අපි හැමදෙනෙක්ම දන්නවනේ අපි PC එක පාවිච්චි කරනකොට Cache Files, Temporary Files වගේ දේවල් නිකං එකතු වෙනවා කියලා... ඒ වගේම අපි Internet යනකොට Trojan, Malwares, Viruses එහෙම PC එකට එනවනේ... ඒවත් අපිට ලොකු කරදරයක් වෙන්නේ ඔක්කොම ගොඩගැහෙනකොට...ඒත් මෙන්න ඒකට නියම විසඳුම...Advanced SystemCare 8 Free... වෙන වෙන සොෆ්ට්වෙයා වගේ නෙවෙයි PC එකේ ආරක්ෂාව ගැන සහතික කරන්න පුළුවන්...ඒ වගේම එයාගේ වැඩේ ගැන එය හොඳට දැනගෙන වැඩ කරනවා කියලත් විශ්වාසය තියන්න පුළුවන්...
සොෆ්ට්වෙයා එක බාගන්න >>> http://adf.ly/13aeAF
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

No comments:
Post a Comment