හිතට වදින වදනක්.....

යාළුවනේ ඔයාලා බලන පෝස්ටු වල ඔයාලට හිතෙන දේවල් කොමෙන්ටුවකින් කොටල යන්න අමතක කරන්න එපා....... ඒ වගේම ඔයාලගේ කොමෙන්ටු අපිට ගොඩක් වටිනවා :)

February 23, 2015

පරිගණක තිරය මත රිය පැදවීම.


ඔන්න මම අද ඔයාලට දෙන්න යන්නේ පොඩි Gadget එකක් මේකෙන් ඔයාලට වැඩි ප්‍රයෝයනයක් නෑ කියලා හිතෙන්නත් පුලුවන් ඒත් මේක දාලා බලන්න විනෝදෙට කරලා බලන්න හොදයි.

මේකයි මේ Gadget එක මේක install කරගත්තාහාම screen එකට එනවා පොඩි කාර් එකක් මේක ඉතින් arrow keys වලින් screen එකේ එහාට මෙහාට එලවන්න පුලුවන් පාට මාරු කරගන්න, දොරවල් අරින්න, ලයිට් දාන්න වගේ තව ගොඩක් ඒවා තියනවා ඔය කාර් එකේ. ඉතින් ඕක ගැන මම කියලා වැඩක් නෑ ඔයාලට පුලුවන් පහල දීලා තියන link එකෙන් ගිහින් download කරගෙනම බලන්න.


Download Link >>>> http://adf.ly/138GDD

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

No comments:

Post a Comment