ මොනවද කියල.
එහෙනම් අහගන්න තොරණෙ විස්තරේ.
ඩුං ටුරු ටුං! ඩුටුං! ඩුටුං!!
01.එයා දැකපු වෙලේ ඉඳන්
හදවත මගෙ පත්තු වෙන්නෙ
හදවත පිච්චෙන රස්නෙට
දාඩිය බින්දුත් නැගෙන්නෙ
කන්පෙති දෙක කම්මුල් දෙක රත් පැහැ වෙනවා
උගුර වේළිලා අතපය හීතල වෙනවා
මෙහෙම වෙන්නෙ ඇයි?
ලෙට් මී සී වයි?
අධිවෘක්කයෙ මජ්ජාවෙන්
ඇඩ්‍රිනලින් ගලයි පුතේ
ඊට දෙවෙනි නොවෙන ලෙසට
කෝටිසෝල් එකතු වෙතේ
අනේ ඉතින් ආතතියත් ඉහලට යනවා
අහනවාද? දුවනවාද? කියල හිතෙනවා
02.නින්ද යන්නෙ නෑ අයියෝ
එයා ගැනම සිහිවෙන්නේ
දකින දකින හැම තැනකම
ඒ රුවමයි දිස් වෙන්නේ
රෑ මැදියම් ජාමෙත් ඒ කටහඬ ඇහුනා
හිත ගැස්සුන පාර ඇඳෙන් බිමටත් වැටුනා
මෙහෙම වෙන්නෙ ඇයි?
ලෙට් මී සී වයි?
ට්‍රිප්ටොපෑන් එකතුවෙලා
සෙරොටිනීන් හැදෙනවාලු
ආදරයේ බර හින්දා
දැන් ඒකට ඉඩක් නෑලු
අනේ අපේ සෙරොටිනීන් අඩුවී යනවා
ආතතියෙන් නින්ද නැතුව දවස් ගෙවෙනවා
03.ඉර හඳ තරු කඩන් එන්න
පුදුම ගටක් හිතට එනව
හුස්ම වදින හැම මොහොතෙම
හදවතටම තටු ලැබෙනව
හාදුවකට ඉඩක් දෙද්දි දෑස කෙවෙනවා
කුඩු ගහලා වගේ ඔහේ ඇස් පියවෙනවා
මෙහෙම වෙන්නෙ ඇයි?
ලෙට් මී සී වයි?
ආල හැඟුම් මෝරනකොට
ඩොෆමයින් ය වැඩිවෙන්නේ
දන්නවාද කුඩු ගැහුවත්
මේ සන්තෑසිය වෙන්නේ
කණීනිකාවත් පළලෙන් වැඩිවෙනවාලූ
ඒ නිසාම නොදැනිම ඇස් පියවෙනවාලූ
ඊට හපන් සතුට හොයහොයා යනවාලූ
හිතට තටු ලැබී හැමතැන ඉගිලෙනවාලූ
මොකට මත් පෙති බොන්නේ
හාදුවක් අරගන්නේ
අනේ…. ඔන්න ඔය විදියට දවසින් දවස ආදරේ ගලාගෙන ගලාගෙන යනව. දැක්ක ගමන් අතපය වෙවුලන, කන්පෙති රතුවෙන, හදගැස්ම වැඩිවෙන රෝග ලක්සන සතියෙන් සතිය බිංදුවෙන් බිංදුව අඩුවේගෙන යනව.
ඇයි එහෙම වෙන්නෙ?
හෝර්මෝන වලටයි, ස්නායු ආවේග සම්ප්‍රේෂක වලටයි වුනත් කොරන්න ඇහැක් ප්‍රමාණයක් තියෙනවනෙ ආයුබොවන්ඩ. අනික ඔය විදියට දකින ගානෙ දෙමෝලෙ පිටි කොටන්නැහෙ හදවත ගැහෙන්න ගත්තොත් වැඩිකල් නොයාම පරලෝකප්ප්‍රාප්ත වෙන්න වෙයි හාර්ට් ඇටෑක් එකක් හැදිල.
ඉතින්, පස්සෙන් පහු මේ රෝග ලක්සන වෙනස් වෙනව මේන් මේ විදියට.
තුරුල් වෙලා එළිවෙනකම්
දොයියගන්නමයි හිතෙන්නෙ
නාකි හුරතලේ කිවුවට
හුරතල් වැඩමයි කරන්නෙ
ඩම්ප්ලින්, පම්ප්කින් මගෙ හා පැටිය කියනවා
අඩුම තරමෙ පැටියො, ස්වීට් බේබි කියනවා
අලි සුරතල් වගේ පෙනුනට, මොකද්ද පින්වතුනි මේ වෙන විනම්බෑසිය? ඔය ලව් එකේ පළවෙනි අදියර පහු කරල ඉන්න පින්වත්තු, අහා වැරදුනා පෙම්වත්තු ඉන් පස්සෙ බැඳල හරි ලිවින් ටුගෙදර් වෙලා හරි ඔය දෙකෙන් එකක්වත් නැතුව හරි යනව ඇපල් කන්න. ඕ යේස් අර ඒව ආදම්ට බලෙන් කවපු ජාතිය තමයි.
ඔය ඇපල් කාල අහවර වෙලා සුරතාන්තයට පත්වෙද්දි, අන්තරාසර්ග ග්‍රන්ථිවලින් ස්‍රාවය වෙනව පින්වතුනි බොහොම බරපතල හෝර්මෝනයක්. ඒ තමයි ඔක්සිටොසින්.
සාමාන්‍යයෙන් දරුවෙක් ලැබුනම අම්ම කෙනෙක්ට කිරි එරෙන්න බලපාන්නෙත් මේ හෝර්මෝනයමයි. ඒ විතරක්යැ, මේ හෝර්මෝනය නිසා ඇතිවෙනව හුරතල් කිරීමේ සහ තුරුළු කර ගැනීමේ කැමැත්තක්.
අහන්නත් දෙයක්යැ එතනින් පස්සෙ නිකම්ම නිකම් ඩම්ප්ලින්ග්ව මගෙ සූකිරි බබා, හා පැටිය කියල හුරතල් කරනවලු. තුරුල් කොරන් තමයිලු දොයියන්නෙ අම්ම බබාව තුරුල් කරගන්නව වගේම. අන්න ඒ නිසාම මේ හෝර්මෝනයට Cuddle hormone කියලත් කියනව.
ආත්මීය ආදරේක
රෝග ලකුණු ඔහොම වෙතේ
මේ ඇණේට වගකියන්නෙ
හෝර්මෝනම තමයි පුතේ
ගොයියගෙ ටොම් පච කියලා එපා රවන්න
මෙහෙම ඒව වෙලා නැද්ද හිතා බලන්න
අනේ ඉතින්, තොරණෙ විස්තරේ අහවර කරන්න කලියෙන් තවත් පොඩි කාරණාවක් කියන්න තරහ අවසර. ඔය උඩින් කියාපු හෝර්මෝන වැඩිපුරම කරන්නෙ දැක්ක ගමන් හිත වට්ටල ප්‍රජනන ක්‍රියාවලියට සප් එකක් දෙන එක. හැබැයි දීර්ඝ කාලීන ආදරේකට හේතු වෙන රහස තියෙන්නෙ අපේ ජානවල.
සහකරුවාගෙ MHC (Major histocompatibility complex) ජාන කළඹ තමන්ගෙ MHC ජාන කළඹට වඩා හාත්පසින්ම වෙනස් වෙන තරමට, ඒ සබඳතාව ශක්තිමත් ලු. වෙනත් විදියකින් කියනවනම්, MHC ජාන කළඹේ සමානකම, දීර්ඝකාලීන ආදර සම්බන්ධයක් පවත්වාගෙන යාමේ හැකියාවට ප්‍රතිලෝමව සමානුපාතිකයි.
ඔන්න එහෙනම්, ආත්මීය ආදරයක් වෙනුවෙන් සීනිගම ගිහින් බාරයක් ගැටගහල අනේ ආත්මයක් ආත්මයක් ගානෙ මගේ MHC ජාන සැකැස්ම මුගේ MHC ජාන සැකැස්මට සහමුලින්ම වෙනස් වේවා කියල ප්‍රාර්ථනා කලානම් වැඩේ ගොඩ!!!
උපුටාගැනීමකි....

The Story
මේ දවස් වල තියන ප්‍රශ්නත් එක්ක මේ කථාව ලිහන්න මොකක්දෝ වගේ හිතුනත් නොලිය ඉන්නම බෑ
හීනෙන් අපේ මැරිච්ච මොකෙක්දෝ ඉදම්මේ ඥාතියෙක් ඇවිල්ල කියනව ලියන්නම කියල ඔන්න එහෙනම් පටන් ගත්ත ලියන්න.
මේක ලියන්න ඉස්සරල කියන්න ඕනා මම මේක ලියන්නෙ ඔය සර්ව ආගමික ලේබල් මගුලක් අලවගෙන නෙවෙයි.
එහෙම හිතල මේක කියවන්නෙ නැතිව ඉන්න එකෙක් ඉන්නවනම් දැම්ම ම නැවතියල්ල .
කථාව කියවල ඉවර වෙල හිනාවෙලත් ඉවර වෙල තමන් සර්ව ආගමික පොර කියල පේන්න කොමෙන්ටු එහෙම දාන්න එපා.

ඔන්න මචං ඉස්සර ඉස්සර කියන්නෙ හු...............ඟාක්ම ඉස්සර යාළුවො තුදෙනෙක් හිටියලු.
මුන් තුන්දෙනා කොච්චර යාලුවොද කියනවනම් කරන හැම වැඩක්ම කරේ එකටලු
(මගෙන් අහන්න එපා අහවල් වැඩෙත් කරේ එකටද කියල ඒක අහගන්නම ඕනනම් මම උන්ගේ අංක උඹලට දෙන්නම් උන්ගෙන් කෝල් කරල අහ ගනිල්ලා.)
හැබැයි මුන් තුන්දෙනාට තිබ්බෙ එකම පරහයි ලු .මොකක්ද දන්නවද...
(දන්නවනම් ඉතින් මගෙන් අහන්න ඕනා නෑනෙ නේද ලොක්කෝ) මචං මුන් තුන්දෙනා ආගම් තුනකලු.
කොටින්ම කියනවනම් එකෙක් බුද්ධාගමේ..අනික ක්‍රිස්තියානි..අනික මුස්ලිම්. ඔන්න ඔය විදියට ආගම් තුනක උනාට මුන් තුන්දෙනා වෙරළු ගෙඩිය කන්නෙත් තුනට බෙදාගෙනළු.
( වෙන ගෙඩි නම් කොහොම කනවද කියල මම එක්ක කියල නෑ.)
දවසක් මුන්තුන්දෙනා කරපු බිස්නස් සාර්ථක උන නිසා හිතුනළු පොඩි වාහන කට්ටක් ගන්න .පළවෙනි එකා කියනවලු මෙන්න මෙහෙම
මචං...රත්නත්තරේ පිහිටෙන් අපිට බිස්නස් සාර්ථක උනානෙ අපි තුදෙනාට යන්න කාර් එකක් ගම්මු.
දෙවෙනි එකා කියනවළු.....
දෙවියන් වහන්සෙගෙ කරුණාව අපිට ලැබෙනව ..උන්වහන්සෙගෙ නාමයට අපිට කාර් එකක් ගන්න පුළුවන් මචං
තුන්වෙනි එකා කියනවළු....
අඩේ අල්ලා මාර ශතුටුයි මශං අල්ලා හු අක්බර් අපි ශූටි හයිබ්‍රිඩ් වංඩියක් ගම්මු නානා. කියල.
ඔන්න ඔහොම තුන් දෙනාගෙම කැමැත්ත මත හයිබ්‍රිඩ් වංඩි පැටියෙක් ගෙනාව කියමුකෝ.
දැන් ඉතින් ගෙනාව වගේයැ මෙ වාහනේ ට බාරයක් එහෙම වෙලා ඇස්වහ කටවහ දෝස ඇරල ගන්න එපායැ.
තුන්දෙනාම යාළුවො එකතු වෙලා මෙහෙම කියනවළු. අපි තුන්දෙනා හොඳ යාළුවො...අනික මේක පදින්නෙත් අපි තුන්දෙනාම .
අපි මේ වාහනේ ආරක්ශා කරල දෙන්න කියල ආගම් තුනේම ව්දියට බාර වෙමු.
කොහොම හරි ම්ය්න් ත්න් දෙනාම මේ යෝජනාවට කැමති වෙල වැඩේ පටන් ගත්තළු.
බුද්ධාගමේ විදියට එකෙක් ගිහිල්ල බුදු පිළිමයක් කාරෙහේ ඩෑශ්බෝර්ඩ් එක උඩ තියල
දෙහිගෙඩියකුයි මිරිස් කරලකුයි ඔන්න ඔය වගේ දේවල් ගෙනල්ල වාහනේ ඉස්සරහ එල්ලලා පිරිත් නූලක් බැඳල වැඩේ ඉවර කරාළු.
ක්‍රිස්තියානි එකත් ගිහිල්ලා කුරුසයක් ගෙනල්ලා වාහනේ ඉස්සරහ එල්ලලා
මරිය තුමියගෙ පිළිමයක් ගෙනත් ඩෑශ් බෝර්ඩ් එක උඩ තියලා යාඥා කරලා වාහනේ රැකල දෙන්න කියල ඉල්ලුවළු
තුන් වෙනි එකා හොයනවලු හොයනවළු මූ නෑ කියහල්ලකෝ.
කොහොමින් කොහොම හරි ගිහිල්ලා ටිකක් වෙලා යනකොට වාහනේ පිටිපස්සෙන් බර බර ගාලා සද්දයක් ඇහෙනවළු.
අනිත් උන් දෙන්නා එකතු වෙලා වාහනේ පිටිපස්සෙන් එන සද්දෙ මොකක්ද කියල බලනකොට අපෙ තුන්වෙනි යාළුවා
සයිලන්සරේ කොන කපනවළු.......
මොකටද කියල මගෙන් අහන්න එපා....
ඔන්න මම ගියා..
ආය දවසක මීට්වෙමු මචංලා....
බායි.....
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄ https://www.facebook.com/groups/614289572010265 ►►

Photoshop වැඩ කෑලි 1000 ඉගනගනිමු
Photoshop වැඩ කෑලි 1000 ඉගනගනිමු

Graphic Designing කරන යාලුවෝ ආස කරන දෙයක් තමා මේක...මේක ගොඩක්ම වැදගත් වෙන්නේ මේ ගැන උනංදුවක් දක්වන අයටතමයි.
ඔන්න එහෙනම් පහලින් බාගන්නකො මේවා තියෙන්නේ PDF File එකක් විදිහට.. වැඩිය නෑ පාඩම 1000ටම 29MB තියන්නේ...
පහලින් බාගෙනම් බලන්නකෝ

Download Link >>>> http://adf.ly/wjOAl
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/614289572010265►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/614289572010265►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
Subscribe to:
Posts (Atom)