හිතට වදින වදනක්.....

යාළුවනේ ඔයාලා බලන පෝස්ටු වල ඔයාලට හිතෙන දේවල් කොමෙන්ටුවකින් කොටල යන්න අමතක කරන්න එපා....... ඒ වගේම ඔයාලගේ කොමෙන්ටු අපිට ගොඩක් වටිනවා :)

February 23, 2015

බොරු කෝල්,මැසේජ් ෆෝන් එකේ පෙන්නන්න


මුලින්ම කියන්න ඕනෙ මේක වැරදි දේවල්වලට යොදාගන්න එපා. දෙයක් දැනගත්තම අනික් අයටත් පෙන්වලා දෙන එක මගේ යුතුකමක් කියලා හිතන නිසයි කියන්නෙ. ඔන්න මම නම් දෙන්නෙ අධ්‍යාපනික අරමුණු සදහා පමණයි. වැරදි දේවලට යොදාගත්තොත් මගේ කිසිම වගකීමක් නැති බව සලකන්න.

මේකෙන් පුළුවන් ඔයාලගේ Call History එක, Messages Edit කරන්න. ඒ වගේම කෝල් එකක් ටයිම් කරලා ගෙන්න ගන්නත් පුළුවන්. මැසේජ් එකක් වුණත් එහෙමයි. ඒ කියන්නෙ ඔයාට ඕනෙම බොරු මැසේජ් එකක් පෙන්නන්න පුළුවන්.. Delivery Reports පවා පෙන්වන්න පුළුවන්.. ඒකයි මම කිව්වෙ වැරදි දේවල්වලට යොදාගන්නෙපා කියලා.


Download Link >>>> http://adf.ly/13GuTA

මේක පියවරෙන් පියවර ලියන එක පට්ට අමාරු වැඩක් නිසා මං වීඩියෝ එකක් දාන්නම්. බොහොම පොඩි වීඩියෝ එකක්. බලන්න.

මම මේ ෆෝන් එකේ 0000 කියන නම්බර් එකට Test කියලා කන්ටැක්ට් එකක් හැදුවා. නැත්නම් ඔයාලා බලයි මොකද වුණේ කියලා

https://www.youtube.com/watchfeature=player_embedded&v=ElaT…

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
◄◄අපිත් එක්ක එකතු වෙන්න►►
◄◄https://www.facebook.com/groups/anammanamgodakde/►►
◄◄අනං මනං ගොඩක් දේවල්.......►►
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

No comments:

Post a Comment