හිතට වදින වදනක්.....

යාළුවනේ ඔයාලා බලන පෝස්ටු වල ඔයාලට හිතෙන දේවල් කොමෙන්ටුවකින් කොටල යන්න අමතක කරන්න එපා....... ඒ වගේම ඔයාලගේ කොමෙන්ටු අපිට ගොඩක් වටිනවා :)

February 23, 2015

ගෙදර ඉදන් ග්‍රහලෝකාගාරයක් හදන්න!


මෙන්න කාට කාටත් ගොඩක් වටින Software එකක්.අපි හැමෝම වාගේ කොළඔ තියෙන ග්‍රහලෝකාගාරයට ගිහින් තියෙනවා?ඒත් කවුරැහරි හිතලා තියෙනවද කොහොමද මෙීක කරන්නේ කියලා.එක විදියක් තමයි Video එකක් හදලා ඒකට Voice add කරලා projector එකක් මගින් තිරයකට ගන්න එක.ඒක තමයි හුගක් අය පාවිචිචි කරන සාමීප්‍රදායක ක්‍රමය.අනිත් ක්‍රමය තමයි මෙි සදහාම නිපදවපු Software එකක් පාවිචිචි කරලා අපිට කැමති කැමති විදියකට අහස Discover කරන එක.

අද කියලා දෙන්න යන්නේ අන්න ඒ කියපු 2 වැනි ක්‍රමය ගැන.මෙකත් මම අනතර්ජංජාලයේ ඉන්නකොට නිකමට වගේ දැකපු Software එකක්. Download කරලා බැලුවම ගොඩක් වටින Software එකක්.සාමානයෙන් මෙ විදියේ Software එකක් ගොඩක් මිල අධික වෙනවා?හැබැයි මෙක නමි කාට කාටත් පාවිචිචි කරන්න පුලුවන් Free දෙන Open Source කාන්ඩයේ Software එකක්


Download Link For Windows 32bit >>>> http://adf.ly/137YeZ

Download Link For Windows 64bit >>>> http://adf.ly/137YkH

Download Link For Mac OS X >>>> http://adf.ly/137Ynp

Download Link For Linux >>>> http://adf.ly/137Yqc

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

No comments:

Post a Comment