android OS එක තමයි දැන් ගොඩක් භාවිතාවෙන්නේ බොහෝදුරට android එන්නේ පෝන් , ටැබ්ලට් වගේ උපකරණ වලට මම අද ඔයාලට අරගෙන ආව ක්‍රමය මගින් ඔයාලට පුළුවන් ඔයාලගේ පරිගණකයටත් වින්ඩෝස් තියෙද්දිම android kitkat 4.4 OS දාගන්න.
ඔයාලට මේ වැඩේ කර ගන්න අමාරු වෙන්නේ නැහැ පහල තියන වීඩියෝස් එක බලල ඉන්න මුලින්ම.
https://www.youtube.com/watch?v=TwwH6xBn4mg
Download VirtualBox >>>> http://adf.ly/135AzN
Download Android 4.4 ISO >>>> http://adf.ly/135B3T
තව ක්‍රමයක් තියනව ඔයාලට android kitkat 4.4 ඔයාලගේ යූ.එස්.බී පෙන් එකට පෝටබල් කර ගන්න පුළුවන් පහල වීඩියෝව බලන්න.
https://www.youtube.com/watch?v=trb5CLy65rI
Android 4.4 මෘදුකාංගය යූ.එස්.බී පෙන් එකට පෝටබල් කිරීමට අවශ්‍ය මෘදුකාංගය
Download Link >>>> http://adf.ly/135BC8
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

No comments:
Post a Comment