හිතට වදින වදනක්.....

යාළුවනේ ඔයාලා බලන පෝස්ටු වල ඔයාලට හිතෙන දේවල් කොමෙන්ටුවකින් කොටල යන්න අමතක කරන්න එපා....... ඒ වගේම ඔයාලගේ කොමෙන්ටු අපිට ගොඩක් වටිනවා :)

February 23, 2015

තමන්ගේ FB Profile එකට නිතර එන කටිටිය හොයා ගන්නේ මෙහෙමයි!!


අපි හැමෝම කැමතියි නේ තමන්ගේ Facebook Profile එකට වැඩිපුරම ආපු කටිටිය ගැන දැන ගන්න,මෙ සදහා නොයෙකුත් වර්ගයේ Application Facebook වෙබි අඩවිය තුල තිබුනද,ඒවා නිසා අපගේ පෙෘද්ගලික දත්ත පිටතට යාමක් ඒ කියන්නේ Profile එක Hack වීමක් සිදු වෙන්න පුලුවන්.එම නිසා මමනමි කියන්නේ එවැනි ක්‍රම භාවිතා කිරිමෙන් වැලකි සිටින ලෙසටය.නමුත් අද මම ඉදිරිපත් කරන්නේ එවැනි අනාරක්ෂිත Application නැතුව අපිට තනිවම,අපේ Profile එකට වැඩිපුර ආපු කටිටිය ගැන හොයලා බලන්නයි.


හරි එහෙනමි මුලින්ම තමන්ගේ Facebook ගිනුමට ලොග් වෙලා,තමන්ගේ Profile එකට යන්න.

දැන් Profile එක තුල ඉන්න ගමන් [ ctrl + u ] ඔබන්න. එතකොට එම පිටුවට අදාල Source Code එක අලුත් Window එකකින් Open වෙනවා.

ඊට පස්සේ Source Code එක තියෙන Window එකේ [ ctrl + f ] ඔබන්න,එතකොට Search Bar එක Open වෙනවා.

දැන් ඒ ආපු Search Bar එකේ {"list" කියලා Type කරලා Enter කරන්න.

එතකොට අපිට හමිබ වෙනවා {"list":["1000011345400-2","10000043254566-3" කියලා list එකක්.

කටිටයට මතකද දන්නේ නැහැ Facebook Username System එක හදුන්වලා දෙන්න කලින් හැමෝටම තිබුනේ මෙන්න මෙහෙම Code එකක්.ඒ code එක තමයි මෙ 1000011345400 එකෙන් පෙන්නන්නේ, 2 කියන්නේ ඒ කෙනා කීපාරක් ආවද කියලා පෙන්නන එක.

හරි අන්තිම පියවර අපි දැන් බලමු කවුද මෙ ආපු කෙනා කියලා,ඒකට 1000011345400 කියන code එක copy කරලා ගන්න,

දැන් www.facebook.com කියලා type කරලා [ / ] sigh එක දාලා මෙ විදියට copy කරගත්ත code එක ඉස්සරහට Paste කරගන්න

[ www.facebook.com/1000011345400 ]
දැන් Enter කරන්න,එතකොට ඒ අදාල කෙනොගේ profile එකට යයි.

සැලකිය යුතුයි : මෙම ක්‍රමයෙන් බලන්න පුලුවන් වෙන්නේ තමන්ගේ friends ලගේන් ආපු කටිටය විතරයි,එහෙන නැතුව view කරපු කටිටිය හොයන්න ක්‍රමයක් හොයා ගත්ත ගමන් මම කියන්නමී කටිටියට.

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

No comments:

Post a Comment