හිතට වදින වදනක්.....

යාළුවනේ ඔයාලා බලන පෝස්ටු වල ඔයාලට හිතෙන දේවල් කොමෙන්ටුවකින් කොටල යන්න අමතක කරන්න එපා....... ඒ වගේම ඔයාලගේ කොමෙන්ටු අපිට ගොඩක් වටිනවා :)

February 23, 2015

කට්ට කාලා Data Package Active කරපු කාලේ ඉවරයි...






ඉස්සර වගේ DATA packge active කරන්න msg type කරන්න ඕනේ නෑ. ඒ වැඩේ බොහොම ලේසියෙන් කරන්න පුළුවන් පහලින් දැක්වෙන්නේ අපි (මමයි තවත් යාළුවෙකුයි ) එකතු වෙලා හදපු data activation Apps එකේ පලවෙනි සංස්කරණය. අපි මේ app එක තවත් දියුණු කරන්නයි හිතාගෙන ඉන්නේ ඉතින් ඒකට ඔයාලගේ සම්පුර්ණ සහයෝගය අවශ්‍යවෙනවා. මේ app එකට එකතු කරොත් හොදයි කියල හිතෙන දේවල් ටික අපිට දන්න්වන්න අපි නොවරදවාම ඒවා ඇතුළු කරන්න උත්සහ කරන්නම්. පහලින් තියෙන link එකෙන් මේ app එක බාගන්න




Download Link >>>> https://www.dropbox.com/s/5aq9ujlvhpnmezk/godata.apk?dl=0




හදපු යාළුවන්ට Help 1ක් විදිහට




https://www.facebook.com/rioelectronic





පිටුවට ඇවිත් like එකක් දාන්නත් අමතක කරන්න එපා













No comments:

Post a Comment